|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
කෙල්ලො කරන ඒවා හොයන්නෙ නැතිව අපිම කරන ඒවා හොයලා වැඩක් නෑනෙ :P
ah! ekath aththa ehenam digatama hoyannako... :P
යාළුවා;16605139 said:
නැතුව අපි කොල්ලො කරන ඒව හොයන්න අපි අර වගේ කියල හිතුවද :baffled::lol::rofl: අපි ඔයාල ගැන තමා හොයන්නෙ :P ඇයි අවුල්ද රත්තරං :baffled:

poh..! vademai... kisi aulak ne digatama hoyala photo edit karala, hari loku deyak vage kattiyata pennanna share karanna. ogollanta ithin vadakuth thiyenna eapi... neda..?:angry: :baffled:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
යාළුවා;16605139 said:
නැතුව අපි කොල්ලො කරන ඒව හොයන්න අපි අර වගේ කියල හිතුවද :baffled::lol::rofl: අපි ඔයාල ගැන තමා හොයන්නෙ :P ඇයි අවුල්ද රත්තරං :baffled:
අන්න කතාව :lol:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා = Ice pappa.... :rolleyes:
    ඔයත් අර වගේ නේද ෆොටෝ ගන්නෙ :P
    මට ඔයාව දැකල කවියක් මතක් උනා :baffled:

    සුදූ මොකද ඔබ ඔතරම් මලානික
    කාගේ කීමකට වැටිලද මුලාවක
    පෙම් ගඟ ඉතිරී පැතිරී යන වෙලාවට
    බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    me balaa pallako..... pukenuth hina oooi mata nam........ :lol:

    10322700_10152449513170719_1838485587468777190_n.jpg