|~ Lovers Avenue VI ~|

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    tnx Truth... :(
    පුලුවන් තරන් හිත වෙන පැත්තකට යොමු කරන්න ලමයා.කාගෙන් වෙන් උනත් දෙමව්පියන්ගෙන් වෙන් වෙන එක නං හිතාගන්න වත් බැරි තරම් දුකක්. මගේ පපුවත් හෝස් ගාල ගියා ඒ ආරන්චිය දැක්කම.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16574321 said:
    ඊයෙත් ඇවිත්. දැන් සතියක් විතර ඇති. මම දාපු වී එම් එකකට රිප්ලයි කරලා තිබ්බ. මට අම්බානක බැන්න ඊට පස්සෙ. :dull::oo: මොනව වෙලාද කියල ඇහුවම කිව්වෙත් නෑ. ආයෙත් බැනල මාව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරලා. දැන් පොස්ට් කරන්නෙත් නෑ. ලොග් වෙනවා විතරයි. මොනවා වෙලාද දන්නෙ නෑ චිච්චිට :dull:

    :shocked: ado sirada? apen monawa hari awa kapena deyak kiyaunaaaada??? i'll talk to her... excuse me Rapu!:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry: me dawas wala gahana henayak ubata wadiyan.....
    4.gif
    #උපරිම වේදනාව
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16573164 said:

    විහිලුවට නෙමේ.....
    අපේ රපුන්ගෙ පියාණන් හදිස්සියෙ අන්ත්‍රා වෙලා. :(
    වැඩිය කියන්න යන්නෙ නෑ. කිව්වට කමක් නැද්ද කියල අහලමයි කිව්වෙ..... :(

    අප්‍රියෙල් 11 ඉඳල පේන්න නෑ. අයි ඇවිත් තියෙන්නෙ. ඒක නිසා මම වී එම් දාල තිබ්බ :(
    ඒකට රිප්ලයි එකක් විදියට ආපු එක දැක්කම දුක හිතුනා. දුක බෙදාගන්න තව යාළුවො යෙහෙළියෝ මෙතන ඉන්න නිසා මම කියන්නෙ මේ.:(
    සියල්ල අනිත්‍යයි
    ....

    ohhhh guys.... man me post eka dan dakke.... sry rapu ada wihilu kalata....

    mama bauddayek widiyata wishwaasa karanneth siyalu de anithyayi.... api kauruth sadaa kaalika naha. welawama aawama yanna wenawa... ithi apa arharin wiyo u Rapu ge piya nanta Niwan suwa praarthana karanawa.....!!!!
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ohhhh guys.... man me post eka dan dakke.... sry rapu ada wihilu kalata....

    mama bauddayek widiyata wishwaasa karanneth siyalu de anithyayi.... api kauruth sadaa kaalika naha. welawama aawama yanna wenawa... ithi apa arharin wiyo u Rapu ge piya nanta Niwan suwa praarthana karanawa.....!!!!

    මම කතෝලිකක් උනත් ඕව විශ්වාස කරනව. ආගම මොකක් උනත් ඔය දේවල් සේරටම පොදුයි :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16574321 said:
    ඊයෙත් ඇවිත්. දැන් සතියක් විතර ඇති. මම දාපු වී එම් එකකට රිප්ලයි කරලා තිබ්බ. මට අම්බානක බැන්න ඊට පස්සෙ. :dull::oo: මොනව වෙලාද කියල ඇහුවම කිව්වෙත් නෑ. ආයෙත් බැනල මාව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරලා. දැන් පොස්ට් කරන්නෙත් නෑ. ලොග් වෙනවා විතරයි. මොනවා වෙලාද දන්නෙ නෑ චිච්චිට :dull:
    :shocked:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Jan 26, 2013
    1,106
    17
    0
    පුලුවන් තරන් හිත වෙන පැත්තකට යොමු කරන්න ලමයා.කාගෙන් වෙන් උනත් දෙමව්පියන්ගෙන් වෙන් වෙන එක නං හිතාගන්න වත් බැරි තරම් දුකක්. මගේ පපුවත් හෝස් ගාල ගියා ඒ ආරන්චිය දැක්කම.

    ohhhh guys.... man me post eka dan dakke.... sry rapu ada wihilu kalata....

    mama bauddayek widiyata wishwaasa karanneth siyalu de anithyayi.... api kauruth sadaa kaalika naha. welawama aawama yanna wenawa... ithi apa arharin wiyo u Rapu ge piya nanta Niwan suwa praarthana karanawa.....!!!!

    tnx aggregate n chop :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Duk wenna epa Rapu... dukai thamai...eeeth Yathaarthaya therum ganna... oya mama api methana inna kauruth dawasaka marenawa...

    Oyata karanna puluwan ekama de Nathi una Thaththa wenuwen eyage aathmayata sanaseemak wenna pin laba denna...:) me sansare kawadaka hari niwan dakinakan oyata karanna puluwan e dewal karanna....
    :yes::yes:ANIWA
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16574600 said:
    අද ඉඳන් රපුන්ට මගෙ දුවට වගේ සලකන්නෙ :(
    :( :)

    :( hmmm...