Realtime Singlish eka thiyenne. eeken puluvanne
eeelaga makka hari ona unoth ubata kiyanwa .
danna unta kiwwa kisi ekek udaw kare ne ban

Realtime Singlish eka thiyenne. eeken puluvanne

eeelaga makka hari ona unoth ubata kiyanwa .
danna unta kiwwa kisi ekek udaw kare ne ban![]()

monawada appe oya tharamatama atheethaye sidda una dewal![]()

elakiri eke hamooma puluvannum ithin udava karanavane![]()
apoi oyath hariyata ara kalukada mudalaali kenek wageneahhh ewa kiyanna gewanna ona![]()
ekak kiyannakoo e hodatoooooooma athiiiii
kathawa hithata alluwoth salakanna balannam 




ඒ ගැන කියන්න මම දන්නේ නෑ මචන්.... එයා නැති වෙලා මාස එකහාමාරයි. මේ මාස එකහමාරට මම එයාට පට්ටම ආදරේ කලා මචන්.. එය ළඟින්ම හිටියා. එයා ගැන හැම වෙලේම හොයලා බැලුවා. no love talks. as a friend මම එයා එක්ක හිටියා.... ඒත් කාලෙත් එක්ක මට තේරුනා මේ කරන්නේ බොරුවක් කියලා.... එයාගෙත් මගෙත් කාලය නාස්ති කර ගැනීමක්. ඉස්සර ආදරෙන් ඉඳලා යාළුවෝ වගේ ඉන්න ගියාම පිස්සු වගේ... ඒ ගැන අම්තුවෙන් කියන්න ඕනී නෑනේ මචන්.ඒක කරන්න බෑ....ඔවු ඉතින් දෙන්නගෙම ජීවිත නික්න අවුල් කරගෙන දුක් විඳින්න ඕන නැහැනෙ. හැබැයි ඉතින් ඔය දෙන්නම ඔය තීරණය හොඳට හිතල ද ගත්තෙ? මොකද පස්සෙ ඔයාලට වැරදියි ගත්ත තීරණය කියල හිතෙන්නෙ නැතිවෙන්න?
මම මම පහු ගිය ටිකේම ඇහුවා ඇත්තටම ඔයා වෙන කෙනෙකුගේ වෙනවද කියලා.... ඔව් කිව්වා. මම තීරනයක් ගත්තා.අදත් අන්තිම මොහොතට ඇහුවා. උත්තරේ ඒකමයි.... එතනින් එහාට මට වැඩක් නෑ මචන්... මමත් කොල්ලෙක්.... ඒත් එයා කැමති නෑ මම යනවට. එයට ඕනේ මාව එයා ළඟින් තියා ගන්න. කොච්චර එපා කිව්වත් sure හෙටත් gtalk එකේ උදේට GM. මොකෝ කරන්නේ? කෑවද? ඕවා අහනවා... ඉතින් මට reply නොකර ඉන්න හිතෙන්නෙ නෑ. මම මෝඩයා වගේ reply කරනවා.
apoi oyath hariyata ara kalukada mudalaali kenek wageneekak kiyannakoo e hodatoooooooma athiiiii
kathawa hithata alluwoth salakanna balannam
![]()

ubata mara prashnane tiyenne
නෑ මචන් මගේ නැති උන girl අද වෙනකන් මගෙත් එක්ක 4න් call , chat කලා... මම අද කිව්වා ඒ දේත් එපා කියලා.... ගොඩක් දේවල් හිතේ තද කරගෙනයි මම ඒ තීරනේ ගත්තේ.. එයා දවසක වෙන කෙන්ක් බැඳලා යයි..... අදටත් මගේ මූනටම කියනවා හොඳ කෙනෙක් හම්බුනොත් බඳිනවා කියලා.ඉතින් එහෙම එකේ අපි නිකන් කථා කරන එකෙන් කිසිම පලක් නෑ. ඒ නිසයි මම මගේ ජීවිතෙන් යන්න කිව්වේ. ඒත් එයාට යන්න හිත නෑ. මට අකමැති උනත් ආදරෙයිද කොහෙද.![]()
ube wayasa kiyadaහම්ම්ම් කියලා වැඩක් නෑ බන්...ubata mara prashnane tiyenneube wayasa kiyada
කීයක් වගේ හිතන්වද?
oyagen ahagannawata wada malinga ayyagenma ahagaththanam oita wada hodai wage..ehema be......
api horek wa horakamata gatthath uta issella advance ekak denna ona![]()

oyagen ahagannawata wada malinga ayyagenma ahagaththanam oita wada hodai wage..![]()

ඒ ගැන කියන්න මම දන්නේ නෑ මචන්.... එයා නැති වෙලා මාස එකහාමාරයි. මේ මාස එකහමාරට මම එයාට පට්ටම ආදරේ කලා මචන්.. එය ළඟින්ම හිටියා. එයා ගැන හැම වෙලේම හොයලා බැලුවා. no love talks. as a friend මම එයා එක්ක හිටියා.... ඒත් කාලෙත් එක්ක මට තේරුනා මේ කරන්නේ බොරුවක් කියලා.... එයාගෙත් මගෙත් කාලය නාස්ති කර ගැනීමක්. ඉස්සර ආදරෙන් ඉඳලා යාළුවෝ වගේ ඉන්න ගියාම පිස්සු වගේ... ඒ ගැන අම්තුවෙන් කියන්න ඕනී නෑනේ මචන්.ඒක කරන්න බෑ....මම මම පහු ගිය ටිකේම ඇහුවා ඇත්තටම ඔයා වෙන කෙනෙකුගේ වෙනවද කියලා.... ඔව් කිව්වා. මම තීරනයක් ගත්තා.අදත් අන්තිම මොහොතට ඇහුවා. උත්තරේ ඒකමයි.... එතනින් එහාට මට වැඩක් නෑ මචන්... මමත් කොල්ලෙක්.... ඒත් එයා කැමති නෑ මම යනවට. එයට ඕනේ මාව එයා ළඟින් තියා ගන්න. කොච්චර එපා කිව්වත් sure හෙටත් gtalk එකේ උදේට GM. මොකෝ කරන්නේ? කෑවද? ඕවා අහනවා... ඉතින් මට reply නොකර ඉන්න හිතෙන්නෙ නෑ. මම මෝඩයා වගේ reply කරනවා.
![]()

PM mokatada banඕකම තිබ්බ මම දන්න එළකිරියේ කොල්ලෙක් ටත්.... උබට ඕනෙනම් මම උගේ profile එක උබට pm කරන්නද![]()
Nope. උඹට වැඩිය හරියටම 5 ක් වැඩී. උඹ ජපුරේ නේද? අර ඉස්සර උබයි Zcrew මතක විදියට දාපු computer parts price thread eka maxxa. ඒ කාලේ EK එන්නේ ඕක බලන්න

ubata mara prashnane tiyenneube wayasa kiyada



