|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol: a para nam poosa linde :P

    ඌ ළිඳක් කපාගන බැහැල වැළලුන සීන් එකක් තියෙන්නෙ :rofl::rofl:

    frame eka yakada ne umbe. :frown:
    යාළුවා;16408208 said:
    ප්ලාස්ටික් සහ වීදුරු මළකඩ කනවද හරක් පූසො :lol::lol::lol:
    frame eka yakada ne umbe. :frown:
    යාළුවා;16408232 said:
    ෆ්‍රේම් එක ප්ලාස්ටික්. හරි උඹ කියන නිසා එකත් යකඩම කියමුකො.
    ඉතින් බොල මැටි හරක් ගොන් බූරු රිලා හරක් පූසො ෆ්‍රේම් එකෙන්ද බලන්නෙ ලෙන්ස් එකෙන්ද? :rofl:

    ඇඩෙන්නම රිදෙයි :P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16408232 said:
    ෆ්‍රේම් එක ප්ලාස්ටික්. හරි උඹ කියන නිසා එකත් යකඩම කියමුකො.
    ඉතින් බොල මැටි හරක් ගොන් බූරු රිලා හරක් පූසො ෆ්‍රේම් එකෙන්ද බලන්නෙ ලෙන්ස් එකෙන්ද? :rofl:

    ayyooo puuso komadu helmet ekath palagena lindatada koheda...
    crying-laughter-smiley-emoticon.gif
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16408232 said:
    ෆ්‍රේම් එක ප්ලාස්ටික්. හරි උඹ කියන නිසා එකත් යකඩම කියමුකො.
    ඉතින් බොල මැටි හරක් ගොන් බූරු රිලා හරක් පූසො ෆ්‍රේම් එකෙන්ද බලන්නෙ ලෙන්ස් එකෙන්ද? :rofl:

    dan mama koheda frame eken balanawa kiyala kiyala thiyenne. puluwan nan quote karala pennanna balanna.. :rolleyes::rolleyes::rolleyes:

    Ridunada raththarane? :lol::rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16408333 said:
    උඹට විශ්ලේශනාත්මකව ළිඳට වැටෙන්න ඕනෙද? :nerd:

    wishleshanaya karamuko balanna... :P:P:P

    umba thamai dan linde inne. :rofl::rofl::rofl: mama kiyala thiyenne kannadiya malakada kala kiyala. frame eka kiyanne kannadiye kotasak. frame eken balanawa kiyala kohethma kiyala natha. umbata ehema hithuna ekenma umba atha daruwek kiyala hithenawa. :rolleyes::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ළිඳ කපාගෙන බැසීම...

    oya helmat eken whala thiyenne oluwada ? nathnam as dekada ? :oo:

    kannadi dekak denna ona wei meyata. me komadu gediyath helmet ekak widiyatada penne? :nerd:

    යාළුවා;16408191 said:
    කොමඩු හෙල්මට් :rolleyes:

    umbe nan kannadi kuttama malakada kala ne. :rolleyes:

    dan mama koheda frame eken balanawa kiyala kiyala thiyenne. puluwan nan quote karala pennanna balanna.. :rolleyes::rolleyes::rolleyes:
    Ridunada raththarane? :lol::rofl:

    1. විචී කියනවා උඹේ ඇවටාර් එකේ ඔලුවෙ හෙල්මට් එකක් තියෙන්නෙ කියල. :nerd:
    2. උඹ එයාට කියනවා කණ්ණාඩි දාන්න වෙයි මොකද කොමඩු ගෙඩිය හෙල්මට් එකක් විදියට පේන නිසා...

    ඔබගේ පළමු ස්ථාවරය තහවුරුයි....
    කණ්ණාඩි දාන්නෙ බලන්න. කණ්ණාඩි නැතුව පේන්නෙ නෑ. :rolleyes:

    3. ඉතින් මම ඔය අංක 2ට අදාලව කියනවා කොමඩු හෙල්මට් කියල. එතකොට මම අදහස් කරන්නෙ මට පේන්නෙ ඕක කොමඩු හෙල්මට් එකක් විදියට කියල.

    4. එතකොට උඹ කියනවා මගේ කණ්ණාඩි කුට්ටම මළකඩ කාල කියල.
    4.1. කණ්ණාඩි කුට්ටම බලන්න තියෙන්නෙ කියල කියල ඔබේ පළමු ස්ථාවරයෙන් තහවුරු උනා. :P
    4.2. කණ්ණාඩි වලින් බලන්නෙ ලෙන්ස් හරහා මිසක් ෆ්‍රේම් ඒක හරහා නෙමේ. ඒක ඇවිල්ල සාමන්‍ය බුද්ධිය.:rofl:

    5. කණ්ණාඩි වලින් බලන්න තියෙන්නෙ නම්, බලන්නෙ ලෙන්ස් වලින් නම්. ලෙන්ස් යකඩ නෙමේ නන් උඹ ළිඳ කපාගෙන බැහැල ඉවරයි..... :lol::lol:
    5.1. මොකද උඹ කියන්නෙ කණ්ණාඩි කුට්ටම මළකඩ කාල නන් පේන්නෙ නැති නිසා මට උඹේ ඇවටර් එකේ තියෙන එක පේන්නෙ කොමඩු හෙල්මට් එකක් වගේ කියලනේ. :rolleyes:

    ළිඳට බැස වැළලී යාම.

    Originally Posted by යාළුවා
    ප්ලාස්ටික් සහ වීදුරු මළකඩ කනවද හරක් පූසො :lol::lol::lol:
    Originally Posted by pizzu puza
    frame eka yakada ne umbe. :frown:

    මේ තියෙන්නෙ ළිඳ කපාගන බැස වැළලී යාමේ සංසිද්ධිය :rofl:

    1. ලෙන්ස් වලින් නම් බලන්නෙ, ලෙන්ස් හදන්නෙ ප්ලාස්ටික් හෝ වීදුරු වලින් නම් මොන මගුලටද ෆේම් එක යකඩ වෙන එක වැදගත් වෙන්නෙ.
    1.1. උඹ කතා කළේ පළමු ස්ථාවරයේ "කණ්ණාඩි දාන්නෙ බලන්න. කණ්ණාඩි නැතුව පේන්නෙ නෑ. "
    1.2. එහෙම නන් ෆ්‍රේම් එක යකඩ උනත් මොකෝ බලන්නෙ ලෙන්ස් එකෙන් නන්.

    2.ඉතින් මට ලෙන්ස් එක හරහා හොඳට පේනවා උඹේ කොමඩු හෙල්මට් එක දාගෙන ළිඳට බැස වැළලී යාමේ සංසිද්ධිය :P

    සාරි ලාබයි ලාබයි ලාබයි :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    wishleshanaya karamuko balanna... :P:P:P

    umba thamai dan linde inne. :rofl::rofl::rofl: mama kiyala thiyenne kannadiya malakada kala kiyala. frame eka kiyanne kannadiye kotasak. frame eken balanawa kiyala kohethma kiyala natha. umbata ehema hithuna ekenma umba atha daruwek kiyala hithenawa. :rolleyes::rofl:

    උඩ පොස්ට් එක කියවල ගඟේ පැනහන්. එල්ලියන්. වහ බීපන්. :(