|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයා බෝඩ් ටික ගන්න.
    මං ඔයාව ගන්න එන්නම් :P
    කටවහගෙන හිටපන්කෝ :dull:

    උඹල දෙන්න යනකොට අපි ඊරිසියාවට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කරනවා. :P
    කුණු බිත්තර, බෝතල් කටු :baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    danna kenek kiyanawada me seen ekedi DL limit wenne kohomada? 25 +10 widiyata bedalada thiyenne??? ekak Limit unoth anik 10 nadda?

    Peak Time8.00 AM to 12.00 AM daily Off-Peak Time12.00 AM to 8.00 AM daily
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16600743 said:
    ඕකා එන්සිනා... රිප්ලයි කළේ නැතුවට හැම සෙද්දම බලනවා :lol:
    රිදිච්ච පාරට රිප්ලයි කලෙත් නැහැ:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ ඇස් සැමදා විමසිල්ලෙන් :cool:

    රිදිච්ච පාරට රිප්ලයි කලෙත් නැහැ:lol:
    දවස් ගානකට පෝස්ට් දාන්නෙ නෑ හැබැයි බඩු ඔන්ලයින්. ඕපදූප මල්ලක් :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එකෙක් හැංගිමුත්තන් කරල එක්ස්පෝස් උන එකෙක් :P
    අනික මාලු කාරයෙක් :lol:
    අපි වගේ අයට ගැලපෙන්නෙ නෑ මෙයා ;)

    දැන් සෑහෙන්න රිදේවි ;)

    ඇඩෙන්නම රිදිලා :P පව් ඔයා එන්සිනා :rofl: