|~ Lovers Avenue VI ~|

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16435916 said:
    :dull::dull: උදේම අර හිපාටු ක්‍රේසිඅසා කෝල් අරන් පන යනකන්. :rofl: මම නැගිට්ටෙත් 7.45ට :P
    ඉතින් ඔෆිස් එකට එන ගමන් ඌට ඇමතුවා. බැලින්නන් ඌ මීගමුවට එනවලු උගෙ කුමාරිකාව එක්ක :P වටේ යනවා.:baffled: බීච් එකට යන විදිය අහනවා. මම ඉතින් ඔෆිස් එකට ඇවිත් විත්තරේ කිව්ව:rolleyes:
    උඹලට තරහක් පිරිමහගන්න එහෙම තියෙනවනං කියපල්ලා මම ඌ යන රූට් එක දෙන්නන් :P

    umba beach ekata yana para kiyala karola wadiyakata yana parak da uuta kiwwe? :baffled::baffled::baffled: