|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    ඔව් ඉතින් තමන්ට ගැලපෙන කෙනෙක් තමයි තෝරගන්න ඕන. ඒකට ඉතින් ඔය කියන සාධක බලපානව තමයි. හැබැයි ඉතින් තමන්ට ගැලපෙනවනම්, තමන්ට එයා එක්ක ජීවත් වෙන්න පුළුවන්නම් ලෝකයාට ඕන විදියට ජීවත් වෙන්න ඕන නෑ. ලෝකයා බලන් ඉන්නෙ කොහොමත් කොයි දේත් ඇද‍යක් හොයන්න. ඔයා ලෝකෙ ඉන්න උගත් ම, ලස්සන ම, බුද්ධිමත් ම, චරිතවත් ම ගැහැණු ළමයව බැන්ඳත් ඔය සමාජය, ලොකයා, වෙනත් අය කියන පාර්ශවයන්ගෙන් ඇදයක් අහන්න පුළුවන්.

    ඔව් ඒක හරි.මම 100% එකඟයි ඒත් එක්ක.ඒත් අයියේ ජීවිත කාලයම ගෙවන්න යන කෙනා ගැණ හරි වැටහීමක් තියෙන්නත් ඕන නේද.මං කියන්නෙ හරි සාධක ඇතුව.මෙතනදි මට උවමන කරන්නෙ විශ්වාස කරන්න පුළුවං කෙනෙක් කියන එක විතරයි.මට අතීතෙන් වැඩක් නෑ බං.ඒත් එයා ගැන අහපු ආරන්චි නම් වැඩිය හොඳ ඒවා නෙමෙයි.මම අහන අහන කෙල්ලෙක්වත් එයාගෙ හොඳ ක් කියන්නෙ නෑ.ඒ වුනාට එයා ලස්සනයි
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13568907 said:
    ඔව් ඒක හරි.මම 100% එකඟයි ඒත් එක්ක.ඒත් අයියේ ජීවිත කාලයම ගෙවන්න යන කෙනා ගැණ හරි වැටහීමක් තියෙන්නත් ඕන නේද.මං කියන්නෙ හරි සාධක ඇතුව

    ඒක තමයි මං කිවුවෙ ඔයාට ඒ කෙනා ගැලපෙනව හා එයා එක්ක ජීවත් වෙන්න පුළුවන් කියල හිතෙන්න ඕන. නැත්තම් බැඳල වැඩක් නෑ. සැකයන් තියාගෙන ආදරය හෝ විවාහය පවත්වාගන්න බෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13568907 said:
    ඔව් ඒක හරි.මම 100% එකඟයි ඒත් එක්ක.ඒත් අයියේ ජීවිත කාලයම ගෙවන්න යන කෙනා ගැණ හරි වැටහීමක් තියෙන්නත් ඕන නේද.මං කියන්නෙ හරි සාධක ඇතුව.මෙතනදි මට උවමන කරන්නෙ විශ්වාස කරන්න පුළුවං කෙනෙක් කියන එක විතරයි.මට අතීතෙන් වැඩක් නෑ බං.ඒත් එයා ගැන අහපු ආරන්චි නම් වැඩිය හොඳ ඒවා නෙමෙයි.මම අහන අහන කෙල්ලෙක්වත් එයාගෙ හොඳ ක් කියන්නෙ නෑ.ඒ වුනාට එයා ලස්සනයි

    තමන්ගෙ සිතට දැනෙන පියකරු භාවයක් තියෙන එකයි ඕන දේ. එහෙම මිසක් ඉතින් ලස්සන කියන දේ සාපේක්ෂයිනෙ. අනිත් එක ලස්සන විතරක් තිවිල වැඩක් නෑ. ඔව් අතීතයේ දේවල් වැඩක් නෑ තමයි වර්තමානය හොඳින් ඉන්නවනම් හා අනාගතය හොඳින් ඉන්න උත්සහ කරනවනම්. අනිත් එක ලෝකයා කියන හැමදේමත් ඇත්ත නොවෙන්න පුළුවන්. ඔයාම හොයල බලන්න. එයාගෙ ගතිගුණ ගැන ඔයාට ම වැටහෙයි කතාබහෙන් හා හැසිරීමෙන්.
     
    :yes::yes::yes:
    මම ඒ ඔක්කොම ගැන හොඳට හොයලා බලලා තමයි අයියේ අද ඒ දේ ගැන තව නොහිතන්න තීරණය කරේ.ලස්සන නෙමෙයි නේ වැදගත්.කවදා හරි ඔයිට වඩා හොඳ කෙල්ලෙක්(අර කියන්නෙ බබා කොටලා තියෙනවා කියලා) හම්බවෙන්නෙ නැතෑ බං.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13568997 said:
    :yes::yes::yes:
    මම ඒ ඔක්කොම ගැන හොඳට හොයලා බලලා තමයි අයියේ අද ඒ දේ ගැන තව නොහිතන්න තීරණය කරේ.කවදා හරි ඔයිට වඩා හොඳ කෙල්ලෙක්(අර කියන්නෙ බබා කොටලා තියෙනවා කියලා) හම්බවෙන්නෙ නැතෑ බං

    අනිව අනිව හම්බුවෙයි කෙනෙක්ව එහෙම. හැබැයි ඉතින් නොදන්න උපාසකියන්ට/උපාසකයන්ට වඩා දන්න යක්ෂණියත්/යක්ෂයත් හොඳයි :rofl: කොහොමත් සැක තියාගෙන එයා ගැන හිතල වැඩක් නෑ. ‍මොකෝ ඒකෙන් ඔය දෙන්නගෙ වතරක් නෙමෙයි අනිත් අයගෙත් ජීවිත දුකට පත්වෙන්න පුළුවන්.
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි කොල්ලෙක්;13568818 said:
    එහෙම කිවුවත් හරි.නමුත් එතනදි දෙදෙනාගේම එකඟත්වයක් තිබුනා මම හිතන්නෙ.මෙතන්දි ඒ කෙල්ලගෙ චරිතය ගැනත් පොඩි පොඩි සැක නැතුව නෙමෙයි.
    මම love එකක් පටං ගන්න හැදුවෙ marry කරන්නම බලාගෙන බං.ඒත් බං ඒකිට යම් උගත්කමක් තියෙන්නත් එපැයි නේද?ඊටත් වඩා මට තව සාධක තියනවා අවුලට

    hmm
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    අනිව අනිව හම්බුවෙයි කෙනෙක්ව එහෙම. හැබැයි ඉතින් නොදන්න උපාසකියන්ට/උපාසකයන්ට වඩා දන්න යක්ෂණියත්/යක්ෂයත් හොඳයි :rofl: කොහොමත් සැක තියාගෙන එයා ගැන හිතල වැඩක් නෑ. ‍මොකෝ ඒකෙන් ඔය දෙන්නගෙ වතරක් නෙමෙයි අනිත් අයගෙත් ජීවිත දුකට පත්වෙන්න පුළුවන්.

    මටත් තියන ප්‍රශ්නෙ ඒකයි අයියේ.අන්තිමට නැති ප්‍රශ්නත් ඇති වෙයි ද කියල:nerd::nerd:
     
    Status
    Not open for further replies.