kohada nagaraya kyapanයාළුවා;16940351 said:නගරය දන්නව. තැන දන්නෙ නෑහොයාගන්න බැරි නෑ. උගෙන් අහල තමයි හොයාගන්න වෙන්නෙ. දැන් වැඩක් වෙන එකුත් නෑ මගෙ හිතේ. too late
![]()
pissu puza nada hari hari dakka na me pattepusa kiyanne ape "pizzu puza" ta. ara komadu oluwak daagena inne
ස්තූතියි යාළුවනේ දැක්වූ උනන්දුවට. අද සවස චාර්ම් විදියට අවසන් කටයුතු සිදු කෙරුනා. සෑහෙන මහන්සි.ඊයේ නිදි මරල එහෙට දුවලා මෙහෙට දුවලා... මම නිදියන්න යනවා. එක දෙයක්, ජීවිතය ගැන ගොඩක් දේවල් තේරුම් ගියා....යාළුවා;16940351 said:අන්තිමයි
මාගේ බලවත් ශෝකය
May she attain nibbana
මමත් ඊයෙ දවාලෙන් පස්සෙ දැන් නෙට් ආවෙ
නගරය දන්නව. තැන දන්නෙ නෑහොයාගන්න බැරි නෑ. උගෙන් අහල තමයි හොයාගන්න වෙන්නෙ. දැන් වැඩක් වෙන එකුත් නෑ මගෙ හිතේ. too late
![]()

ado kawadda ban nati uneස්තූතියි යාළුවනේ දැක්වූ උනන්දුවට. අද සවස චාර්ම් විදියට අවසන් කටයුතු සිදු කෙරුනා. සෑහෙන මහන්සි.ඊයේ නිදි මරල එහෙට දුවලා මෙහෙට දුවලා... මම නිදියන්න යනවා. එක දෙයක්, ජීවිතය ගැන ගොඩක් දේවල් තේරුම් ගියා....![]()
Thanks bro. තාත්තගේ අම්මා මචන් නැති උනේ. අපේ ආච්චි.. වයස අවුරුදු 98 ක් ආවු වළඳලා අපෙන් සමුගත්තේ.....ado kawadda ban nati une
niwan suwa labewa macan
uba kiwwa widiyata mat shock una ban
aha ahamadaThanks bro. තාත්තගේ අම්මා මචන් නැති උනේ. අපේ ආච්චි.. වයස අවුරුදු 98 ක් ආවු වළඳලා අපෙන් සමුගත්තේ.....
na machan, waysata gihinma thama nathi une. eeye paandara nathi une. ada awasan katayuthu kala.. dawas ganan thiyagena Lokuwata karanna api kaageth kmaththak thibe na. kenek marunata passe salakanawata wada inneddi salakana ekai wada wadagath. e nisa hama deema charm widiyata thamai kale. wadi denek ta kiuweth na... danna danna aya awa.aha ahamada
asaneepayak tibbada ban
යාළුවා;16942508 said:Good mng....!! සුභ දවසක් වේවා...!!!

Guyz. itz sad story... ape aachchi nathi una.... heta funeral eka.
ඒ මොකෝ අන්තිම?![]()
යම් යම් රෝගී තත්වයන් නිසා යම් යම් සර්ජරි 
යාළුවා;16942780 said:ඉස්පිරිතාලයක් වෙලා අයියෙ. දවස් දෙකක් යන්න ඕනේ.යම් යම් රෝගී තත්වයන් නිසා යම් යම් සර්ජරි
![]()
aha ahamada godak wayasai na nadana machan, waysata gihinma thama nathi une. eeye paandara nathi une. ada awasan katayuthu kala.. dawas ganan thiyagena Lokuwata karanna api kaageth kmaththak thibe na. kenek marunata passe salakanawata wada inneddi salakana ekai wada wadagath. e nisa hama deema charm widiyata thamai kale. wadi denek ta kiuweth na... danna danna aya awa.