love_help_please

rumeshsup

Banned
Sep 27, 2011
45
1
0
මාතර ටව්න් එකේ කෙල්ලෙක් එක්ක නිදහසේ ඉන්න සුදුසු ප්ලේස් එකක් තියේද මචන්ලා . හොද බීච් එකක් , පාර්ක් එකක් වගේ : කුඩ්ඩො , පොලිස් බප්පලය් කරදර කරන නැති . පොල්හේනේ බීච් එක කපල් එකකට තනියම යන්න සුදුසු ප්ලේස් එකක්ද මචන්ලා .
Please help me. හෙට ගර්ල් එක්ක යන්න තැනක් නැතිව ඉන්නේ .
 
Last edited:

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කෙල්ලව එක්කන් උබලගේ ගෙදර යමන්. ගිහින් වැඩිහිටි ආශීර්වාදේ ගනින් :P
     

    rumeshsup

    Banned
    Sep 27, 2011
    45
    1
    0
    කෙල්ලව එක්කන් උබලගේ ගෙදර යමන්. ගිහින් වැඩිහිටි ආශීර්වාදේ ගනින් :P

    vihilu newei ban paya kipekin ude wenawa. ude wenna kalin yanna thanak hoyaganna one ban. matara kawruth nadda ban
     

    rumeshsup

    Banned
    Sep 27, 2011
    45
    1
    0
    ගාල්ලේ පැත්තට වරෙන් ...
    kella kamathi na ban mataren ehata yanna. ekane case eka. galle unath man echchara danne na. galu kotuweth dan policiyen couple allanawalune. ara stand eka issraha tibba park ekata couple walata yanna denawada aye?