Love problem Help me

Nalith

Member
Dec 25, 2007
582
78
0
Matale
malli umbata yaluwekge gedara inda dennema nadda gedarin? kandy enakota train 1n awith yaddi bus 1 palayan... hambela tikak ashraya karanakan ithin wadiya hithan nathi 1 thama honda.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan mehemai mulinma kiyannam kellawa wadiya wiswasa karanna epa. shape eke balanna. anika ube yaluwagen ahapan mulin. uuta wisthare kiyala dana ganin kella gana.. ubata kellawa onema nam aniwa nuwara palayan. ude train eke naggoth hawas weddi gedara enna puluwan.. dakinne nathuwa nam serious karanna epa...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම කට්ටා;15539805 said:
    මචං මටනම් ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න කිසිම සුදුසු කමක් නෑ.. ඒ වුනාට හිතෙන දේ කියන්නම්.. මටනම් ඔය කියන විදිහට ඔය කෙල්ල කට්ට කපටි කයිරාටික අම්මන්ඩියෙක්ද කියලා හිතෙනවා. පොඩ්ඩක් හිතපන් මචං කලින් අර මුස්ලිම් කොල්ලට කියලා තියෙන්නේ බොරු නමක්. උඹත් එක්ක මෙච්චර කතා කරන එකේ උඹව තාම විශ්වාස නෑ. ඒකනේ ෆොටෝ එකක් එවන්න බෑ කියන්නේ. අනිත් එක මේ කාලේ වයස දහ අටක් වෙන කෙල්ලෙක්ට. අනිත් එක ඒකි නුවරනේ ඉන්නෙත් හද්ද වන්නියෙත් නෙමේනේ ඉතින් ඔය වගේ කෙල්ලෙක්ට ස්කයිප් ෆේස්බුක් ගැන දැනුමක් නෑ කියන්නේ නිකන් පචයක් කියලා හිතෙන්නේ නැද්ද. යකෝ අද රටේ ලෝකෙ මෙච්චරම තාක්ශනය දියුනු වෙලත් උඹටලට එකට මූනට මූන සෙට් වෙන්නේ නැතුව දෙන්නට දෙන්නගේ රූපයක් බලාගන්න බෑ කියන්නේ හිනා යන කතාවක් නේ බන්.. අනිත් එක ඔච්චරටම ෆොටෝ එකක් එවන්න බැරි කෙනා කොහොමද බන් මූනට මූන මීට් වෙන්නේ... අනේ මන්දා... මම නම් කියන්නේ පස්සට දුක් වෙන්න තියා ගන්න එපා. කරන දෙයක් හොඳට හිතලා බලලා කරපන්..

    Thread eka daapu podi ekata kiyanne.. puluwannam meka kiyawala therum ganin.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144

    :eek:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම කට්ටා;15539828 said:

    උබ තාම පොඩියි නෙ. මම දැකලා තියෙනවා උබව. :D වයසෙ හැටියට හොඳට හිතන්න පුලුවන් උබට.
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    You go and meet her. Ask friend to come with you.
    :D
    machan mehemai mulinma kiyannam kellawa wadiya wiswasa karanna epa. shape eke balanna. anika ube yaluwagen ahapan mulin. uuta wisthare kiyala dana ganin kella gana.. ubata kellawa onema nam aniwa nuwara palayan. ude train eke naggoth hawas weddi gedara enna puluwan.. dakinne nathuwa nam serious karanna epa...
    ow ban tama sure karnna na ekait kamtta denna na meet wenkanm meet wenna tami bari:baffled:
    ude 8ta bus ekata nagama 12ta ehe,1hr idala ;) apahu awoth 5 wenakota ena puluwan. :D
    thx ban try ekak dennam
    malli umbata yaluwekge gedara inda dennema nadda gedarin? kandy enakota train 1n awith yaddi bus 1 palayan... hambela tikak ashraya karanakan ithin wadiya hithan nathi 1 thama honda.
    ow ban aniwa meet wenna ona etkan friendla withari
    මම කට්ටා;15539805 said:
    මචං මටනම් ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න කිසිම සුදුසු කමක් නෑ.. ඒ වුනාට හිතෙන දේ කියන්නම්.. මටනම් ඔය කියන විදිහට ඔය කෙල්ල කට්ට කපටි කයිරාටික අම්මන්ඩියෙක්ද කියලා හිතෙනවා. පොඩ්ඩක් හිතපන් මචං කලින් අර මුස්ලිම් කොල්ලට කියලා තියෙන්නේ බොරු නමක්. උඹත් එක්ක මෙච්චර කතා කරන එකේ උඹව තාම විශ්වාස නෑ. ඒකනේ ෆොටෝ එකක් එවන්න බෑ කියන්නේ. අනිත් එක මේ කාලේ වයස දහ අටක් වෙන කෙල්ලෙක්ට. අනිත් එක ඒකි නුවරනේ ඉන්නෙත් හද්ද වන්නියෙත් නෙමේනේ ඉතින් ඔය වගේ කෙල්ලෙක්ට ස්කයිප් ෆේස්බුක් ගැන දැනුමක් නෑ කියන්නේ නිකන් පචයක් කියලා හිතෙන්නේ නැද්ද. යකෝ අද රටේ ලෝකෙ මෙච්චරම තාක්ශනය දියුනු වෙලත් උඹටලට එකට මූනට මූන සෙට් වෙන්නේ නැතුව දෙන්නට දෙන්නගේ රූපයක් බලාගන්න බෑ කියන්නේ හිනා යන කතාවක් නේ බන්.. අනිත් එක ඔච්චරටම ෆොටෝ එකක් එවන්න බැරි කෙනා කොහොමද බන් මූනට මූන මීට් වෙන්නේ... අනේ මන්දා... මම නම් කියන්නේ පස්සට දුක් වෙන්න තියා ගන්න එපා. කරන දෙයක් හොඳට හිතලා බලලා කරපන්..eki Facebook gana withari danna hariyta account ekakut na kiwwa A/L karin passalu a dawal karanna ne skype gana danna na wadiya anika gedara PC ekak na tawa dayak gedari wadiya aliyata yanna danna na ayata ekat aulak amma ekka tami gaman biman yanna ne school yankota withari thniyma yanna eat bus study eka gawata amma anwalu:confused::confused::confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :D

    eki Facebook gana withari danna hariyta account ekakut na kiwwa A/L karin passalu a dawal karanna ne skype gana danna na wadiya anika gedara PC ekak na tawa dayak gedari wadiya aliyata yanna danna na ayata ekat aulak amma ekka tami gaman biman yanna ne school yankota withari thniyma yanna eat bus study eka gawata amma anwalu:confused::confused::confused:
    [/SIZE]

    Heh.. nuwara school yana kellek kiwwa neda?.... umba me kiyana eewa ithin wishwasa karanawada?
    Hari.. umba nuwara giya kiyamuko.. kohomada set wenne? oya kiyana widihata amma tutiion class ekatath enawa ethi ne...
    balagena kollo... wihin amaruwe wetenna epa..
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මම කට්ටා;15539805 said:
    මචං මටනම් ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න කිසිම සුදුසු කමක් නෑ.. ඒ වුනාට හිතෙන දේ කියන්නම්.. මටනම් ඔය කියන විදිහට ඔය කෙල්ල කට්ට කපටි කයිරාටික අම්මන්ඩියෙක්ද කියලා හිතෙනවා. පොඩ්ඩක් හිතපන් මචං කලින් අර මුස්ලිම් කොල්ලට කියලා තියෙන්නේ බොරු නමක්. උඹත් එක්ක මෙච්චර කතා කරන එකේ උඹව තාම විශ්වාස නෑ. ඒකනේ ෆොටෝ එකක් එවන්න බෑ කියන්නේ. අනිත් එක මේ කාලේ වයස දහ අටක් වෙන කෙල්ලෙක්ට. අනිත් එක ඒකි නුවරනේ ඉන්නෙත් හද්ද වන්නියෙත් නෙමේනේ ඉතින් ඔය වගේ කෙල්ලෙක්ට ස්කයිප් ෆේස්බුක් ගැන දැනුමක් නෑ කියන්නේ නිකන් පචයක් කියලා හිතෙන්නේ නැද්ද. යකෝ අද රටේ ලෝකෙ මෙච්චරම තාක්ශනය දියුනු වෙලත් උඹටලට එකට මූනට මූන සෙට් වෙන්නේ නැතුව දෙන්නට දෙන්නගේ රූපයක් බලාගන්න බෑ කියන්නේ හිනා යන කතාවක් නේ බන්.. අනිත් එක ඔච්චරටම ෆොටෝ එකක් එවන්න බැරි කෙනා කොහොමද බන් මූනට මූන මීට් වෙන්නේ... අනේ මන්දා... මම නම් කියන්නේ පස්සට දුක් වෙන්න තියා ගන්න එපා. කරන දෙයක් හොඳට හිතලා බලලා කරපන්..

    Mukuth kiyala hitha riddanna kamathi naha, a nisa ehatha athi dae hondata kiyawala thurum ganna

    You don't have any experience about life mate, before you get into trouble read her well, her unacceptable (complicated) behaviour tells 1000 things to you .,
    seems to me she is amandi kenek , can cheat you 1000 times. Beware of bitches

    PS: Mal wagae jeewath wennae nathuwa, poddak thalila podiwela jeewath wenna purudu wenna:yes:
     
    Last edited:

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    Heh.. nuwara school yana kellek kiwwa neda?.... umba me kiyana eewa ithin wishwasa karanawada?
    Hari.. umba nuwara giya kiyamuko.. kohomada set wenne? oya kiyana widihata amma tutiion class ekatath enawa ethi ne...
    balagena kollo... wihin amaruwe wetenna epa..
    amaru watanna issala tami mama ubalagan ahuwa mama oys seen dannawa ekai elakiri ekat damma amma enna bus halt ekata withri anwa kiwwa dalada malagwadi tamai hamba wenna ona kiwwa anika meet wenna natuwa kisma sambdayak ba kiyala akima kiwwa ban mona karnnda kiyala hita ganna ba
    Mukuth kiyala hitha riddanna kamathi naha, a nisa ehatha athi dae hondata kiyawala thurum ganna

    You don't have any experience about life mate, before you get into trouble read her well, her unacceptable (complicated) behaviour tells 1000 things to you .,
    seems to me she is amandi kenek , can cheat you 1000 times. Beware of bitches

    PS: Mal wagae jeewath wennae nathuwa, poddak thalila podiwela jeewath wenna purudu wenna:yes:
    thx ban advice ekata:D
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    uba enne loku awadanamaka putha..unu hinda bonnath ba kiri hinda ahaka daannath baa neda...ubata boot daraganna puluwannam lv affair eka patan ganin..but oya nuwara badaganna kalin kellagen photo ekak ellanna..fb set karaganin..

    boot kala widawanna barinam oka atha arala dapan..mokada oya lv eka wadi dura karanna hamben na..hethu godak thiyanawa ehema kiyanna..anika oya wayasata kellanta kollo aluth hinda ubawa nikan ekkenek witharai..

    dekin ekak thoraganna ..GOOD LUCK! hitha ridunanam sry malaya...
     
    mama ehama koruwat sure karana ekak nawi ban ma kellwat mata sure na podak hari sure kara ganna tami meet wenna yanna hadnna ne mama boot kala adana maranna yana kanak nawi athal life ekak gniyna ekak uba kiwwa neda .hethu godak thiyanawa kiyala a monda awa poddak pahdla karala dipanko
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තව දෙයක් මුස්ලිම් යාලුවට කියලා තියෙන්නෙ බොරු නමක් එහෙම මම ඇහුවා ඇයි කියලා මුස්ලිම් නිසා ඇත්ත විස්තර දෙන්න බයයි කිව්වා මට කියලා තියෙන්නෙ ඇත්ත විස්තර කියලා එයා හැමතිසෙම කියනවා :yes::cool:

    මොලේ ඇති කෙල්ලෙක්