|~ Lovers Avenue VI ~|

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16473744 said:
    300px-Rapunzel_tangled.png

    මේක කොණ්ඩයක්ද නැත්තන් රෙදි වැලක්ද බං :baffled::rofl:

    kambayak ban. goni nuul walin hadala thiyenne :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    monawada yakoo dodawanne :growl::growl:
    රිදිලා :P

    රෙදි වියන්න ගන්න නූළ් කැරැල්ලක් වගේ :lol:

    මාර කොණ්ඩයක් ඒකත්. පීරන්න රේක්කෙන් වෙන්නැති :rofl::baffled:

    :rofl::rofl: පොඩි කොල්ල බීල ද කොහෙද

    ඕක තමා කවදාවත් නැතුව පුංචි වයසෙම මූඩි ලෙවකන්න ගියාම වෙන්නෙ :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    kambayak ban. goni nuul walin hadala thiyenne :dull:

    කොන්ඩේ පීරන්නෙ රේක්කෙන්ලු :baffled:

    ඒ කතාවත් ඇත්ත තමයිනෙ බැලුවහම. අපිටත් බෝවෙයි ද දන්නෙ නෑ :shocked:

    බය වෙන්න එපා පිෂ්ෂු උනාට බෝවෙන පිශ්ශුව නෙමේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473775 said:
    මාර කොණ්ඩයක් ඒකත්. පීරන්න රේක්කෙන් වෙන්නැති :rofl::baffled:

    ඕක තමා කවදාවත් නැතුව පුංචි වයසෙම මූඩි ලෙවකන්න ගියාම වෙන්නෙ :baffled:

    රේක්කෙන්වත් පීරන්නනම් හම්බුවෙන්නෙ නෑ ඔය කොන්ඩෙ. ඕක ‍ගොතන්න ගත්තහම දවස් ගානකට වෙන වැඩක් ඕන නෑ. ඒක හින්ද වෙන්න ඇති අයිස් පුරුදු වෙලා තියෙන්නෙ :lol::lol:

    අනේ මන්ද ඔය කියන ඒව ඇත්ත ද දන්නෙ නෑ ඉතින් :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473791 said:
    බය වෙන්න එපා පිෂ්ෂු උනාට බෝවෙන පිශ්ශුව නෙමේ :P

    එහෙනම් බයවෙන්න දෙයක් නෑ :baffled:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16473734 said:
    ow ow forzen eke inneth oya charatr ekama thama. :P
    mama dakka e wage kellekwa dala thiyenawa attatama:shocked:
    e ape rapunda danne na bn :P

    :dull:

    යාළුවා;16473744 said:
    300px-Rapunzel_tangled.png

    මේක කොණ්ඩයක්ද නැත්තන් රෙදි වැලක්ද බං :baffled::rofl:

    :angry:

    රෙදි වියන්න ගන්න නූළ් කැරැල්ලක් වගේ :lol:

    :frown:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    රේක්කෙන්වත් පීරන්නනම් හම්බුවෙන්නෙ නෑ ඔය කොන්ඩෙ. ඕක ‍ගොතන්න ගත්තහම දවස් ගානකට වෙන වැඩක් ඕන නෑ. ඒක හින්ද වෙන්න ඇති අයිස් පුරුදු වෙලා තියෙන්නෙ :lol::lol:

    අනේ මන්ද ඔය කියන ඒව ඇත්ත ද දන්නෙ නෑ ඉතින් :rolleyes:

    eeka ne meya naanne naththe. :lol::dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    aniwa. ape yaluwai rapunzelui ekathu wela ice dala yuthukam itu karala.

    මම ඒත් බැලුවා රටේ දළ දේසීය නිස්පාදිත වර්දන වේගය මෙච්චර අඩු මොකද කියල.... රපුවයි, යහළුවයි ගහන අයිස් වලට රට දියුණු වෙයිද බොළ!!! :oo::oo::rofl::P