මචෝ, ආදරේ දැනෙන්නෙ නැ කියන්නෙ ලොකු කතාවක්, කෙල්ලො ගොඩක් වෙලාවට ඔය කතාව කියන්නෙ තමන්ගෙ එක්කෙනාව අනිත් යාලුවොන්ට Compare කරලා.
විශේශයෙන්ම Sex වලින්, sex කියන්නෙ room එකකට එක්කන් ගිහින් #uකලා එන්න කියන එක නෙමෙයි. .
තමන්ගෙ යලුවොන්ට එයාලෙගෙ BF ලා කිස් එකක් එහෙම දුන්නම උන් ඇවිත් රස කර කර කියනවනකොට කෙල්ලොන්ට දුක හිතිල තමයි ඔහොම කියන්නෙ..
හම්බ වෙන්න යන වෙලාවට කිස් එකක්, ෆ්‍රෙන්ච් කිස් එකක්, පොඩ්ඩක් ටච් එකක්, දෙන්න, කෙල්ල එපා කියයි, එත් එහෙම කියන්නෙ හිත ඇතුලෙ කැමත්ත තියාගෙන, පෙට්ටි කඩලා කෙල්ල අනාත කරන්න එපා, උබ කොච්චර විශ්වාස උනත්, උබලා ඇත්තටම බදිනකල් කියන්න බැ උබල දෙන්නට බදින්න පුලුවන් වෙයිද කියල..
අනිත් දෙ තමයි, කෙල්ලගෙ යාලුවොන්ට උන්ගෙ bf ලා හැම වෙලාවෙම call කරනවා නම් ඒකිට දුක හිතෙනවා ඇති. ඒකි වැඩ ඇරෙන වෙලාවට. ක්ලාස් ඉවරවෙන වෙලාවට call එකක් දෙන්න, ඒ වෙලාවට යාලුවො phone එකේම එල්ලිලා ඉන්නවා නම් මෙයා තනිවෙනවා ඇති,
කෙල්ල ඔහොම කියන්නෙ ඉතින් උබෙන් ලැබෙන්න තියෙන දෙයක් ඒකිට ලැබුනෙ නැත්නම් තමයි.. ඒ නිසා පොඩ්ඩක් හිතලාඅ බලන්න, නැත්නම් ඔක කදුලු කතාවක ආරම්භයක් වෙන්න පුලුවන්...
වැරදිලාවත් කොහෙන් හරි යන අපතයෙක් / රස්තියාදු කාරයෙක් සෙට් උනොත්,,, ඌ හැම වෙලාවෙම call කරයි, ඒකිව කිස් කරන්න තුරුලු කරන් ඉන්න අසයි කියලා කියයි. කෙල්ල නිකම්ම ඇදිලා යනවා ඒ පැත්තට, පස්සෙ උබට උබේ ලව් එකත් නැති වෙනවා. ඒකිට උබ වගේ හොද කොල්ලෙකුත් නැති වෙනවා, !