Love problem - help me :(

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ai bn mechchara balu wenne kello issaraha

    බලු වෙලා නෙවෙයි බන්.. මෙහේ තනියම නේ බන් ඉන්නේ, ඉතින් චැට් කර කර හිටියා, ලංකාවේ ඉන්නකොට නම් ඔය මොකුත් නෑ බන්. ජප්පියෝ එක්ක නම් සෙට් වෙන්න පුළුවන්, උන්ගේ ලොකු ලයිනුත් නෑ.. ඒත් ඉතින් අනේ මන්දා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,121
    1
    12,970
    113
    Gotham City
    සල්ලි හොයලා ලොකු ජොබ් වලට ගිහින් ගෙවල් හැදුවම කෙල්ලෝ නිකම්ම පස්සෙන් එනවා කියන එක නම් විහිළුවක්:baffled:

    ඔව් මෙක නම් ඇත්ත.
    සල්ලි වලට ගියත් පස්සෙ ඊට වඩා දෙවල් උන් බලාපොරොත්තු වෙනවා. මන් දන්න කොල්ලෙක්ගෙ කෙල්ලෙක් ඉන්නවා එකි වෙන කොල්ලෙක් එක්ක ෆොන් සෙක්ස් කරනවා ෆොටොස් යවනවා. එකි යාළු වෙලා ඉන්න කොල්ලාට සල්ලි නම් තියෙනවා.
    ඉතිං ඔකයි තත්වෙ, හතරවටෙ ගිහින් කෙලව ගත්ත එකක් තමා ගෙවල් හදන කොල්ලො ගාවට එන්නෙ. ඊට කලින් යාළු වෙන්නෙ එක්කො සල්ලිකාරයෙක් කියලා මවාපාන එකෙක් එක්ක හො ,තාත්තාගෙ සල්ලි වලින් රඟන එකෙක් එක්ක.
     
    Jan 14, 2017
    26
    1
    0
    අල මල්ලි;21140746 said:
    බලු වෙලා නෙවෙයි බන්.. මෙහේ තනියම නේ බන් ඉන්නේ, ඉතින් චැට් කර කර හිටියා, ලංකාවේ ඉන්නකොට නම් ඔය මොකුත් නෑ බන්. ජප්පියෝ එක්ක නම් සෙට් වෙන්න පුළුවන්, උන්ගේ ලොකු ලයිනුත් නෑ.. ඒත් ඉතින් අනේ මන්දා.

    Jappiyo kiyanne mokkuda ban
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    matath oya case ekamai ban thiyanne. supiri kali walata witharane hitha yanne :sorry::sorry:
    patta sudu une nattan balannewath na :sorry::sorry:

    මචන් පොත්තේ පාට විතරක් බලල කෙල්ලෝ එක්ක යාලු වෙන්න එපා , කෙල්ලගේ ගතිගුණ දිහා බලහන්.පාට කන්නද .
     
    Jan 14, 2017
    26
    1
    0

    මචන් පොත්තේ පාට විතරක් බලල කෙල්ලෝ එක්ක යාලු වෙන්න එපා , කෙල්ලගේ ගතිගුණ දිහා බලහන්.පාට කන්නද .

    eh unata ban sudu kellanta thama podi kale idan asa. Passen giyeth sudu kello passen witharai:sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,509
    113
    බලන්යනකොට ශර්මගෙ කතාව හරි..
    ලංකාවෙ කෙල්ලෙක්ගෙන් ආදරේ ඉල්ලන්ඩ අපි කොච්චර කට්ටක් කන්ඩ ඕනද ?
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    eh unata ban sudu kellanta thama podi kale idan asa. Passen giyeth sudu kello passen witharai:sorry:
    ඔයා කළු කෙල්ලෝ දිහා බලන්නෙ නැහැ වගේම තම
    කෙල්ලොත් ඔයා වගේ කැත, කෙට්ටු, සල්ලි නැති අය දිහා බලන්නෙවත් නැහැ
    ඔයා එක්කෝ ඔයාට ගැලපෙන ලෙවල් එකේ කෙල්ලෙක් පස්සෙන් යන්න
    ugly-guys-hot-women-01.jpg

    නැත්තම් සල්ලි හොයලා, ගෙවල් හදලා, වාහන අරන් වෙන කොල්ලෝ යාලු වෙලා අත ඇරපු කෙල්ලෙක් යාලු කර ගන්න
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    මචන් පොත්තේ පාට විතරක් බලල කෙල්ලෝ එක්ක යාලු වෙන්න එපා , කෙල්ලගේ ගතිගුණ දිහා බලහන්.පාට කන්නද .
    කළු බබාලට කවුද කැමති? ගෑනු ළමයා කලු නම් ගොඩක් වෙලාවට ළමයි කළුයි
    දුවෙක් එහෙම ලැබුනොත් මැරි මැරී දෑවැදි හදන්න වෙන්නෙ :lol::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,509
    113
    කළු බබාලට කවුද කැමති? ගෑනු ළමයා කලු නම් ගොඩක් වෙලාවට ළමයි කළුයි
    දුවෙක් එහෙම ලැබුනොත් මැරි මැරී දෑවැදි හදන්න වෙන්නෙ :lol::P

    මම කැමතියි තලෙලු කෙල්ලෙක්ට :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,509
    113
    ඔයා කළු කෙල්ලෝ දිහා බලන්නෙ නැහැ වගේම තම
    කෙල්ලොත් ඔයා වගේ කැත, කෙට්ටු, සල්ලි නැති අය දිහා බලන්නෙවත් නැහැ
    ඔයා එක්කෝ ඔයාට ගැලපෙන ලෙවල් එකේ කෙල්ලෙක් පස්සෙන් යන්න

    නැත්තම් සල්ලි හොයලා, ගෙවල් හදලා, වාහන අරන් වෙන කොල්ලෝ යාලු වෙලා අත ඇරපු කෙල්ලෙක් යාලු කර ගන්න

    අපි මේ අනං මනං කියෙව්වට මේක තමා නේ ඇත්ත... :yes:
    හැබැයි මටනං සුදු කෙල්ලෙක්ම වෙන්ඩ ඕනෙ නෑ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,121
    1
    12,970
    113
    Gotham City
    කළු බබාලට කවුද කැමති? ගෑනු ළමයා කලු නම් ගොඩක් වෙලාවට ළමයි කළුයි
    දුවෙක් එහෙම ලැබුනොත් මැරි මැරී දෑවැදි හදන්න වෙන්නෙ :lol::P

    සොෂල් මීඩියාස් ෆ්‍රී තින්කර්ස් ලාට නොතෙරෙන යතාර්ථය තමා මෙ.
    කොල්ලෙක් නම් කළු උනාට අවුලක් නැහැ එත් කෙල්ලෙක් නම් ඔය අවුල වෙනවා .
    ගැණු ළමයා සුදුනම් ළමයි දෙතුන් දෙනෙක් හදද්දි බොහො විට ළමයි දෙන්නෙක් හො එක්කෙනෙක් සුදු වෙන්න ඉඩ කඩ වැඩි.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අපි මේ අනං මනං කියෙව්වට මේක තමා නේ ඇත්ත... :yes:
    හැබැයි මටනං සුදු කෙල්ලෙක්ම වෙන්ඩ ඕනෙ නෑ..
    තමන් ගේ හැටියට තේරුවාම යාළු වෙන්න ලේසියි
    නැත්තම් "කෙල්ලෝ සල්ලි නැතුව යාලු වෙන්නෙ නැහැ" කිය කිය ෆේස්බුක් එකේ අඬන්න වෙන්නෙ :P