මචංලා වැඩිමල් කෙල්ලෙක් marry කරන එක හොඳ නැද්ද ? කෙල්ලෙක් ඉන්නව බන් පට්ට හොඳ එච්චර ලස්සනක් නම් නෑ(figure එක එහෙම නම් හොඳට තියෙනව
) ඒත් හිත හරිම ලස්සන
ඒකිත් මට බොක්කෙන්ම love, මටත් love එකක් හිතේ තියේ
අවුරුදු 3ක් වැඩිමල් ඒකි
ඒකිට හොඳ job එකක් එහෙමත් තියෙනව, මටත් jobak තියේ හොඳ, උඹලගෙ අදහස් ඕනෙ මචංල 
) ඒත් හිත හරිම ලස්සන
ඒකිත් මට බොක්කෙන්ම love, මටත් love එකක් හිතේ තියේ
අවුරුදු 3ක් වැඩිමල් ඒකි
ඒකිට හොඳ job එකක් එහෙමත් තියෙනව, මටත් jobak තියේ හොඳ, උඹලගෙ අදහස් ඕනෙ මචංල 