|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474410 said:
    කෑම ගෙන වැඩේ යාලුවෙක්ට බාර දුන්න :P

    එළ එළ එහෙනම් දැන් ගෙනාවහම කන්න විතරයි තියෙන්නෙ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474419 said:
    දවසට 64 ගානෙ අවුරුද්දටම තියෙනවා :baffled:

    මාර මායම් තොගයක් ඇති. දැන් ඕව පුස් කකා තියෙනව ද නැත්තම් පාවිච්චි කරනව ද දන්නෙ නෑ :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාර මායම් තොගයක් ඇති. දැන් ඕව පුස් කකා තියෙනව ද නැත්තම් පාවිච්චි කරනව ද දන්නෙ නෑ :lol::lol:
    :baffled::baffled:

    එළ එළ එහෙනම් දැන් ගෙනාවහම කන්න විතරයි තියෙන්නෙ :lol::lol:

    :P:P


    මෙහෙමයි දැන් ඉන්ටර්නෙට් එකේ ඉන්න කෙල්ලො....
    වයස කියන්න කැමති නෑ.
    කොල්ලෙක් ඉන්නව කියල කියන්න කැමති නෑ.
    හේතුව - එතකොට තමන්ගෙ පස්සෙන් එන කොලුස් ළ ප්‍රමාණය අඩු වෙන නිසා :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474525 said:
    :baffled::baffled:



    :P:P


    මෙහෙමයි දැන් ඉන්ටර්නෙට් එකේ ඉන්න කෙල්ලො....
    වයස කියන්න කැමති නෑ.
    කොල්ලෙක් ඉන්නව කියල කියන්න කැමති නෑ.
    හේතුව - එතකොට තමන්ගෙ පස්සෙන් එන කොලුස් ළ ප්‍රමාණය අඩු වෙන නිසා :baffled:

    :lol::lol: එහෙමත් සිද්ධියක් ද? එහෙනම් රපුන් ඒ වගේ ඇති. දැන් එයා පස්සෙ හැමෝම වගේ එනවනෙ :rofl:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16474217 said:
    උඩම රිකිල්ලෙ ඉන්නෙ. හෙන ගණන් දැන්. :baffled:
    :yes:
    :lol::lol: නෑ නෑ ලංකාවෙ ජනාධිපති ආර්යාව වගෙ ඇත්තෙ
    :baffled:
    ඔව් දැන් ඉතින් ඔයගොල්ලන්ට ලේසි වෙන එකක් නෑ. ඔරේජ් ක්‍රශ් පිහිට තමයි :lol:

    යාළුවා;16474242 said:
    කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ තියෙයි. අපි පව් :baffled:
    :oo::angry:
    එහෙනම් රපුන් කොහොම කතා කරයි ද ඔයාලට? :shocked:
    :rolleyes:
    :shocked: දැන් කටුස්ස කිවුව කියල හිතයි ද දන්නෙ නෑ එයාට :lol:
    :(
    යාළුවා;16474262 said:
    කටුස්සි එහෙම නං :baffled:
    :angry::angry:
    rapunzel ekka katussekuth innawane film eke nan.
    :oo:
    පාට මාරු කරන්න දක්ෂයි කියනවනෙ එයාල :shocked:
    vena vada nathuwata
    යාළුවා;16474292 said:
    මෙයත් එහෙමද දන්නෙ නෑ :rolleyes:
    :growl:

    මම නොකියා හිටියෙ ඕක කව්රුහරි කියනකන්. :baffled:
    :angry:
    කොහොමත් ඔය මායම් තියෙන කට්ටියව විශ්වාස කරන්න අමාරුයි :rofl::rofl:
    :oo:
    කවුරු හරි ඕක කියනව තමයි අනිව :rofl:
    :angry:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16474525 said:
    :baffled::baffled:

    මෙහෙමයි දැන් ඉන්ටර්නෙට් එකේ ඉන්න කෙල්ලො....
    වයස කියන්න කැමති නෑ.
    කොල්ලෙක් ඉන්නව කියල කියන්න කැමති නෑ.
    හේතුව - එතකොට තමන්ගෙ පස්සෙන් එන කොලුස් ළ ප්‍රමාණය අඩු වෙන නිසා :baffled:

    vikaara:P
    :lol::lol: එහෙමත් සිද්ධියක් ද? එහෙනම් රපුන් ඒ වගේ ඇති. දැන් එයා පස්සෙ හැමෝම වගේ එනවනෙ :rofl:

    poh..! vademai:P
    යාළුවා;16474543 said:
    කොටින්ම නෙට් එකේ ඉන්නවා කෙල්ලො 99% ඔහොම තමා :baffled:

    athdakimenda kiyanne meya..:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474543 said:
    කොටින්ම නෙට් එකේ ඉන්නවා කෙල්ලො 99% ඔහොම තමා :baffled:

    එහෙනම් සෑහෙන බයානක තත්වයක් ක්‍රශ් ඇතිකරගන්න අයට :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    vikaara:P


    poh..! vademai:P


    athdakimenda kiyanne meya..:lol:
    විකාර නන් කියමුකො බලන්න වයසයි, රිලේෂන්ෂිප් ස්ටේටස් එකයි. කලින් කී දෙනෙක් එක්ක යාලු වෙලා හිටියද කියල. :rofl::lol::lol:
    කියයි කියල තමා බය :baffled:

    අත්දැකීමක්ම තමයි. එහෙම හම්බ උන කෙල්ලො අනන්ත අප්‍රමාණයි. :oo: යාලු වෙලා නෑ. හැබැයි ඉතින් ෆ්‍රෙන්ඩ් ෂිප් එකෙන්... කලින් කියපු බොරු අතේ මාට්ටු වෙලා තියනවා :rofl:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16474558 said:
    meeyage maayam balapallako. emo witharai katha na. seratama eka para reply :baffled::rofl:

    nathuwa ithin... mama poddak vadak karala ena tikata ogollo pitu gaanaka val pal dodawala.. eva ithin kiywannath eapai.. man gana kathakarala thiyena nisa monava hari kiyannath epai ane nathnam ogollo paune... :P:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:

    :baffled:



    :oo::angry:

    :rolleyes:

    :(

    :angry::angry:

    :oo:

    vena vada nathuwata

    :angry:

    :angry:


    :shocked::shocked: දැන් මට මේකට දාන්න ඕන මොන සමයිල් එකක් ද කියල හිතාගන්න බෑ :rofl::rofl:

    කටුස්සන්ටත් පාට මාරු කරනවට වැඩිය වැඩ තියෙනවනෙ :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙනම් සෑහෙන බයානක තත්වයක් ක්‍රශ් ඇතිකරගන්න අයට :lol::lol:

    අනිවාර්යයෙන්ම. සෑහෙන්න පරිස්සන් වෙන්න ඕනෙ ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලො හොයාගන්න එවුන්. නැත්තන් මාර මරාල සෙට් වෙන්නෙ. :baffled: