#උපරිම වේදනාවයාළුවා;16619406 said:කොල්ලෙක්ට සිංදුවක් දැම්මොත් සමනළයා
කෙල්ලෙක්ට සිංදුවක් දැම්මොත් පැණියා.
මොන මගුලක්ද යකෝ මේක
කරටි කැඩෙන්න ගහද්දි කිසි අමාරුවක් නෑනේද?සහලෝලා උණ.... මල ගෙදර වරෙල්ලා....

හායි
මං යනව බායි![]()

කණාට මැණිකක් පය වැදුනත් ඉන් ඵලක් නැත. එනමුදු එහි අගය බාල වන්නේ නැත...ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි....

eeye moko penna hitiye naththe ? wedding ekakatawath giyada ?![]()
කණාට මැණිකක් පය වැදුනත් ඉන් ඵලක් නැත. එනමුදු එහි අගය බාල වන්නේ නැත...ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි....
කණාට මැණිකක් පය වැදුනත් ඉන් ඵලක් නැත. එනමුදු එහි අගය බාල වන්නේ නැත...ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි....

Aththa...
අදකාලෙ බහුතරයක් සෑබෑ පෙම්වතුන් කියන්නෙත් තමන්ගෙ වාසිය ගැන බලන අය. අනිත් අය ගැන හිතන අය නැතුව නොවෙයි. ඒත් අඩුයි.