Dec 30, 2011
109
4
0
මචංලා වැඩිමල් කෙල්ලෙක් marry කරන එක හොඳ නැද්ද ? කෙල්ලෙක් ඉන්නව බන් පට්ට හොඳ එච්චර ලස්සනක් නම් නෑ(figure එක එහෙම නම් හොඳට තියෙනව :rolleyes:) ඒත් හිත හරිම ලස්සන :love: :cool: ඒකිත් මට බොක්කෙන්ම love, මටත් love එකක් හිතේ තියේ :sorry: අවුරුදු 3ක් වැඩිමල් ඒකි :baffled: ඒකිට හොඳ job එකක් එහෙමත් තියෙනව, මටත් jobak තියේ හොඳ, උඹලගෙ අදහස් ඕනෙ මචංල :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වැඩිමල් අයව බඳින්න හොඳ නෑලු බැන්ද එකා අඩු වයසින් මැරෙනව කියල අහල තියෙනව :sorry: :sorry:
උඹත් මැරෙයිද දන්නෑ :sorry: :sorry:
බම්ප්
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වැඩිමල් අයව බඳින්න හොඳ නෑලු බැන්ද එකා අඩු වයසින් මැරෙනව කියල අහල තියෙනව :sorry: :sorry:
    උඹත් මැරෙයිද දන්නෑ :sorry: :sorry:
    බම්ප්

    :eek::rofl:
     
    makabas.aj

    Member
    Jan 19, 2016
    17
    0
    0
    Gampaha
    සෙට් වෙනවනම් හිතට අල්ලනවනම් ආච්චි කෙනෙක් හරි බන්දහන් බන් එක එකාගෙන් අහ අහ එන්නේ නැතිව.!!!
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කොල්ලට වඩා කෙල්ල වයසින් වැඩියි කියලා කිසිම ප්‍රශ්නයක් නෑ.
    කෙල්ල හොඳයිනම් එච්චරයි... :D

    හිත කොහොමඩ බන් දැක්කේ
    :lol: :lol: :lol:
    සෙට් වෙනවනම් හිතට අල්ලනවනම් ආච්චි කෙනෙක් හරි බන්දහන් බන් එක එකාගෙන් අහ අහ එන්නේ නැතිව.!!!
    :yes: :yes: :yes:
     
    වැඩිමල් අයව බඳින්න හොඳ නෑලු බැන්ද එකා අඩු වයසින් මැරෙනව කියල අහල තියෙනව :sorry: :sorry:
    උඹත් මැරෙයිද දන්නෑ :sorry: :sorry:
    බම්ප්

    මොන පිස්සු කතාවක්ද අපේ පහල ගෙදර ඇන්ටි අංකල්ට වඩා වැඩිමල් ලමයි 4 දෙනෙක් ඉන්නවා කෙල්ලයි , කොල්ලො 3යි. දැන් එයාලා බැදලා අවුරුදු 35ක් විතර මොකද ලොකු එකාට 35යි . ඒකයි බැදල 35ක් විතර කිවුවෙ.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මගෙත් එහෙම තමයි.. හැබැයි අවුරුද්දයි..

    තාම බැඳලනන් නෑ... බඳින්න හිතන් ඉන්නේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එළකිරි.....

    එහෙනම් උබටත් පුළුවන් අවුරුද්දට එහෙම බුලත් අතක් දීලා ගෑනිට වදින්න.... :)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොන පිස්සු කතාවක්ද අපේ පහල ගෙදර ඇන්ටි අංකල්ට වඩා වැඩිමල් ලමයි 4 දෙනෙක් ඉන්නවා කෙල්ලයි , කොල්ලො 3යි. දැන් එයාලා බැදලා අවුරුදු 35ක් විතර මොකද ලොකු එකාට 35යි . ඒකයි බැදල 35ක් විතර කිවුවෙ.

    මේ මොන හුත්තක්ද බන් කියුවේ????