|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eye beela gedarata noondi una... :-( banna ban ambaneta... gedara ayata muuuna dennath ba. man me bebadu kama nawaththala honda lamayek wenawa.

    ඒකනම් හොඳ දෙයක්. කිවුව දේ ඒ විදියට ම කරන්න වෙයි හැබැයි. නැත්තම් කට්ටිය මේ පොස්ට් එක මතක තියාගෙන හැමදාම දායි :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නිලි ඇන්ටිලා ද ඉන්නෙ? :rolleyes:
    ඔව් සහෝ, අඩුම අක්කලා කියන්න පුලුවන් උනානම් සතුටුවෙන්න තිබුනා ඒත් බැහැනේ... උදාහරණ දෙකක් විතරක් දුන්නොත් අපේ ආස්මි ඇන්ටි,අර ඉද හිටලා එබෙන චාමලි එයා ඇන්ටි කඩඉම් සීමාවෙ ඉන්නෙ.:yes:.. කඩ ඉම් සීමාව කීවට අක්කා ටු ඇන්ටි නෙමේ:no:,ඇන්ටි ටු ආච්චි වගේ දෙයක් ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් සහෝ, අඩුම අක්කලා කියන්න පුලුවන් උනානම් සතුටුවෙන්න තිබුනා ඒත් බැහැනේ... උදාහරණ දෙකක් විතරක් දුන්නොත් අපේ ආස්මි ඇන්ටි,අර ඉද හිටලා එබෙන චාමලි එයා ඇන්ටි කඩඉම් සීමාවෙ ඉන්නෙ.:yes:.. කඩ ඉම් සීමාව කීවට අක්කා ටු ඇන්ටි නෙමේ:no:,ඇන්ටි ටු ආච්චි වගේ දෙයක් ;)

    එහෙනම් ඇන්ටිල ගොඩක් ඉන්නවනෙ. අපිට ගුටිකන්න වෙයි ද දන්නෙ නෑ ඇන්ටිල කියල. මොකද සමහර වයසක ආච්චිල වුණත් කැමති නංගි කියනවටනෙ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Kollo..kiwwa kiyala hitha gan...:angry:
     
    :yes: Indi appawalin wedi thiyanne...patalila marenna...understand?:frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: Indi appawalin wedi thiyanne...patalila marenna...understand?:frown:

    වෙඩි තියන්න ඕන නෑ ඉතින් ඔයාල හදන ඉඳිආප්ප කෑවොත් කොහොමත් මැරෙයි :rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    එහෙනම් ඇන්ටිල ගොඩක් ඉන්නවනෙ. අපිට ගුටිකන්න වෙයි ද දන්නෙ නෑ ඇන්ටිල කියල. මොකද සමහර වයසක ආච්චිල වුණත් කැමති නංගි කියනවටනෙ.
    :rofl::rofl:සහතික ඇත්ත පේනවනේ දැන් ආශ්මි ඇන්ටිට රිදිලා...තාම චාමලී ආච්චි නැගිටල නැහැ වගෙයි ආවම එයි හොටු පෙරාන ගැලවෙන්න ඔන්න මෙන්න තියෙන දත් ටික හප හප :P
    Kollo..kiwwa kiyala hitha gan...:angry:
    :rofl::rofl::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl:සහතික ඇත්ත පේනවනේ දැන් ආශ්මි ඇන්ටිට රිදිලා...තාම චාමලී ආච්චි නැගිටල නැහැ වගෙයි ආවම එයි හොටු පෙරාන ගැලවෙන්න ඔන්න මෙන්න තියෙන දත් ටික හප හප :P

    :yes::yes: සෑහෙන්න කේන්ති ගිහින් වගේ තමයි.