|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
යාළුවා;16631988 said:
කාලෙන් කාලෙට පොරවල් එනව යනව




මම මේ කියන්ඩ හදන්නෙ දැකපු එවුන් ගැන. ඔන්න කාලෙකට පොරක් ඇවිල්ල ලියාගෙන ලියාගෙන යනව සෝඩ බොතලෙ වගේ. ඊට පස්සෙ ටික කාලෙකින් මිනිහ නෑ. දැන් එහෙම කීදෙනෙකුට නම් උනාද. අවුලක් නෑ ඉතින් එහෙම උනත්. එකාගෙම පම්පොරි අහන්වට වඩා හොඳයි ඒ විදිහත්. මට වෙලාවකට හිතෙනව නිකන් වගේ. ඔය සමහර ඩයල් ඉන්නවනෙ මරාගන්න. ඔය ගහගන්න එවුන් දෙන්නම එකෙක් වෙන්න බැරිද. මම දැන් කරන්න යන්නෙ මුලින්ම බබා වගෙ ලියනව මෙන්න මේ විදියට. නිකන් කියවන කට්ටියට දුක හිතෙන්න. ඊට පස්සෙ හැම එකාගෙම ප්‍රොෆයිල් වලට ගිහිල්ල කොමෙන්ට් දානව "ඔයා ලියල තියෙනව මරු" වගේ.
ඔකුනුත් ඉතින් ඔය ප්‍රොෆයිල් එක බලල එනව . ඇවිල්ල ඉතින් මරු මරු කියල දාල ඔය කොහෙ හරි ඉන්න එවුන්ට බැනල අපිට දන නමස්කාර කරල යනව.
නිකම්ම හිට්. වෙන මොනවද ඉතින් පස්සෙ කියනව මගෙ එක හෙන හිට් තොග ගානක් ඇවිල්ල කියල. බැලින්නම් එකත් නිකන් අර කලාකාරයො කියන්නෙ අපි හෙන ඉන්ටර්නැශනල් කියල. උන් වෙන රටවල් වල ගිහිල්ල ලංකාවෙ ඉඳන් ආපු එවුන්ට මියුසිකල් ශෝ පෙන්නල එනවනෙ. ඇවිල්ල පොර ටෝක් දෙනව.
ඕකමනෙ මෙතනත් වෙලා තියෙන්නෙ. සෙට් එක එකතු වෙල තම තමන්ගෙ එව්ව පෙන්නගෙන කොමෙන්ට් දාගෙන හෙන පඩේ.



කාවුරු ගැනද අනේ මේ කියන්නෙ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි ඔව්,පුලුවන් වේලාවක ඒ පැත්තටත් එන්නකෝ..:cool:

    එළ එළ මල්ලි. අලුත් ත්‍රේඩ් එකටනම් තාම එන්න බැරිවුණා. එන්නම්කො