Love karana aya mehe enna......

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මම තව එකක් කියන්නම් උබට... මුන් කිව්වට ලොකු තෑගි දෙන්න යන්න එපා.....
මුලදිම වැඩ වරද්ද ගත්තොත් උබේ පඩිය මදි වෙනවා
 
gayanpakaya

Banned
Mar 24, 2007
130
1
0
Machan la Ring eke Size eka api kohomada hariyatama dena ganne..? api aragena eeka girl ge engillata daanna beri unoth... :(
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම තව එකක් කියන්නම් උබට... මුන් කිව්වට ලොකු තෑගි දෙන්න යන්න එපා.....
    මුලදිම වැඩ වරද්ද ගත්තොත් උබේ පඩිය මදි වෙනවා
    ආයෙ ඉතින් සමා කිව්වොත් බඩුමතමයි:rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    machan lassana Teddy Bear kenek dipan. eka thiya ganna bari nam gedara Ring ekak wage ekak thamai hoda. nathnam uba Jewelery shop ekakata gihilla Silver Pendent ekak hada ganna one kiyapan oyala 2na ge name wala 1st letter dala. wade 1500 kata withara karaganna puluwan.owa thamai machan karanna thiyenne ithin
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ආයෙ ඉතින් සමා කිව්වොත් බඩුමතමයි:rofl:

    :rolleyes::rolleyes:
    ඔව් ඔව් ඕවා අත්දැකීම්....
    මම ඉස්සර ලෝස් නැතුව වියදම් කරලා පස්සෙ පුදලා නිම කරන්න බැරි උනා.....

    ඒක නිසා පොඩි එකේ ඉදන් ලොකු එකට පල... මොකද කෙල්ලෙ කවදාවත් මොකක්වත් අඩු වෙනවට කැමති නැහැ..... උන්ට ආරෝහන වෙන්න ඕනේ.... උබ මුල්ම තෑග්ග මුද්දක් දුන්නොත් බදින කාලෙත දියමන්ති මාල දෙන්න වෙයි.... :rolleyes::dull:

    තීරණය උබේ අතේ.... ඇති වෙන්න ආදරේදීපන්... හැබැයි එයා නැතුවුනොතින් ජීවත් වෙන්න පුලුවන් විදියට.... :rofl::dull:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    machan LIBERTY PLAZA Eke thiyenawa 22k Pendon
    Rs.2000/=
    raumak gahala hoya ganin.place nam mathaka naa....
    baandeth lassanai..deesen box ekath labenawane
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rolleyes::rolleyes:
    ඔව් ඔව් ඕවා අත්දැකීම්....
    මම ඉස්සර ලෝස් නැතුව වියදම් කරලා පස්සෙ පුදලා නිම කරන්න බැරි උනා.....

    ඒක නිසා පොඩි එකේ ඉදන් ලොකු එකට පල... මොකද කෙල්ලෙ කවදාවත් මොකක්වත් අඩු වෙනවට කැමති නැහැ..... උන්ට ආරෝහන වෙන්න ඕනේ.... උබ මුල්ම තෑග්ග මුද්දක් දුන්නොත් බදින කාලෙත දියමන්ති මාල දෙන්න වෙයි.... :rolleyes::dull:

    තීරණය උබේ අතේ.... ඇති වෙන්න ආදරේදීපන්... හැබැයි එයා නැතුවුනොතින් ජීවත් වෙන්න පුලුවන් විදියට.... :rofl::dull:
    11.gif
    ශිරා කතාව... රෙප් දෙන්න බෑ.. :dull::nerd: