|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    moko une? :shocked:
    :lol:
    විල්සන් ටින් එකක් අරන් එකේ සීල් එක කද්දී මෙටල් එකට කැපුනා. යකෝ මාර ලේ යෑමක් උදේ ගියේ. :oo: පෑවිල්ල නිසා කියල කට්ටිය කිව්වා. නතර වෙන්නේ නැති නිසා කඩේ අක්කාගෙන් ප්ලාස්ටරයක් අරන් ගැහුවා.:dull: ඊට පස්සෙ පොර වගේ බෝල් තුන චෙක් කරලා සල්ලි දීල බයික් එකේ එනකොට තමා රඟේ තේරුනේ :baffled: කලන්තෙ කැරකිල්ල වගේ :rofl: පාර නිකන් පේනවා නෑ වගේ. :baffled: හැප්පෙන්නෙ නැතුව සින් ගාල ඇවිත් විනාඩි 10ක ඇලට් එකක් දාල ලෙක් එකට ගියා :baffled:
    ගිහින් ඇවිත් හවස මැචක් ගැහුවා :P ඊයෙ ABDගෙ ෂොට් එකක් චෙක් කළා. ඕෆ් එකෙන් ස්වීප් කළා. ලොවෙත් හයයි කනාවට වගේ :baffled:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16456643 said:
    නෑ බං. ඇඟිල්ලට කෙල උනා :(
    ai current aka wedunada
    natnam agilla keyboard eka asse hira unada
    natnam keyboard eke keys agille alawunada galawanna bari wanna(amazing spider man wage)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16456716 said:
    :lol:
    විල්සන් ටින් එකක් අරන් එකේ සීල් එක කද්දී මෙටල් එකට කැපුනා. යකෝ මාර ලේ යෑමක් උදේ ගියේ. :oo: පෑවිල්ල නිසා කියල කට්ටිය කිව්වා. නතර වෙන්නේ නැති නිසා කඩේ අක්කාගෙන් ප්ලාස්ටරයක් අරන් ගැහුවා.:dull: ඊට පස්සෙ පොර වගේ බෝල් තුන චෙක් කරලා සල්ලි දීල බයික් එකේ එනකොට තමා රඟේ තේරුනේ :baffled: කලන්තෙ කැරකිල්ල වගේ :rofl: පාර නිකන් පේනවා නෑ වගේ. :baffled: හැප්පෙන්නෙ නැතුව සින් ගාල ඇවිත් විනාඩි 10ක ඇලට් එකක් දාල ලෙක් එකට ගියා :baffled:
    ගිහින් ඇවිත් හවස මැචක් ගැහුවා :P ඊයෙ ABDගෙ ෂොට් එකක් චෙක් කළා. ඕෆ් එකෙන් ස්වීප් කළා. ලොවෙත් හයයි කනාවට වගේ :baffled:
    :oo::oo::oo:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    balana tamanta vote support karana untama kunuharapa kyala banina
    ma gal aada tadiya 11: idala balana munta vote karapu gal pata harakta hoda wade mu tamai hambanthotin wadima vote sandane dv upul