Love problem

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
machan kawadakwath kellek thamanta kamathi una paliyata adare karanna yanna epa. godak experiences walin kiyanne :P :baffled: aduma ganne tikak ashraya karala balanna. anith eka boot ekak kapu gaman inna kellonwath set karaganna epa. ekath experience eken kiyanne. :P :angry: mokada oya welawata molen nemei hithanne. hadawatha kiyanne. anna eken hithanne. oya magulen hithana ewa wadi kal thiyenne na wenas wenawa.

ube oya case eka gana kiyanna thiyennenam samahara wita kellata parana kolla ekka thama contact thiyenawa wenna puluwan. nathtan wena kollek ekka mokak hari magulak patan ganna hadanawa wenna puluwan. poddak hoyala balapan. naththan uba eya hithagena hitiya wage kenek nemei nisa wenna puluwan. mama kiyanne uba honda na kiyanawa nemei. anith ewa. personalty, ube perspective etc.

anith eka machan, oya kella ubata kiyala thiyenne ube adare danne na kiyala nemei. eki ubata adare na kiyala. kiyanakota ehema thama kiyanne anith paththata. ubatama therenawane e kella thaama aruta love kiyala. love naththath thama u gana hithanawa kiyala. ubata wasaka keeyada?

mama uba unanam karanna wada 2i,

1. yanna one kena reason 1k hoyagannawa machan kohen hari, inna thiyena hethu 1000k madden. eka nisa yanna denna.

2. podi break ekak ganna affair eken eyath ekkath katha karala tika kalekata. mekanam hari yanna thiyena ida adui onenam try ekak dila balapan.

athimata kiyanna thiyenne love karapu paliyata marry karanna one kiyala deyak na machan. kello jeewitheta enawa yanawa normal deyak. thaman ge wada tika hondata karagena yanna. e yana gaman life eke support ekata honda galapena ekek aniwa hamba wenawa. good luck!

sira wachana tia machn..
matath yanna tynne mee tika thamai
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Mona magulakda ban mae epa wenawa kollo tika P**ka dena taram dekkama.....yako meke asawata eka kellek thread ekak danne nane kollek monawahari kara dukai kiyala......ubala mae kellonta 100% tiyena kiyana okoma denna karanna gihila anthima P**ka iragena boot kala itin nahayen adanawa......kiyana kiyana hema dema karanna yanna epa ban kellonta 100% dunnath tawath madi.....yana magul walata yanna dipan....

uba sex kare nattan danwath karapan....oya nahayen adanne ekata tama parana kollage ewa miss wenawa athi....ane ban mae parna kolla meyata nethuiwa wena ekekta arala mattu wena jathiye ekek nan ube kellata arinne nethuwa tiyeyda....nikan surangana katha owa...ubata kelinma kiyanne boruwata duk widala wedak ne....

sex kiyana eka aniwaryen dan kale karanna one....dan tiyena society pressure peer pressure amaruwath ekka sudana wenna yanna be...

eya yanna kalin ubata kellawa eka parak hambela kiss karala taniyen dawasak kohe hari inna puluwanda kiyala ahapan.....balamu eya ewana reply eka.....methana dapan
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
first love eka ona ekekta nahutetama wadinawa...oya monawa kivvath kellek first love ekakth ekka aluth eka compare karnawamai....aluth eka pattama hoda ekek siyalu sepa sampath dunnath parana eka matak wuna hetiye yanna tiyena chance ekak tiyenwa....manussa swabawaya oka....kollo wage oluwen lokuwata future eka gena hitanne ne kello...kelloge life eka tanikara drama ekak...hari nattan giya hari natta aye awa....

kiyanna tiyena ekama de tamai puluwan taram experince aragena puluwan taram ubata match wena kellek hoyaganna eka....mul dawase idanma ube weradi kiyagena adu padu kiyagena ena ekka nan mul kaledima atha arala dapan....
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Machanzla update karami,

Me masa 2 3 bohoma duken thamai man hitiye bung. Eya mata meeta issara wage lan wune na bung

Giya sathiye kiyanawa, Api affair eka nwaththamu kiyala. mata mol wage kiyapu welawe idala. Mage athinuth podi podi waradi wela tiyenawa. Eth me wage serious decision ekak ganna tharam wela na.

Mata kiyanawa, oyage waraddak na, Eth mata oyage adare danenne na kiyala. Eyata kalin boy ta tharam katawath adare karanna barilu. Eya hugak me awrudu 1 1/2 widewwalu.

Thawa kiyanawa kawadakwath marry karanna idea ekak nalu. Mata pissu wage bung.

Eka param boot ekak kala aye love karanne na kiyala innakota thamai man danna kello set ekak kiuwe meya mata kamathiy kiyala. Eka handai man ahawwe. Mage hithin mulin mechchara luv ekak tibbe nathath dan mata eya nathiwa inna ba.

Mokada eyagen tharam adarayak mata kawadakwath labila na machanla. Eth dan mehema weddi waha kanna tharam dukai bung.

ubath boot kala hitiye eyath boot kala hitiye...dennama depressed hankawisiyen idala tiyenne...ithin aduwa purawanna eka para ubala denna yalu wuna....kella ubawa emotional back up ekak widiyata tiyagattata but eyage hitha tama tiyenne parana ekakth ekka....parana eka kudu gahana ekek wunath attract wela nan u gena hitanawamai....uba sex newe monawa karath parana eke feelings eyata amataka karanna be....eka eya oluwen terum ganna kalayak ei,,but etakota parakku wediy....

uba ain weyan danma....but eka parak ahapan uba sex karanna asai kiyala....samaharawita eke aduwa wenna puluwan oya kiiyanne...ekath be kvvoth atha aralama dapan mokada eki tama inne aruge hithe...
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මචන්ලා මටත් පොඩි අවුලක් තියෙනවා බන්..මගේ කෙල්ල මේ ටිකේම අවුලෙන් මාත් එක්ක..එකී fb යන්නේ නැහැ..යනවනම් හරි අඩුවෙන්..එත් මම නිතරම යනවා..එකී කියනවා බුකියෙන් ඉන්න කෙල්ලෝ ටිකම අයින් කරලා දාන්නලු...මං ඉන්දෙද්දී වෙන ගනු ළමයි එක්ක කතා නොකර ඉන්න බැරිද අහනවා...මගේ කෙල්ලෝ යාලුවෝ ඔක්ක්මත් එක්කම අයින් කරන්න කියන්නේ...මට යක වැහිලා බැන්න ...ඔහෙට කලිනුත් මගේ යාලුවෝ හම්බුනේ එහෙම කියල...එපාර කියනවා එක දෙයයි ඉල්ලුවේ එකත් කරන්න බැරිද එරක්යි මේකයි...මත ඉත්න් පොඩ්ඩක් silnce උන..පොඩ්ඩක් msg,mcl නැති උන ගමන්,මාව මතක් වෙන්නවත් නැද්ද.ආරක්යි,මේකයි පිස්සු වගේ බන් වෙලාවකට..කොච්චර වැලි දාගත්ත්ටත් එත් එනවා ආදරේ කියාගෙන....!facebook වැඩේට කරන්න දෙයක් කියපල්ලාඕ..අපේ අය්යල ටික..
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    ane manda ubalatath thiyena prashna. :P mokada ban ube ubalata wela thiyenne? :baffled::baffled: oka otchara ubata wadayak nam fb eka deactivate karala dapanko. oya redden wenne kale kana eka witarai. fb close karala balapanko ekige adare wadi wena hati :P thopi dana ganna one kellonge thiyena sigithi athal umbe wasiyata harawaganna. :rofl: fb nathuwa karannama deyak naththan youtube gihin pewdiepie balapan :D

    ah umbe oya prashneta reason ekanam umbe kella jealous. ekatanam ithin karnna deyak na e unge hati. :dull: ara wade karala balapan mkada wenne kiyala :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන්ලා මටත් පොඩි අවුලක් තියෙනවා බන්..මගේ කෙල්ල මේ ටිකේම අවුලෙන් මාත් එක්ක..එකී fb යන්නේ නැහැ..යනවනම් හරි අඩුවෙන්..එත් මම නිතරම යනවා..එකී කියනවා බුකියෙන් ඉන්න කෙල්ලෝ ටිකම අයින් කරලා දාන්නලු...මං ඉන්දෙද්දී වෙන ගනු ළමයි එක්ක කතා නොකර ඉන්න බැරිද අහනවා...මගේ කෙල්ලෝ යාලුවෝ ඔක්ක්මත් එක්කම අයින් කරන්න කියන්නේ...මට යක වැහිලා බැන්න ...ඔහෙට කලිනුත් මගේ යාලුවෝ හම්බුනේ එහෙම කියල...එපාර කියනවා එක දෙයයි ඉල්ලුවේ එකත් කරන්න බැරිද එරක්යි මේකයි...මත ඉත්න් පොඩ්ඩක් silnce උන..පොඩ්ඩක් msg,mcl නැති උන ගමන්,මාව මතක් වෙන්නවත් නැද්ද.ආරක්යි,මේකයි පිස්සු වගේ බන් වෙලාවකට..කොච්චර වැලි දාගත්ත්ටත් එත් එනවා ආදරේ කියාගෙන....!facebook වැඩේට කරන්න දෙයක් කියපල්ලාඕ..අපේ අය්යල ටික..

    ithin oka deactivate karala dapanko...ube athak kakulak nethi wenne nane...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ithin oka deactivate karala dapanko...ube athak kakulak nethi wenne nane...

    මමත් මචන් ඩිඇක්ටිවේට් කරල තියෙන්නේ. ඒත් මචං මගේ කෙල්ල ඔහොම කිව්වනම් මම කරන්නෑ. හැදේකම ලිමිට් එකක් තියෙන්න ඕන බන්. ඔය වගේ හැසිරෙන්නේ ලාමක බොළඳ කෙල්ලෝ. උගත් බුද්ධිමත් කෙල්ලො ඔහොම නෑ බන්. උන් උනත් තේරුම් ගන්න ඕන මනුස්සයෙක්ට ගැහැණු පිරිමි යාලුවො ඉන්නව කියල.

    යාළුවෙලා ඉන්න කාලේ බොළඳකම් අරව මේව තිබුනට. හොඳට සෝෂල් විදියට ඉන්න කපල් ඕනතරම් ඉන්නව. අනිත් එක ඕකෙන් කියන්නේ සැකේනේ. ඔහොම අවිස්වාස කම් තියාගෙන ගමනක් යන්නත් බෑ. අනිත් එක ඔය වගේ කොන්ට්‍රෝල් කරන්න ආවොත් දැමම. පස්සෙට ඉන්න වෙන්නේ හිර කාරයෙක් විදියට. මොනව උනත් කොල්ලෙක් කොල්ලෙක් විදියට ඉන්න ඕන. ඕනවට වඩා ගෑනු කියනදේවල් අහන්න හොඳ නෑ. :P
     
    K.jayatilaka

    Member
    Dec 26, 2013
    8
    0
    0
    Umbalage upadhes walata bohoma pin.

    Balamu tika kalayak dila eyata. Aye nan love karanne na putho kella dana gahagena awoth.

    Marry karanna nan hithak na machanla. Mokada badina kella paw. Mata kisi adarayak hithana ekak na eya gana.

    Affair ekata brake dila balamu. Eyata mokak hari adarayak man gana tiyenawanan ayeth man gawata ey ne.

    Kello 2kta bokkenma love kara.Balapan mata wechcha de. ganu sanhathiyama epa wela tiyenne.

    Gedara ayata kiwwama egolla hugak upset yay. Next year marry karanna hithan hitiye. mona karannada ithin.

    "Oba ansathu bawa mama dana sitiyemi" Thamai mata kiyanna wenne
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මමත් මචන් ඩිඇක්ටිවේට් කරල තියෙන්නේ. ඒත් මචං මගේ කෙල්ල ඔහොම කිව්වනම් මම කරන්නෑ. හැදේකම ලිමිට් එකක් තියෙන්න ඕන බන්. ඔය වගේ හැසිරෙන්නේ ලාමක බොළඳ කෙල්ලෝ. උගත් බුද්ධිමත් කෙල්ලො ඔහොම නෑ බන්. උන් උනත් තේරුම් ගන්න ඕන මනුස්සයෙක්ට ගැහැණු පිරිමි යාලුවො ඉන්නව කියල.

    යාළුවෙලා ඉන්න කාලේ බොළඳකම් අරව මේව තිබුනට. හොඳට සෝෂල් විදියට ඉන්න කපල් ඕනතරම් ඉන්නව. අනිත් එක ඕකෙන් කියන්නේ සැකේනේ. ඔහොම අවිස්වාස කම් තියාගෙන ගමනක් යන්නත් බෑ. අනිත් එක ඔය වගේ කොන්ට්‍රෝල් කරන්න ආවොත් දැමම. පස්සෙට ඉන්න වෙන්නේ හිර කාරයෙක් විදියට. මොනව උනත් කොල්ලෙක් කොල්ලෙක් විදියට ඉන්න ඕන. ඕනවට වඩා ගෑනු කියනදේවල් අහන්න හොඳ නෑ. :P

    deactivate කරන්න කියන්නේ නෑ..ඉන්න කෙල්ලෝ ටික අයින් කරලා දාන්න කයන්නේ..එත් කොහොමද බන් ගහෙන් ගෙඩි එන්න වගේ ඕක කරන්නේ.....මම කිව්වම බෑ කියල..එකී කියනව මට වැඩ උන් ලොකු ලු.. මගේ යාලුවෝ කෙල්ලෝ උනත් කතා කරන්න ඕනේ නාහළු...මොන හු..බන්...අලලා දමල ගහල ඉන්නත් බැහැ,...මගුල..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    deactivate කරන්න කියන්නේ නෑ..ඉන්න කෙල්ලෝ ටික අයින් කරලා දාන්න කයන්නේ..එත් කොහොමද බන් ගහෙන් ගෙඩි එන්න වගේ ඕක කරන්නේ.....මම කිව්වම බෑ කියල..එකී කියනව මට වැඩ උන් ලොකු ලු.. මගේ යාලුවෝ කෙල්ලෝ උනත් කතා කරන්න ඕනේ නාහළු...මොන හු..බන්...අලලා දමල ගහල ඉන්නත් බැහැ,...මගුල..

    hena possessive case ekak wage.....ubata baninnath enawanan mchn ohomama tiyan idapan...ohoma giyoth officuth yanna epa kiyay ai genu innawane....kella adarane godak onna ohe oka deactivate karala dala balapan response eka...tama podi kelleknan wayasa yaddi owa hedila ei...
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole

    hena possessive case ekak wage.....ubata baninnath enawanan mchn ohomama tiyan idapan...ohoma giyoth officuth yanna epa kiyay ai genu innawane....kella adarane godak onna ohe oka deactivate karala dala balapan response eka...tama podi kelleknan wayasa yaddi owa hedila ei...

    බනින්නේ නම් නෑ බන්....අනේ මන්ද බන්..මම drinks එහෙම දානවා කියල දන්නවා.ඒවාට නම් බැනල තරහ වෙනවා...ප්‍රශ්නේ තියෙන්නේ වෙන කෙස් එකක් නැහැ..මම කෙල්ලෝ මගේ යාලුවෝ එක්ක cht දාන නිසාලු ..fb එකේ කෙල්ලෝ අයින් කරන්නලු..කොහොමද බන් ඉස්කෝලේ යාලු කෙල්ලෝ,අනිත් එක ෆිට් උන් අයින් කරන්නේ..එකී කියනවා ඒකිට respect එකක් නැති නිසාලු කෙල්ලෝ fb දාගෙන ඉන්නේ අයින් කරන්න බැරි..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    සිරාවට යකෝ..නැති උනාම හිතෙනවා කෙල්ලෙක් උන්න නම් කියල..ඉන්න්නකොට දැන්..මොන හුයන්නක්ද..කෙල්ලෙක් නැති උනා නම් කියල හිතෙනවා....අයි බන්..අපි වෙනස් වෙන්න වෙනවනේ ටිකක් හරි...ආදරේ හිතුනාම...නිදහසේ අතල් එක ෂොට් එකක් දාල රවුමක් ගහින් ඉන්න තියන නිදහස නැති වෙනවනේ...:baffled::rolleyes: