මචන්ලා good morning hamotama !!!!!!!!!!!!
_________________________________________________________________
එලකිරි කස්ටියගෙන් මට ලොකු help එකක් ඔන වෙල ඉන්නව,ඔන්න එහෙනම් case eka,
මෙක මගෙ හිතෙ මම grade 7 ඉදලම තිබ්බ අදහසක්,මම මෙ girl ට මටත් වඩා ආදරෙයි,
(එයා තාම Grade 10 ඉන්නෙ) ,
මම එ party එකටත් ගියා,ගිහිල්ල එදා රැ එයලගෙ ගෙදර අපෙ family එකම හිටියා (එයා මගෙ නැන්දිගෙ දුව) . ඔක තමයි මට මෙයාගෙන් අහන්න
ටික්කක් අමාරු,
මෙයට අක්කිලා 2 න්නෙක් ඉන්නවා,bt ලොකු අක්කිනම් වඩෙට Full Support වගෙ මට දැනෙන්නෙ,
එයාටත් BF
එක්නෙක් ඉන්නවා,
GF නුත් line වගෙ දනෙනවා bn,
මම උබලගෙන් අහන්නෙ මෙය අපෙ නැදැයෙක් නිසා මෙයගෙ parents ලා මම මෙයා ගැන මට අහන්න ඔන උනහම Case එකක් දාවිද?මෙයා නැදැයෙක් නිසා marraige life එක අවුල් වෙයිද? (උබලට තෙරෙනවනෙ මම කියන එක ගැන) ******
මම මෙයගෙන්
අහනවනම් කොහොමද අහන්නෙ?
මට මෙක විසදගන්න හැටි කිව්වොත් ලොකු උදව්වක් මචන්ස්ලා!!!!!!!!!!!!

_________________________________________________________________
එලකිරි කස්ටියගෙන් මට ලොකු help එකක් ඔන වෙල ඉන්නව,ඔන්න එහෙනම් case eka,
මෙක මගෙ හිතෙ මම grade 7 ඉදලම තිබ්බ අදහසක්,මම මෙ girl ට මටත් වඩා ආදරෙයි,
(එයා තාම Grade 10 ඉන්නෙ) ,
මම එ party එකටත් ගියා,ගිහිල්ල එදා රැ එයලගෙ ගෙදර අපෙ family එකම හිටියා (එයා මගෙ නැන්දිගෙ දුව) . ඔක තමයි මට මෙයාගෙන් අහන්න
ටික්කක් අමාරු,මෙයට අක්කිලා 2 න්නෙක් ඉන්නවා,bt ලොකු අක්කිනම් වඩෙට Full Support වගෙ මට දැනෙන්නෙ,
එයාටත් BF
එක්නෙක් ඉන්නවා,GF නුත් line වගෙ දනෙනවා bn,
මම උබලගෙන් අහන්නෙ මෙය අපෙ නැදැයෙක් නිසා මෙයගෙ parents ලා මම මෙයා ගැන මට අහන්න ඔන උනහම Case එකක් දාවිද?මෙයා නැදැයෙක් නිසා marraige life එක අවුල් වෙයිද? (උබලට තෙරෙනවනෙ මම කියන එක ගැන) ******
මම මෙයගෙන්
අහනවනම් කොහොමද අහන්නෙ?මට මෙක විසදගන්න හැටි කිව්වොත් ලොකු උදව්වක් මචන්ස්ලා!!!!!!!!!!!!

Last edited:
mulinma OL karapan mattek nowi.
මමනං කියන්නෙ උඹ අනාගතේ ගැන හිතලා තීරනයක් ගනිං වෙන කෙල්ලෝ නැතුවටද නංගියෙක්ට ලව්..