|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    slt down da?

    ගිය ඉරිදාට කලින් ඉරිදා ඉඳන් වැඩ නෑ. යන්තන් ගිය සඳුදා වැඩ කළා. ආයෙ පෙරේද රා ඉඳන් වැඩ නෑ යකෝ :angry::angry::angry::angry::angry:

    යකෝ මේ සති දෙකට කම්ප්ලේන් දාල ඇති 100ක් විතර :dull:
    ඊයෙයි අයි විතරක් කම්ප්ලේන් සහ ඇමතීම් 10ට වැඩී :dull:
    දැනුත් මේ මොබිටෙල් ඩොන්ගල් එකෙන් එන්නේ බං :oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull:
    2.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිනම් දැන් පුල් බිසී නෙ

    ඒක තමයි ඉතින් මේකෙ කවුරුවත් නැත්තෙ. බිසී ලයිෆ් එක හොඳින් යනව ද?