mama mona kiyannada ban...
mama tissawath ubalai palathewath newei
me story ekata sinhalen tikak heda weda karala daanna ona thred ekak
oka ahuwama patta hina oi

රවන එක ගැහැණු ළමයින්ට ජානවලින්ම එනවද කොහෙද![]()

රවන එක ගැහැණු ළමයින්ට ජානවලින්ම එනවද කොහෙද![]()
oka suruttu,kasippu,gal,mal wage ona ekak gahanawa
ada ai gedara?

omachan rawana ekei orawana ekei wenasa mokakda?![]()

peniya![]()

රවන්නෙ සාමානයෙන් මුහුණ වෙනස් කරල වගේනෙ. ඔරවන එකේ මං හිතන්නෙ ඇස් දෙකෙන් තමයි වෙන්නෙ ගොඩක් වෙලාවට

dan me avenue eke bokkuwak,handiyak nathi eka harima paduwak
ehema ekak thibbanam kollanta ethana set wela podi athal ekaka ganna,kello balanna,shuus shuuus ganna maru ne.
mokada kiyanna paara haarala,alak kapala,bokkuwak dala pot ekaka hadagamuda?

අලුතෙන් කෑල්ලක් බැහැලා වගේ.![]()

dan me avenue eke bokkuwak,handiyak nathi eka harima paduwak
ehema ekak thibbanam kollanta ethana set wela podi athal ekaka ganna,kello balanna,shuus shuuus ganna maru ne.
mokada kiyanna paara haarala,alak kapala,bokkuwak dala pot ekaka hadagamuda?
hithala hithala dunna utthare![]()

coola giyaneනරක නෑ අදහස. හැබැයි ඉතින් අර කුකුල් කූඩු සෙට් එක ඇවිත් බෝකුකවත් විනාස කරල යයි ද දන්නෙ නෑ![]()
කෝච්චියෙ driver මාමලාට පින් සිදද වෙන්න අද පන්ති යන්න වුනේ නැහැ...එ නිසා ගෙදල..