|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mata Ninda yane nathi case ekak thiyenawa puus.... :( Hamadaama paandara 2, 3 ta ehe arenawa..... ada lec nadda?:)

    insomnia da macho?
    dawalta nidimatha hadenawada eeta passe?

    puluwan nan try karapan eka dawasak raa aharilama inna. eegawa dawase raa nidaganna puluwan wei mahansiyatama.

    ඇහැරිලා ඉන්න එපා යකෝ මොලේ සෛල විනාශ වෙනවා :dull:
    උදේට නෝමල් එකේ කාල දවල්ට නොකා රෑට හොඳට කාපන්. නින්ද යයි බබා වගේ. ස්ලීපින් සයිකල් එක රීසෙට් වෙනව ඒකෙන්.....:dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16424201 said:
    ඇහැරිලා ඉන්න එපා යකෝ මොලේ සෛල විනාශ වෙනවා :dull:
    උදේට නෝමල් එකේ කාල දවල්ට නොකා රෑට හොඳට කාපන්. නින්ද යයි බබා වගේ. ස්ලීපින් සයිකල් එක රීසෙට් වෙනව ඒකෙන්.....:dull:
    :baffled::( හෑහ්... මූ මෙඩිකල් බුවෙක්ද...??? :baffled::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    malukarayek kohomada kondostharata usas wune? :(

    රිදිලා කියෝනව. :rofl: යකෝ කොන්දොස්තරට වඩා මාළුකාරයෝ සල්ලි හොයනව. මාළු කාරයෙක් ලේසියෙන් කොන්දොස්තර කෙනෙක් වෙන්නෙ නෑ මාළු අල්ලන ජොබ අතෑරලා. මොකද හොඳට හොයන්න පුළුවන් ආතල් ජොබ් එකක් මාළු අල්ලන එක.
    4.gif
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16424643 said:
    රිදිලා කියෝනව. :rofl: යකෝ කොන්දොස්තරට වඩා මාළුකාරයෝ සල්ලි හොයනව. මාළු කාරයෙක් ලේසියෙන් කොන්දොස්තර කෙනෙක් වෙන්නෙ නෑ මාළු අල්ලන ජොබ අතෑරලා. මොකද හොඳට හොයන්න පුළුවන් ආතල් ජොබ් එකක් මාළු අල්ලන එක.
    4.gif

    warakan kaleta athal athi :rolleyes:

    anika umbe oruwe engimak nathi hinda thel wiyadamakuth na ne. :dull: