|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Location: මීගමුව


    මීගමුවෙ මාළු කාරය :lol:

    යකෝ ඒ කොන්ක්‍රීට් වනාන්තරේට වඩා මෙහෙ දහස් ගුණයක් හොඳයි
    4.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16489817 said:
    :angry::angry::angry::angry::angry: මොකෙක්ද යකෝ ඒ... :dull:
    නොදකින් දුක නෑ රපු = pizzu puza කිව්වත් :(
    dan balapan Rapu ta thiyena illuma....:oo: DJ_ICE / Yahalu / Mool Puusa >>> RaPu babaru 3i eka malai...:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    dan balapan Rapu ta thiyena illuma....:oo: DJ_ICE / Yahalu / Mool Puusa >>> RaPu babaru 3i eka malai...:(


    රපුන්සල් නංගි මට තමයි කැමති :angry: අනිත් හාල්පාරුවො අපිට කරදර කරන්නෙ නැතුව හිටියොත් උන්ට හොඳයි :growl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රපුන්සල් නංගි මට තමයි කැමති :angry: අනිත් හාල්පාරුවො අපිට කරදර කරන්නෙ නැතුව හිටියොත් උන්ට හොඳයි :growl:

    :rofl::lol::lol::lol: රපුට කොල්ලෙක් ඉන්නව බං :rofl: හැබැයි ඒ උඹ නෙමේ කියල මම දන්නවා :lol::lol::lol: (රිදෙයි සෑහෙන්න, දැන් දුවගාන් එයි රිදිලා :P)

    ඔව්නේ උඹල ගමේ මාළු බානවා අපි ඒව බැදල බයිට් එකට ගන්නව :cool:

    හොඳම මාළු මෙහෙ නැත්තන් ත්‍රිකුණාමලේ. අලුත් පිට තමා බයිටට උනත් සුපිරි. අපි නොකන ජාතියක් නෑ. එක ඒක විදියට
    4.gif

    උමබලට ටිකක් පරණ වෙච්ච මාළු මචං එන්නෙ. අනික වරයිටීස් අඩුයි :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    සහෝදරයා කොල්ලෙක් උනත් යාලු පිට් එක කියන්නෙ ගේ නෙමේ :rolleyes:
    කෙල්ලෙක් උනොත් යාලු පිට් එක කියන්නෙ ලව් නෙමේ.....:rolleyes:
    ඒකනෙ උඹව දැක්කම කොල්ලො දුවන්නෙ, උඹ කොල්ලො දැක්කම දුවන්නෙ. මොකද උඹ ගේ නිසා බයයි මොනවහරි වෙයි කියල :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මෙතන වෙන කතාව නිසා රපුන් මුරුංග ගහෙනුත් බිමට වැටෙයි ද දන්නෙ නෑ