
ආයෙ ඉතින් සමා කිව්වොත් බඩුමතමයිමම තව එකක් කියන්නම් උබට... මුන් කිව්වට ලොකු තෑගි දෙන්න යන්න එපා.....
මුලදිම වැඩ වරද්ද ගත්තොත් උබේ පඩිය මදි වෙනවා

Machan la Ring eke Size eka api kohomada hariyatama dena ganne..? api aragena eeka girl ge engillata daanna beri unoth...![]()

ආයෙ ඉතින් සමා කිව්වොත් බඩුමතමයි![]()






oyage podi agille taramata ganna.eka hariyay![]()

lassana pendent ekak wage aran deepan.silver wage.kello asa oya wage abharana walata tamai godak.


YEP SILVER IS GOOD 


Machan la Ring eke Size eka api kohomada hariyatama dena ganne..? api aragena eeka girl ge engillata daanna beri unoth...![]()



eeth eeka saarthaka kramayak da..? api girl wa surprice karanna hithaagena ring eka daanna yaddi daanna beri unoth hari loku wedi unoth hari duka hithei...![]()

ඔව් ඔව් ඕවා අත්දැකීම්....
මම ඉස්සර ලෝස් නැතුව වියදම් කරලා පස්සෙ පුදලා නිම කරන්න බැරි උනා.....
ඒක නිසා පොඩි එකේ ඉදන් ලොකු එකට පල... මොකද කෙල්ලෙ කවදාවත් මොකක්වත් අඩු වෙනවට කැමති නැහැ..... උන්ට ආරෝහන වෙන්න ඕනේ.... උබ මුල්ම තෑග්ග මුද්දක් දුන්නොත් බදින කාලෙත දියමන්ති මාල දෙන්න වෙයි....
තීරණය උබේ අතේ.... ඇති වෙන්න ආදරේදීපන්... හැබැයි එයා නැතුවුනොතින් ජීවත් වෙන්න පුලුවන් විදියට....![]()


මොකකද බං උඹේ යූස්ර් නේම් එකeeth eeka saarthaka kramayak da..? api girl wa surprice karanna hithaagena ring eka daanna yaddi daanna beri unoth hari loku wedi unoth hari duka hithei...![]()

