|~ Lovers Avenue VI ~|

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16483733 said:
    අපේ සික්කුව අයින් කරලනේ :P ස්පිනෝ දෙන්නයි ඉන්නෙ. වැඩිපුර සුපිරි පේස් බෝල්ර්ස්ල ඉන්නෙ :) උන් වෙට් බෝල් එක හොදට බෝල් කරනවා ඉන්දියාවට වඩා :) එදා එංගලන්තෙට උනත් සෑහෙන්න හොදට දැම්ම පින්නෙ උනත්. හේල්ස්කාරය විතරයි ගැහුවෙ :oo:
    aniwa aniwa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    000203F5.gif

    moko malli? :rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බය වෙන්න එපා
    දැන් බලපන් රපුන්සලේගෙන් අනාගතේ ගුටි කන්න වෙනව කියල දැන් දැන් අර මාළු කාරය රපුන්සලේ එක්ක පැනලා යන්න හදන්නෙ
    :baffled::baffled:mokak kiwwa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16483687 said:
    ඔව්. ඕවර 10 බෑඩ් ලයිට් එද්දී ඕවර 5 තුන වෙනවා. දෙක වෙනවා. අන්තිමට එක වෙනවා :rofl:

    ඔහොම තමයි අපි සෙල්ලම් කරද්දි වුණත් ඒ කාලෙ. :rofl: අන්තිමට එක පිලක් විතරක් බැට් කරල හෙන කරුවලේ අනිත් අයට චාන්ස් දෙන්න වෙන්නෙ:lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔහොම තමයි අපි සෙල්ලම් කරද්දි වුණත් ඒ කාලෙ. :rofl: අන්තිමට එක පිලක් විතරක් බැට් කරල හෙන කරුවලේ අනිත් අයට චාන්ස් දෙන්න වෙන්නෙ:lol::lol:
    api nan naaki wenakanma gahanawa :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බය වෙන්න එපා
    දැන් බලපන් රපුන්සලේගෙන් අනාගතේ ගුටි කන්න වෙනව කියල දැන් දැන් අර මාළු කාරය රපුන්සලේ එක්ක පැනලා යන්න හදන්නෙ
    :dull::dull::dull: rapunzel awama ubata shot eka hambei idapan :growl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි ටොස් එක දින්නා. ඉන්දියාව මුලින් ගහනව. අපි සෑහෙන්න ගොඩ. මම කිව්වෙ මාලියා ලක් කාරයා :rofl::P:P:P:P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16483822 said:
    අපි ටොස් එක දින්නා. ඉන්දියාව මුලින් ගහනව. අපි සෑහෙන්න ගොඩ. මම කිව්වෙ මාලියා ලක් කාරයා :rofl::P:P:P:P
    www.elakiri.com/forum/showpost.php?p=16444653&postcount=2108

    තොට මේක සම්බන්දෙන් නිදහසට කියන්න මුකුත් තියනවද? :eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිව්වනෙ දිනනවාමයි කියල. :) මයියා සංගා ඩිලා අපිට ඕන දේ දීලයි යන්නෙ. ගෝඩ් බ්ලෙස් දෙම් :)
    ලංකාවට එන දාට අපිත් යනවා ටීම් එක පිළිගන්න BIA එකට :P
    ජයවේවා ශ්‍රීලංකා
     
    Jan 26, 2013
    1,106
    17
    0
    බය වෙන්න එපා
    දැන් බලපන් රපුන්සලේගෙන් අනාගතේ ගුටි කන්න වෙනව කියල දැන් දැන් අර මාළු කාරය රපුන්සලේ එක්ක පැනලා යන්න හදන්නෙ

    යාළුවා;16483805 said:
    :dull::dull::dull: rapunzel awama ubata shot eka hambei idapan :growl:

    mokada wadhe me??? :oo: