ai bn mechchara balu wenne kello issaraha
බලු වෙලා නෙවෙයි බන්.. මෙහේ තනියම නේ බන් ඉන්නේ, ඉතින් චැට් කර කර හිටියා, ලංකාවේ ඉන්නකොට නම් ඔය මොකුත් නෑ බන්. ජප්පියෝ එක්ක නම් සෙට් වෙන්න පුළුවන්, උන්ගේ ලොකු ලයිනුත් නෑ.. ඒත් ඉතින් අනේ මන්දා.
ai bn mechchara balu wenne kello issaraha
සල්ලි හොයලා ලොකු ජොබ් වලට ගිහින් ගෙවල් හැදුවම කෙල්ලෝ නිකම්ම පස්සෙන් එනවා කියන එක නම් විහිළුවක්![]()
you should try with proposals mchn... It might work out for you


අල මල්ලි;21140746 said:බලු වෙලා නෙවෙයි බන්.. මෙහේ තනියම නේ බන් ඉන්නේ, ඉතින් චැට් කර කර හිටියා, ලංකාවේ ඉන්නකොට නම් ඔය මොකුත් නෑ බන්. ජප්පියෝ එක්ක නම් සෙට් වෙන්න පුළුවන්, උන්ගේ ලොකු ලයිනුත් නෑ.. ඒත් ඉතින් අනේ මන්දා.
Then ill miss the love part
Marry larala ai teenage lover wage hasirennath bane![]()

dan kale proposal kiyanne dennawa introduce kerana eke ...ashraya kerela kemathi nung badinne puluwan ne?...ahuwa banda nemei ne....![]()

Ehemada
Owain set wenne katha kelloi hathara wate giya kelloi neda. Hoda un love marriages walinma gihillane

matath oya case ekamai ban thiyanne. supiri kali walata witharane hitha yanne
patta sudu une nattan balannewath na![]()
මචන් පොත්තේ පාට විතරක් බලල කෙල්ලෝ එක්ක යාලු වෙන්න එපා , කෙල්ලගේ ගතිගුණ දිහා බලහන්.පාට කන්නද .

ඔයා කළු කෙල්ලෝ දිහා බලන්නෙ නැහැ වගේම තමeh unata ban sudu kellanta thama podi kale idan asa. Passen giyeth sudu kello passen witharai![]()
කළු බබාලට කවුද කැමති? ගෑනු ළමයා කලු නම් ගොඩක් වෙලාවට ළමයි කළුයි
මචන් පොත්තේ පාට විතරක් බලල කෙල්ලෝ එක්ක යාලු වෙන්න එපා , කෙල්ලගේ ගතිගුණ දිහා බලහන්.පාට කන්නද .


කළු බබාලට කවුද කැමති? ගෑනු ළමයා කලු නම් ගොඩක් වෙලාවට ළමයි කළුයි
දුවෙක් එහෙම ලැබුනොත් මැරි මැරී දෑවැදි හදන්න වෙන්නෙ![]()

ඔයා කළු කෙල්ලෝ දිහා බලන්නෙ නැහැ වගේම තම
කෙල්ලොත් ඔයා වගේ කැත, කෙට්ටු, සල්ලි නැති අය දිහා බලන්නෙවත් නැහැ
ඔයා එක්කෝ ඔයාට ගැලපෙන ලෙවල් එකේ කෙල්ලෙක් පස්සෙන් යන්න
නැත්තම් සල්ලි හොයලා, ගෙවල් හදලා, වාහන අරන් වෙන කොල්ලෝ යාලු වෙලා අත ඇරපු කෙල්ලෙක් යාලු කර ගන්න

කළු බබාලට කවුද කැමති? ගෑනු ළමයා කලු නම් ගොඩක් වෙලාවට ළමයි කළුයි
දුවෙක් එහෙම ලැබුනොත් මැරි මැරී දෑවැදි හදන්න වෙන්නෙ![]()
තමන් ගේ හැටියට තේරුවාම යාළු වෙන්න ලේසියිඅපි මේ අනං මනං කියෙව්වට මේක තමා නේ ඇත්ත...
හැබැයි මටනං සුදු කෙල්ලෙක්ම වෙන්ඩ ඕනෙ නෑ..
