Love-Is it a a sin?

yashan

Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    maleemsg said:
    මේක මේ අපේ freednbeing හෙවත් හරේෂ් ගේ පිංතූර එකතුවක් බලද්දි මට නිකමට වගේ හිතිලා ලියවෙච්ච දෙයක්...හිතුනා ඔයාලා එක්කත් බෙදාගන්න...හරේෂ් නම් පිංතූරය නම් කරලා තිබ්බේ "ආදරය" විදියට මම ඒක පොඩ්ඩක් වෙනස් කලා..එයාගේ පූර්ණ අනුමැතිය ඇතිව...
    බලන්නකෝ මේක හොදයිද කියලා :D

    Adaraya28092008.jpg


    Aneeee akke laaaassana kotu tika.
     

    maleemsg

    Member
    Designer255 said:
    pic ekai, kawiyai dekama niyamai maliyo. ela..:cool:
    adare nam kawath waradak noweya... adaraya widinnage saha edesa bala sitinnage drudhti konayan anuwa wenas wana mathawadayaki ..:dull::dull::lol:

    bohoma sthuthii...!

    eka eththa ...hari weredda thiiranaya wenne e thula inna dedenage kemaththa matha anuwa... kohomath ithin wate pite inna ayata hemadaama prashna thiyanawanee :yes::yes::yes:
     

    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    "Adaraya sundara waradaki, Kisida samawak nam nathi"- Karunarathna diulgane da koheda.
    Mata experience nathi hinda mukuth kiyanna ba.. Good post akka.
     
    මේක ආදරය කියල නම් කිරීමෙන් මම අදහස් කලේ නම් මලී කියන දේ නෙවෙයි. මම දැක්කෙ මේ ශාක පත්රය කිලිටි කෘතිම පොලොව මත ස්වභාවික පිරිසිදු දෙයක් විධියට.:)
     

    maleemsg

    Member
    freednbeing said:
    මේක ආදරය කියල නම් කිරීමෙන් මම අදහස් කලේ නම් මලී කියන දේ නෙවෙයි. මම දැක්කෙ මේ ශාක පත්රය කිලිටි කෘතිම පොලොව මත ස්වභාවික පිරිසිදු දෙයක් විධියට.:)

    මම දැක්කෙ නම් ඒ ටයිල් එක පිරිසිදු එකක් විදියට....ඒකේ රටාවයි දූවිලි පැහැයක් ගෙනත් තියෙන්නේ නේද? කොහොම උනත් මම මුලින් බැළුවේ කොලේ දිහා ඒකේ රතු පාට මට මතක් කලේ ලැඡ්ඡාශීලි ගැහැණු ළමයෙක්ගේ රෝස පාට කම්මුල්:)