mokada une porata?
පූස්;15821427 said:මම මෙහෙම නවකතා ගහන්නෙ නෑ සිරාවට රිදිලා නැත්තන්. නැත්තන් නවකතා කියවන්නත් මම කැමති නෑ.
මට යාළුවෙක් කිව්වා, එළකිරි එකෙක් නෙමේ. එළකිරි යාළුවො එක්ක වැඩිය බජනෙට යන්න එපා කියල. ඌත් එළකිරි ඉන්න එකෙක්. ඕනෙ වැඩේ කරගෙන කැපියන් කියල.
මම ඉතින් ඒව ගැන වැඩිය හිතුවෙ නෑ. වැඩක් නැති කාලයක් ආව නිසා ෆන් එකේ හිටියා එළකිරි එකේ. රේඩියෝ එකට සෙට් වෙලා ෆන් ගත්තා. ආපු දවස් වල රේඩියෝ එකට ගොඩක් උන් හිතුවෙ මම ෆේක් කියල. හැබැයි ඊට කලින් මම රේඩියෝ සිරාවටම අහල තිබ්බෙ නෑ එළකිරි එකේ. දැකල තිබ්බ විතරයි. ඊට කලිනුත් මම හිටියා ඇක්ටිව් නෑ හැබැයි 2007 මුල ඉදන් වගේ හිටියා. කමෙන්ට් කර කර
ඉතින් රේඩියෝ එකට ඇවිත් අලුත් යාළුවො සෙට් කරගත්ත. ස්කයිප් සෙට් කරගත්ත. කතා කළා. ෆන් එකක් ගත්ත නැති වෙන්නමඒ දවස් වල මට කේසුත් ආව එළකිරි එකෙන් කට්ටිය වෙන සයිට් එකකට අදින්න නේද තෝ යන්නෙ කියල.ඒ ස්කයිප් ග්රූප් හදන්න ගොහින් කොරගත්ත වින්නැහියක්
ඒ අස්සෙ මාව ජීවිතේට දැකල නැති එළකිරි එකේ චැට් නොකරපු, අඩු ගානේ ක්වොට් එකකදීවත් සෙට් නොවෙච්ච උන් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන්ට මන් ගැන ඉන්ට්රඩක්ශනුත් දීල තිබ්බ
ඒ උන් අර කඹ දවස් වල තරහ පිරිමහ ගත්ත වගෙත් දැක්ක.
ඌව අවුස්සන්න මම පොඩි පොඩි ආතලුත් දුන්න. අන්තිමට ඌ මටම ත්‍රෙඩ් එකකුත් දැම්ම. හොඳ වෙලාවට ඒක අයින් කළාහැබැයි ඌ කොටවන්න හදපු එකෙක්වත් මාත් එක්ක තරහ උනේ නෑ. උන් සේරම මගේ ස්කයිප් යාළුවො.
ඒ එක්කම අපේ DJU9 එක්ක මුලින්ම අරගත්තේ උගෙ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් අස්සේ ඌ රීමික්ස් එකක් යනවා කියල උගෙ මයික් එක ඕන් කරන් ඉඳල අම්ම ඌට මොකකට හරි කෑගහන එකකට මම ත්‍රෙඩ් එකේ තප පොස්ට් දැම්ම අම්ම ඌට බනිනවා කියල![]()
ඊට පස්සෙ ප්‍රෝග්‍රෑම් එකේම ඌ මට ජාතිය ඇමතුවා. එදා ඉඳන් ඌ මගෙත් එක්ක ජාති ජාති වයිරයි
මම වැඩිය එළකිරි එකේ ෆේමස් පොරක් නෙමේ. වෙන්න ඕනෙ උනෙත් නෑ. රේඩියෝ එකෙමයි ජීවිතේ තිබ්බේ
ඉන්න කෙල්ලන්ට පැණි හල හල ඉන්න කොල්ලන්ව බයිට් කර කර. මමද බයිට් වෙවී හිටියා.
පැණි හලනවනේ. කොල්ලෙක්නේ යකෝ
ඒකට තරහ ගිය සමහරුත් හිටියා.
ඉතින් ගීත් ඉඳන් දවසක් මට කියනව මට මැසේජ් එකක් දාල මචන් කඹ ඇදිල්ලක් කරන්න යන්නෙ අවුරුද්ද ගානෙ කරන්නෙ. උඹව ලීඩර් කෙනෙක් කරන්නද කියල. මම එක පයින් බෑ කිව්ව. මම දන්නෙ නෑ ඕව කියල. මොකුත් කරන්න දෙයක් නෑ බන් කියල ගීත මට පොඩි පැහැදිලි කිරීමක් කළා. මම ආයෙ එක පයින්ම හා කිව්වාඔතනලු වැරදුනේ
ජීවිතේට සෙට් වෙලා නැති ක්‍රේසි බඩී එක්ක තරඟෙට මම. බ්ලැකා වගේම රේඩියෝ එකේ සෙට් එකක්ම මගේ පැත්තට සෙට් උනා. ඉතින් සංවිධායක මණ්ඩලේ ඩබල් දාල යන ගමන් ටූ ඉඳගෙන අයියගෙ පැත්තට සප් එක දුන්න. සාමාන්‍ය මනුස්ස ස්වභාවය
ඒක දැකපු අනිත් පැත්තෙ එවුන්ට මල අතට ගන්නම පැන්න. පනින්නෙ නැද්ද? අම්මට සිරි වෙන්න අරකි වටේම දන්න එවුන්ට මාකටින් දෙද්දී. පැණි හලන එවුන් සරම් උස්සගන වෝට් දානකොට
ක්‍රේසි බඩී මිසින් වෙලා ඉඳල එක පාරටම අන්තිම වෙලාවේ ගොඩ බැස්ස. ගයාන් අයියල සෙට් එක බැහැලාම වැඩ. ගයියා ඉඳන් දස වැඩ්ඩා. ඌත් දන්න සේරම බස්සල ආයේ වෝට් ලෙවල් කළා. අන්තිම දවසේ නංගි මිසින්
මමත් බැලුවේ අන්තිම දවසේ හැරියට්. නැත්තන් නිකන්මයි හිටියේ.
රන්දික බඩීගේ යාළුවා වෙලත් අපේ නිසා ඌ අපිට ෆුල් බකප් එක දුන්න. ඌ දුන්න බැකප් එක ලොවෙත් නෑ. ඌ කියලයි දුන්නේ. බඩී මගෙ සුපිරි ෆිට් එක මචන්. මම පූස් පිලේ නිසයි සප් කරන්නෙ. නැත්තන් නෑ කියල
අන්තිම දවසේ බඩියගේ පිලේ වෝට් වැඩි වෙද්දී මටත් තරු පැන්න. යකෝ පරදින්න නේද යන්නෙ කියල.
මගෙත් එළකිරි එකේ ඉන්න පට්ට පරණ මෙම්බර්ල දෙන්නෙක් හිටියා. උන් දෙන්නත් දස වැඩකාරයො. මගේ වෙලාවට මාස ගානකට කතා නොකරපු උන් එදා මට ස්කයිප් කෝල් එකක් ගත්ත. මම සීන් එක ශේප් එකේ කිව්වා.
උන් දෙන්න අරන් දුන්න වෝට් වලින් ගේම ගොඩ ගියාඋන්ට දෙනවා කිව්ව රෙප් දෙන්නත් බැරි උනා.
කීපදෙනෙක් අපේ පැත්තට පැන්න. ඒ මගේ හොඳ යාළුවො. ඒක නිසා පැන්නේ. පනින්න අවසර තිබ්බ නිසා පැන්න මිසක් වෙන මගුලකට නෙමේ පැන්නේ. මම බලෙන් පැන්නුවේඅනිකා පැන්නේ උගේ යාලුවෙක්ට බැන්න කියල කියල තිබ්බ. එහෙම උනා ඇත්තටම. අර තරහ අර ඉන්ස්ට්රක්ටර්ගෙ වැඩ ඒ
දැන් ඉතින් DJU9ල ගයියල බඩීල ගොඩ බැස්ස රෙක්ස්ල එහෙම. තද වෙන්නෙ නැත්තෙ මොකාටද
ඊට පස්සේ මම කලේ මගෙ පැත්තට ෆුල් බකප් එක දෙන එක. ඒක ලීඩර් කෙනෙක් විදියට කරන්න ඕනෙ කියලයි මම හිතන්නෙ. මම මගේ පැත්ත මොන දේ කළත් පාවා දෙන්නෙ නෑ. වැරදි උනත් සොරි තමා
එදා ඉඳන් මාස තුනක් අගෝස්තු දෙක වෙනකන් මම එළකිරි ආවා. කට්ටියගෙ කැපිලි මධ්‍යයේ.
යාළුවො ටිකක් හිටියා පට්ට. උන් මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න එපා කිව්වා නිසයි ඒ කාලෙ නොදැම්මේ. උන් එක්කත් අරගෙන අගෝස්තු දෙක මම මිසින් උනා.
අගෝස්තු දෙවෙනි සතියේ පවුලේ මගුල් ගෙයක් නිසා මම ආයේ එළකිරි ආවෙම නෑ. එන්න හිතුනෙත් නෑ. ඒත් අර යාලුවන්ගේ ප්‍රොෆයිල් හොරෙන් බලන්න අමතක කළේ නෑ.ප්‍රොෆයිල් බුක් මාක් කරන් ඉන්නෙ.
http://www.elakiri.com/forum/member.php?u=477879
මෙන්න ප්‍රොෆයිල් ඒක. බෑන් කරන එක නැති එක ඇඩ්මින්ගේ වැඩක්. ඕකෙන් බැලුවම යකාටවත් හොයන්න බෑ
අනුකම්පාව අවශ්‍ය නැත. කියවීම සඳහා පමණි. යන එකාට මොන මල් මාලාද?
අගෝස්තු අන්තිම මට කෙල උනා. මගේ බයික් එකේ නෙමේ. යාලුවෙක්ගෙ බයික් එකේ දෙන්න එක්ක කොළඹ ගිහින් එද්දී. බීපු ත්‍රීවීල් කාරයෙක් පාර හරහට දාල දෙන්නටම කෙල උනා. යාලුවගෙ කකුලෙ මසල් එක ඉරුණ විතරයි. මමයි එලෙව්ව එකා. පෙට්‍රොල් ටැංකියේ ඇතුලට බස්සපු මම වැටුන තාර පාරෙ. අවුලක් නැතුව කේස් සේරම ඉවර කරලා. කටඋත්තර දීල පොලිසියට ගෙදර යන්න යද්දී. මට කෙල උනා. ළඟම හොස්පිටල් එකේ ඇඩ්මිට් කළා. ඒකෙ ඩොක් කිව්වා බොඩි ස්කෑන් කරන්න ඕනේ කියල. ලොකු ඉස්පිරිතාලෙට යැව්වා. ඇම්බියුලන්ස් එකේ මහා රෑම යැව්වා. මාත් එක්ක වහ බීපු කෙල්ලෙකුත් ගියා. කෙල්ල පැනඩෝල් කාඩ් හතරක් බීල.යනකන් වමනෙ දානවා. පොඩි හාමුදුරු නමකුයිත් වැඩියා
![]()
මගෙත් අංගම රිදෙනවා.කැරකිල්ල වගේ. බඩ ඉදිමිලා. එහෙ ගියාම රෑ 10න් පස්සෙ කන්න බොන්න දුන්නෙත් නෑ ස්කෑන් එකට කියල.බැලින්නන් මුන් ඔපරේෂන් වෝඩ් එකට දාල තියෙන්නෙ. පස්සෙ ඒක දන්නේ. අභ්‍යන්තර ලේ ගැලීමක්ලු. ඔහොම සේරම ජිල්මාට් කොරගන ඔක්තෝම්බර් 10 වෙනකන්ම රෙස්ට් කරලා සැපට ගෙදර ආවා.
ඔය අතරේ එළකිරි යාළුවෙක් කතා කළා. ෆෝන් කළා. මම ආන්ස්වර් කළා. මම දන්නවා කව්ද කියල. හැබැයි කතා කරන්න වචන එන්නෙ නෑ. මොනවා කියන්නද. මම කෙල වෙලා ඇඳේ කියන්නද? බලන්න එයිද? ලැජ්ජාවේ බෑ.
වලි දාගත්ත යට මූණ දෙන්නෙ කෝමද? ප්‍රස්න කෝටියයි.
තුන් හතර පාරක්ම ඕකයි උනේ. තව කෙනෙක් කතා කළා. ඒකට මම කතා කළා. අර කලින් කෙනා එක්ක ඇයි කතා නොකළේ කියල අහනවා. මම සිප්. නො උත්තර. හැම එකටම බලමු බලමු කියල කට් කළා. ආයේ මම කතා කලේම නෑ. මමත් කුජීත පොරක්නේ
05 වෙනිදා රෙස්ට් කරන ගමන් ලැපත් නෑ. පාස්වර්ඩ් මතකත් නෑ. එකෙක්ගේ ලැපකින් අලුත් අකවුන්ට් එකක් හදන ඇවිත් කතාවක් එඩිට් කරලා සසා අයියට මඩක් ගහල ගියා ෆන් එකටමුන් කොමහරි මම කියල හොයාගෙන එදාම ටැගක් දැම්ම. මම මාරු උනා
16 වෙනිදා බැංකොක් ගත උනා ට්‍රිප් එකකට 22 ආයේ ගෙදර ආවා. දැන් තමා ඇඟට ෆිට් එකක් තියෙන්නේ. ඒක නිසා හොඳට එළකිරි ආවා.
දැන් ඒ යාලුවොත් නෑ. කව්රුත් නෑ. ගණන් ගන්නෙත් නෑ තමා U9, Rex, Rcccc, Pappaල කියන විදියටම. ඒක නිසා දැන් නම් මට සිරාවටම එපා උනා. ඒ හැටි වැඩක් නෑ ඇවිත්. චාටර් වෙන්න ඕනෙත් නෑ. මම නිසා කාවවත් චාටර් වෙන්න දෙන්න හොඳත් නෑ. ඒකයි විශේෂයෙන්ම.
DJU9 මචන් සමාව ඉල්ලනවා මගෙන් සහ මගේ පිලෙන් සෙට් වෙච්ච වැඩේ නිසා උඹ රේඩියෝ එකෙන් අයින් උන එක ගැනත්.
සේරම මම දැනගන කරන්න දෙයක් නැති කමට හිටියා උනත්.
එම නිසා මුල ඉඳන්ම ඔය ඇරගත්ත හැම එකෙක්ගෙන්ම සමාව ඉල්ලනවා.
බඩී, ගයාන්, යූ 9, රෙක්ස්,
උන්ට සප් එක දීපු උන්ගෙනුත් සමාව ඉල්ලනවා.
වරදක් සිදු වෙලා තියෙන නිසා. නමුත් ඒ වැරැද්ද මට පවා දෙන්න බැරි නිසා.
ඒකෙන් සමහර දේවල් වැරදි විදියට මම සලකන්නෙ නැති නිසාත්.![]()
අන්තිමට මගේ අර යාළුවො සෙට් එක සමාවෙන්න ඕනෙ දුන්න ඇඩ් එකට.
නිරහංකාර වෙන්න ඕනෙ අපි. එහෙම උනේ නෑ මම.
ඒකයි.
ගැටළුවක් නෑ ප්‍රස්නයක් කරගන්න එපා.
මම නැතුව එළකිරි එක හැමදාම දුවයි මේ ටිකේ දිව්ව වගේ.
මම නැතුව එළකිරි රේඩියෝ එක හැමදාම දුවයි මේ දිව්ව වගේ.
මම නැතුව යාළුවො හැමදාම ඉඳී මේ හිටිය වගේ.
ආයෙ එළකිරි ෆෝරම් ඉතිහාසයට එන්නෙ නෑ කිසිම දවසක එකතු වෙන්න.
කාගෙන්වත් හොරකම් කරලත් නෑ. කරන්නෙත් නෑ.සපෝට් එකක් නම් දීල ඇති කාටහරි පුළුවන් විදියට.
සින්දු බාන්නත් මම කොහොමත් එන්නෙ නෑ.
එළකිරි නැතුව බෑ කියන්නෙ බොරු. හොඳ ෆැමිලි එකක් යාළුවො සෙට් එකක් ඉන්නවනං.
මට ඉන්නවා. මාත් එක්කත් හිටියා. එළකිරි එකෙන් ගියත් ඒ අය එක්ක ඉන්න එක පට්ට ෆන්.
මෙතන කව්රුත් යන්න එපා කියන්න ඕනෙ නෑ. කිව්වා කියල වැඩකුත් නැති වෙයි. මම ත්‍රෙඩ් එක දාල ලොග් ඔෆ් කරලා හිස්ටරි, පාස්වර්ඩ් ක්ලියර් කරලා නිදාගන්නවා.
ලෝකෙ හැම එකාටම මානසික රෝගයක් තියෙනවලුනෙ. මටත් ඇති. ඇති නෙමේ. අනිවා ඇති
ඇනිවේ උඹල සේරටම සුබ අනාගතයක්. හොඳින් ඉඳපල්ලා වලි දාගන්නෙ නැතුව(වෙන්නෙ නැති වැඩ)
ඔන්න කෙනෙක් කිව්ව විදියටම මෙහෙම ත්‍රෙඩ් එකක් දාල අම්බානකම චාටර් වෙලා යනවා.
නවකතාවේ අවසානය මෙයම විය.
බුදු සරණයි, ජේසු පිහිටයි.![]()

එහෙනං හුළං ගගහ ඉඳපන්ayw hulan gahanawa ne. wena moanwa karannada.![]()

යකෝ ඒකෙ දිග. මුලු ජීවිත කතාවම ගහලනේ යකෝ.....



යාළුවා;16415957 said:කොහෙන් හරි ඉමොටිකන් ටිකක් අල්ලගෙන
පිස්සුද සුදූ.... මම 7.45 වෙද්දී නැගිට්ටා![]()
apoi ou eka nisa venna athi ada parakku une... ah! ha.. arayava balanna giya neh? neh? 
කොරයද?apoi ou eka nisa venna athi ada parakku une... ah! ha.. arayava balanna giya neh? neh?
![]()

පිස්සුද? අපිට තරහ යන්නෙ නෑ.kauda??![]()
(kenthiyenda inne?)
මං ඇහුවෙ ඔය අරයා කිව්වෙ කාටද කියල...ah! ha.. arayava balanna giya neh? neh?![]()


උබව පොඩ්ඩක් අවුස්සන්න එහෙම කලේයාළුවා;16416021 said:යකෝ ඒකෙ දිග. මුලු ජීවිත කතාවම ගහලනේ යකෝ.....
දැන් ඕකෙ තියෙන සේරම ඇත්තද? බොරුද?
දැන් උඹ කියන්නෙ ඕක ගැහුවෙ මම කියලද?![]()

නෑ සහෝදරයා. උඹව දන්නෙ නෑ මම. ඒකයි ඇහුවෙ.උබව පොඩ්ඩක් අවුස්සන්න එහෙම කලේ![]()


apoi ou eka nisa venna athi ada parakku une... ah! ha.. arayava balanna giya neh? neh?
![]()

ඒක තමා බන් මමත් ඇහුවෙ.kawuda araya??![]()

ඉතින් මමත් ආවෙ නැනෙ. කව්ද දැන් ඇත්තටම කෝච්චියෙ ආවෙmama nemei ne kochchiye awe.![]()

මෙන්න ටෝක... ඇඩෙන්නම

දිවි ගෙවන්නෙත් මෙතැනමය
මිය යන්නෙත් මෙතැනමය
මෙය හැරදමා කොහේ යන්නද
hi chop... hondai hondai oyata kohomada..
oya ekapaaratama enava. aava gaman athurudahan venava neda..
(රපුන්සල් ළිඳේ) me ovata vitharak ennepa harida...?![]()
![]()
kanthooru aawama patta busy dear... යාළුවා;16416092 said:ඒක තමා බන් මමත් ඇහුවෙ.
ඉතින් මමත් ආවෙ නැනෙ. කව්ද දැන් ඇත්තටම කෝච්චියෙ ආවෙ
මෙන්න ටෝක... ඇඩෙන්නම![]()


go listen to amaradewa u dumb motherfuckers 