![]()
ඇයි උබ බය උනාද විචී ට වත්
චිච්චි මොන පිච්චියෙක්ද බං.. ඒ වගේද ටුත්. උගෙන් පරිස්සන් වෙන්න ඕනෙ. ඕකා කුලියට මිනීමරන එකා. මේ දවස් වලත් මර්ඩර් එකක් කරලා හැංගිලා ඉන්නෙ.

![]()
ඇයි උබ බය උනාද විචී ට වත්

යාළුවා;16447108 said:චිච්චි මොන පිච්චියෙක්ද බං.. ඒ වගේද ටුත්. උගෙන් පරිස්සන් වෙන්න ඕනෙ. ඕකා කුලියට මිනීමරන එකා. මේ දවස් වලත් මර්ඩර් එකක් කරලා හැංගිලා ඉන්නෙ.![]()
machan aus awunmada gahuwa kyala mata wiswasa na adaයාළුවා;16445897 said:වනේ වන හතුරෙකුටවත් අද ඔසියන්ට උන විපතක් නං වෙන්ට එපා
![]()
machan aus awunmada gahuwa kyala mata wiswasa na ada

යකෝ හෙන හෙමින් ගැහුවෙ නෝමල් එකේ මැච් එක. අරුන් සැමී එන්ටර් උනා විතරයි හයේ හතරේ ඒව වහින්න ගත්තනෙ... 
Muirhead අලුත් උනත්, පොඩ්ඩක් විතර ෆුල්ටොස් වැටුනත්, රෙස්පොන්සිබිලිටි එකයි ප්‍රෙෂර් එකයි වැඩි උනත් අන්තිම ඕවර් ටිකේඑකක් දෙන්න තිබ්බ ඌට. මොකද අරුන් දෙන්න පේස් බෝලර්ල මරණ ඩබලක්නෙ 

ගේල් සන්තෝසෙට බවුන්ඩරි එක ගාව වැටුන දැක්කද?
ඩාන්ස් එකේ ඇග්‍රෙෂන් එක 

යාළුවා;16448814 said:උන් නං තමා ගැහුවෙ. හැබැයි සැමී ගෙයි බ්රාවෝගෙයි ගැහිල්ල දැක්කම නිකන් නෙදර්ලන්තේ අයර්ලතෙට ගැහුවා වගේ සීන් එකක් දැක්කෙ. අන්තිම ඕවර් ටික ඇඩුනායකෝ හෙන හෙමින් ගැහුවෙ නෝමල් එකේ මැච් එක. අරුන් සැමී එන්ටර් උනා විතරයි හයේ හතරේ ඒව වහින්න ගත්තනෙ...
ඔසියන්ගේ ස්පිනර්ස්ල නැති එකේ අඩුව තමාMuirhead අලුත් උනත්, පොඩ්ඩක් විතර ෆුල්ටොස් වැටුනත්, රෙස්පොන්සිබිලිටි එකයි ප්‍රෙෂර් එකයි වැඩි උනත් අන්තිම ඕවර් ටිකේඑකක් දෙන්න තිබ්බ ඌට. මොකද අරුන් දෙන්න පේස් බෝලර්ල මරණ ඩබලක්නෙ
අරූව දැම්ම නං විකට් එකක් දෙකක් යන්නත් තිබ්බ. උගේ බෝල කැපෙනවා ලස්සනට....
හැබැයි ඉතින් පුතේ ඔසියන්ට හොඳම වැඩේ. උන්ගෙ කල පව් පස්සෙන් එනවා.ගේල් සන්තෝසෙට බවුන්ඩරි එක ගාව වැටුන දැක්කද?
ඩාන්ස් එකේ ඇග්‍රෙෂන් එක
මොක වෙතත් උන්ට උන්ගෙ රට දිනුවම මාරම ඕපන් සන්තෝසයක් තියෙන්නෙ. ඕපන් එකේම පිට කරනව එක...
මට නං පට්ට ආතල් ඔසියන්ගේ මූණු දැකල. හරියට ඇන්ජියි මාලින්ගයයි කාලෙකට කලින් ඔසියන්ට ගැහුවටත් වඩා සීන් එකක් උනේ
ඔය ගැහිල්ල අපිට නොවදීවා කියලත් ප්‍රාර්ථනා කරනවා කලින්ම![]()
machan aus awunmada gahuwa kyala mata wiswasa na ada

akane vote kalada machanumba enne api nathi welawatamane![]()
ausunta ridannema ati ma paranamයාළුවා;16448814 said:උන් නං තමා ගැහුවෙ. හැබැයි සැමී ගෙයි බ්රාවෝගෙයි ගැහිල්ල දැක්කම නිකන් නෙදර්ලන්තේ අයර්ලතෙට ගැහුවා වගේ සීන් එකක් දැක්කෙ. අන්තිම ඕවර් ටික ඇඩුනායකෝ හෙන හෙමින් ගැහුවෙ නෝමල් එකේ මැච් එක. අරුන් සැමී එන්ටර් උනා විතරයි හයේ හතරේ ඒව වහින්න ගත්තනෙ...
ඔසියන්ගේ ස්පිනර්ස්ල නැති එකේ අඩුව තමාMuirhead අලුත් උනත්, පොඩ්ඩක් විතර ෆුල්ටොස් වැටුනත්, රෙස්පොන්සිබිලිටි එකයි ප්‍රෙෂර් එකයි වැඩි උනත් අන්තිම ඕවර් ටිකේඑකක් දෙන්න තිබ්බ ඌට. මොකද අරුන් දෙන්න පේස් බෝලර්ල මරණ ඩබලක්නෙ
අරූව දැම්ම නං විකට් එකක් දෙකක් යන්නත් තිබ්බ. උගේ බෝල කැපෙනවා ලස්සනට....
හැබැයි ඉතින් පුතේ ඔසියන්ට හොඳම වැඩේ. උන්ගෙ කල පව් පස්සෙන් එනවා.ගේල් සන්තෝසෙට බවුන්ඩරි එක ගාව වැටුන දැක්කද?
ඩාන්ස් එකේ ඇග්‍රෙෂන් එක
මොක වෙතත් උන්ට උන්ගෙ රට දිනුවම මාරම ඕපන් සන්තෝසයක් තියෙන්නෙ. ඕපන් එකේම පිට කරනව එක...
මට නං පට්ට ආතල් ඔසියන්ගේ මූණු දැකල. හරියට ඇන්ජියි මාලින්ගයයි කාලෙකට කලින් ඔසියන්ට ගැහුවටත් වඩා සීන් එකක් උනේ
ඔය ගැහිල්ල අපිට නොවදීවා කියලත් ප්‍රාර්ථනා කරනවා කලින්ම![]()
ausunta ridannema ati ma paranam
sammy wade wanama karane

බන්ගලදෙසේ උන් දැන් දියුණු වෙලා නේද ගොඩක්යාළුවා;16449858 said:ඇඩුනා සෙට් එකටම![]()
බන්ගලදෙසේ උන් දැන් දියුණු වෙලා නේද ගොඩක්
වෙනසකට වෙලා තියෙන්නෙ බැරි වෙලාවෙ අ ත දුන්න අපිටම විරුද්ධව චියර් කරන එක. 
kawruth nadda ada

යාළුවා;16444653 said:තුන් කොන් ප්‍රේමවෘතාන්තය
![]()
![]()
![]()
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ..
බඹර නාදේ - ඇසෙන මානේ
රැදෙනු මාගේ - සුවඳ වාගේ..//
ප්‍රාර්ථනා තවරා - ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ...
හිනැහෙනා කල්පනා..
ඔබ නිසයි ජීවිතේ...
ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
රහස නොහැඟේ මගෙම ලදුනේ...
දෑත් විදා ලමැදේ - ආදරේ
දෙන්න විදගන්න රිසිසේ..
නිමනොවේ කිසිදිනේ..
මේ පැතුම් මා හදේ...
ලබන හැම ආත්මයම ඔබගේ..
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පනට පන දී මදිවි කතරේ..
නොයමි රහසේ රකිමි පනසේ..
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා නුබ
නවාතැන් ගෙන දෑසේ..
බඹර නාදේ - ඇසෙන මානේ
රැදෙනු මාගේ - සුවඳ වාගේ..//
mokada vadhe me?mokada vadhe me?

යාළුවා;16454500 said:push thama mata kiwwe ohoma daana kiyala.
nattan mama eka hithakin kohoma ohoma daannada kiyala oya dannawane![]()