|~ Lovers Avenue VI ~|

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
තුවාල් ගැන් ඉතින් හොදට දන්නවා ඇති නෙ
බෙලි කපන්න ඇඟිලි කපන්නත් දන්නවා ඇති
අපේ පැත්ත් ඩොකෙක් ඉන්නවා, අගිල්ලේ තුවාලෙකට බේත් දාන්න ගියත් මේ යකා ඇගිල්ලා කපන්නමනෙ කතා කරන්නෙ.
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
තුවාල් ගැන් ඉතින් හොදට දන්නවා ඇති නෙ
බෙලි කපන්න ඇඟිලි කපන්නත් දන්නවා ඇති
අපේ පැත්ත් ඩොකෙක් ඉන්නවා, අගිල්ලේ තුවාලෙකට බේත් දාන්න ගියත් මේ යකා ඇගිල්ලා කපන්නමනෙ කතා කරන්නෙ.
හපොයි .. අපි නං එහෙම නෑ .... තවම නං කපලා නෑ එහෙම කිසි දෙයක් :P:P
ඉතින් ඉතින් ????? කෝ ඔයාගේ අරය එහෙම ??? :rofl::rofl:
කෝ මේ රපුන් ??? :baffled:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    10272527_664514373584617_3407561059876112124_o.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Jan 26, 2013
    1,106
    17
    0
    අද කියන හැම එකටම හිනා වෙද්දි මට හිතුනා මොකක් හරි අවුලක් කියලා
    මමම අදන ධර්මයට අනුව සියල්ල අනිත්‍යයි කියලයි මං ඉගෙන ගෙන තියෙන්නෙ.
    ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.
    ඒත් දුක තියෙන වෙලාවට දුක තියෙන කෙනාට ඕවා කියන එක තේරුමක් තියෙන වැඩක් නෙමෙයි නේ.
    තුවාලෙ තියෙන කෙනයි වේදනාව දන්නේ.
    බුදු හාමුදුරුවොත් නොමල නිවසකින් අබ ඇට ගේන්න කිව්වෙ ඒකයි.

    ඉතින් රපුන්සල් ඇත්තටම කණාගටුයි මේ සිද්ධිය ගැන.
    මීළඟ ආතමයක්දීවත් ඔයාගෙ තාත්තට මෙවන් අකල් මරණයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තාත්තගේ අඩුවෙන් පස්සට යන්න නොවී ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.
    ඔයාගෙ තාත්තට මං අදහන් ධර්මය අනුව නිවන් සම්පත් ලැබේවා... :( :( :(

    tnx Truth... :(
     
    ඉතිහාසයේ පළමු වරට Mr. Truth ඇත්ත කිව්ව :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16573393 said:
    ඇයි බොල අර මල් පෙත්ත :rofl:
    මල් පෙති හිටියේ නෑ අපේ ජීවිත වල
    සම්පූර්ණ මල් පොහොට්ටු හිටියෙ
    ඒ උනාට ඒවා පූජා කලේ වෙන අයට.

    ඉතින් ඒ නිසා මං දැන් මල් වත්තක්ම දාන්න හිතාන් ඉන්නෙ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මල් පෙති හිටියේ නෑ අපේ ජීවිත වල
    සම්පූර්ණ මල් පොහොට්ටු හිටියෙ
    ඒ උනාට ඒවා පූජා කලේ වෙන අයට.

    ඉතින් ඒ නිසා මං දැන් මල් වත්තක්ම දාන්න හිතාන් ඉන්නෙ :P

    පිපුනෙ නැද්ද? :P
    ඔයා නිකන් වෙස්සන්තර වගේනෙ :baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16573406 said:
    පිපුනෙ නැද්ද? :P
    ඔයා නිකන් වෙස්සන්තර වගේනෙ :baffled:
    ඒ හරකා වික්කා
    මං දැන් වත්තක් හොයනවා මල් වත්තක් දන්න :cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16573599 said:
    උඹ පොහොට්ටුවට වතුර දාල පිප්පුවෙ නැද්ද? නොදකින්. වෙන උන්ද පිප්පුවෙ :lol:
    පස්සෙ ගත්ත උන් පුප්ප ගන්න ඇති
    මං කෝමද දන්නෙ