|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචංලා, මංචිලා..

    කොහොමද විස්තර..

    අවුරුදු ගානකට පස්සේ ගෙදර ඇවිත් යන්න හිතුනා..
    අනිත් දවස් වලටත් නොහිතෙනවාම නෙවෙයි..
    ජීවිතේ කාර්යබහුල වෙලා තියෙන නිසා වෙලාව හිඟකමක් තියෙන්නේ..

    ගෙදර හරියට අලුත් වෙලා..
    අලුත් මූණු පිරිලා..
    පරණ මූණු නැතිවමත් නෙවෙයි..
    ගෙදරට ගොඩ වුනාම තමයි පරණ මතකයන් එන්නේ..

    ඉස්සර එකට හිටපු අය අද කොහෙද දන්නේ නෑ..
    උනුත් ඉඳලා හිටලා ගෙදර ඇවිත් යනවා ඇති..
    අද මම ආවා වගේ
    ඒත් මම ඒ වෙලාවේ ගෙදර නැහැනේ..

    කැමතිනම් ලියුම් කඩදහියක් තියලා යන්න..

    දැකපු වෙලාවට කතා කරලා පරණ මතකයන් අලුත් කරගමු..
    ඒ වගේම අලුත් අයවත් දැනගන්න ලැබේවි..

    තීරණය ඔබ සතුයි..


    picture.php

    එළ එළ ආයිත් බිසී නැති වෙලාවක ‍එන්න මේ පැත්තෙ.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :(:(:( Saariyaka ellenama Riduna_TM :( Monawa korannada ban, pahu pahu weddi kohu kohu...

    අපි පොල් ගහට නැග්ගත් දෙබලක්


    :shocked: මොකෝ අද උදේපාන්දර කාන්තා වර්ණනාවක් කරන්න හිතුනෙ
    සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලේ රිලවුන්ටත් LOVE කරයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16592724 said:
    සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලේ රිලවුන්ටත් LOVE කරයි

    හැමෝම එහෙම නෑ. පිරිමිත් ඉන්නෙ ඉතින් සල්ලි තියෙන කෙල්ලො හොය හොය යන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16592734 said:
    අලංකාර බොරු කීමෙන් බයංකාර තොප්පි වැටේ :dull:

    කොපි පේස්ට් කිරීම නිසා අංගොඩ යෑමට ද හැකිය :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16592926 said:
    reputation_neg.gif
    |~ Lovers Avenue VI ~| 04-29-2014 11:07 AM ***ya nikan loku sin nathiwa idapan

    දෙයියො දෙනකොට භූතයින්ට මළ :baffled:


    Rep 14/15
    7ක් ගියා මගෙන් :(


    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    රෙප්ටික සුනුවිසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඬුවේ
    හදවත මොහොතක් නතර වුනේ
    :(

     
    • Like
    Reactions: ^Buddhika^

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    දියුණුවේ රහස උත්සහය මිස ඉර්ෂියාව නෙවේ:shocked:

    අපෙන් ළිඳ අහල නාපු එවුන් අපිට දැන් ළිඳ පෙන්නනවා :baffled:

    ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද :P

    ඈත ඉන්න මිතුරාට වඩා ලඟ ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වන්න :rolleyes:

    පාන් කෑවොත් ඔහොම්මයි
    :rofl:

    කවි නෑ... වැකි නෑ... සීපද නෑ...
    සාක්කුවෙ බ්ලේඩ්තල නෑ...
    4.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16592724 said:
    අපි පොල් ගහට නැග්ගත් දෙබලක්


    සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලේ රිලවුන්ටත් LOVE කරයි

    යාළුවා;16592734 said:
    අලංකාර බොරු කීමෙන් බයංකාර තොප්පි වැටේ :dull:

    යාළුවා;16592691 said:
    ගෑනුත් හරියට පාන් වගේ, මෙලෝ රහක් නෑ හැබැයි ගණන්
    කියන්න තියෙන දෙයක් කෙලින්ම කියමු බලන්න :oo::oo::oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Issara me Huyee kaatawath -rep Labila naha.. eth me langadi indan kaudooo ekek -rep denawa. matath kalakata ihatha deela thibuna. kaata ho balan inna bari kenek wenna one. :oo:
    :baffled: අපිට මොකද බං. :rofl:
    දුක වැඩි තරමට සින්දුවක් දැම්ම. දැන් -රෙප් දුන්න එකාට ආතල් එකක් යයි :baffled:

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    රෙප්ටික සුනුවිසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඬුවේ
    හදවත මොහොතක් නතර වුනේ
    :(