ai ofice eke kella ahinsaka nadda ban?
uba me dala thiyenne suddiyekge pic1ne ban..uba ehenam suddiyek marry karapan![]()
නැහැ මචන් . දැන් උඹ කැමති කෙල්ලෝ type එකක් ඉන්නවනේ. සමහරු කොනේ දිග කෙල්ලන්ට කැමතියි . සමහරු කොන්දේ කොට කෙල්ලන්ට කමතිය්. සමහරු ටිකක් මහත කෙල්ලන්ට කැමතියි , සමහරු කෙට්ටු කෙල්ලන්ට කැමතියි.... etc











