මේක මේ අපේ freednbeing හෙවත් හරේෂ් ගේ පිංතූර එකතුවක් බලද්දි මට නිකමට වගේ හිතිලා ලියවෙච්ච දෙයක්...හිතුනා ඔයාලා එක්කත් බෙදාගන්න...හරේෂ් නම් පිංතූරය නම් කරලා තිබ්බේ "ආදරය" විදියට මම ඒක පොඩ්ඩක් වෙනස් කලා..එයාගේ පූර්ණ අනුමැතිය ඇතිව...
බලන්නකෝ මේක හොදයිද කියලා
බලන්නකෝ මේක හොදයිද කියලා



ai me??? eka mata nikan hithunu kaviyakuth nowana wakyakuth nowana sithuwillak echcharai 


kassa?