|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙහෙමයි… දැන් ඔය මැරිච්චි ප්‍රභාකරන් ඉන්නවනේ… ඉතිං බුවා ඒ දවස් වල කොහෙහරි කරපු කතාවකදී කියලා තියෙනවා “සිංහල එවුන්ට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි” කියලා.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හිත හැදෙන්නට වචනයක් නැති
    හිත රිදෙන්නට තවත් ඉඩ නැති
    නොනිමි සුසුමන් ගලන මොහොතක
    යන්න ගිය මතකයන් නොරැඳිම
    වසාලන නෙතු පියන් අතරට
    ගොළුවෙලා හද ගැස්මද හොරෙන් මට
    අහස්ගැබ දෙස නොබලනා නෙත
    මටත් නොදැනිම වැසේ තනියම
    යන්න ගිය නුඹ නොඑන වග දැන
    යන්න යමි මම මතක පොදි බැඳ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16680424 said:

    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......

    අහ මල්ලී බෝතලේ අතේ වගේ :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නොදැන හැඳිනුව
    අඳ බිහිරි කවි හිතට
    පුරුදු තනිකම
    හොඳලු පද බඳින කවියකට...

    රිදෙව්වට කමක් නෑ
    අදින් පසු මගෙ හිතට
    රිදෙන්නට හිතක් නෑ
    තවත් නම් මගෙ ලොවට.....

    පායන්න සුපුන් සඳ
    ගුවන්ගැබ පුරාවට
    දිදුලන්න තරු පොකුරු
    නුඹට හුරු ලතාවට....

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඇත්තටම මං එහෙම කතාවක් කිව්වද කියලනම් මතක නෑ.
    එතන කට්ටිය දිරවන්නෙ නෑ කිව්ව කියල, මොකද මාත් එක වලි තියෙන්නෙ එලකිරියෙම එකාටයි :lol:

    කොහොම වුනත් වෙනදට වඩා දැන් කිරියෙ යාලුවො ඉන්නවා තමා.
    ඉස්සර මේකටයි රේඩියෝ එකටයි විතරනේ යන්නෙ.
    ඒ උනාට මේකට ආපු දෙන්නෙක් එක දවසක් එලකිරි ආපු කෙල්ලෙක් නිසා වරදක් නොකරපු මට බැනපු එකෙන් හිතාගත්තා මේකෙම ඉදලා හරි යන්නෙ නෑ කියලා.
    ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නිසා මං මෙතන කොල්ලෙක් එක්ක නිකන් මරාගත්ත කලින්.
    සෝ එදා ඉදන් මං හැම චැට් එකටම ගියා, මේක වට්ටන්න හදපු අර සෝන් එකටත් ගියා :lol:
    දැන් හිතෙනවා ඒ දෙන්න එදා බැනපු එක හොදා කියලා, ඒකෙන් බොක්ක හොද යාලුවෝ ගොඩාක් හම්බුනා :D
    මං නම් තාම ඉන්නවා, ඒ දෙන්නම් නෑ දැන් වැඩිය :P
     
    :baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16680424 said:

    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......

    :lol: Mama nam dan arakku kate thiyanne na...:no::no::no: ammboo eda hondata mattu una....:yes: Duka seen eka kiyanne, eda wedding ekatama yanna 1800 k deela patta shirt ekak gaththa.... kabaraya watila shirt eke color eka pichchila banz..... mata pattama dukai seen ekata....:(:(:( aaye eka andinna ba. kadeta thama ithin...... :( ehen shirt ellana Rack eke kokke agissa mala kada kaala shirt 2 kata kela wela... Maarama dukai ban. shirt 3k iwaretama iwarai me sathiyata... Shitzzz.....!!!:baffled: passe man andum daanna basket ekak gaththa....aaye Rack eke ellanne na Malath....:no:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඇත්තටම මං එහෙම කතාවක් කිව්වද කියලනම් මතක නෑ.
    එතන කට්ටිය දිරවන්නෙ නෑ කිව්ව කියල, මොකද මාත් එක වලි තියෙන්නෙ එලකිරියෙම එකාටයි :lol:

    කොහොම වුනත් වෙනදට වඩා දැන් කිරියෙ යාලුවො ඉන්නවා තමා.
    ඉස්සර මේකටයි රේඩියෝ එකටයි විතරනේ යන්නෙ.
    ඒ උනාට මේකට ආපු දෙන්නෙක් එක දවසක් එලකිරි ආපු කෙල්ලෙක් නිසා වරදක් නොකරපු මට බැනපු එකෙන් හිතාගත්තා මේකෙම ඉදලා හරි යන්නෙ නෑ කියලා.
    ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නිසා මං මෙතන කොල්ලෙක් එක්ක නිකන් මරාගත්ත කලින්.
    සෝ එදා ඉදන් මං හැම චැට් එකටම ගියා, මේක වට්ටන්න හදපු අර සෝන් එකටත් ගියා :lol:
    දැන් හිතෙනවා ඒ දෙන්න එදා බැනපු එක හොදා කියලා, ඒකෙන් බොක්ක හොද යාලුවෝ ගොඩාක් හම්බුනා :D
    මං නම් තාම ඉන්නවා, ඒ දෙන්නම් නෑ දැන් වැඩිය :P

    girl kawda kiyala nam dannawa but boy kawda kiyala danne nane :dull:
     
    :shocked: kolla mama da danne na....:rofl:
     
    අහ අර ගැහැණු දැරිවි කතාව ද? අර මේ ත්‍රේඩ් එකේ හිටපු කෙනාගෙ යාලුව?

    මූනට බණින එක තව හොඳයිනෙ ඉතින්. ඊට වඩා අය ඉන්නෙ හොඳ මූණ පෙන්නල හැමතැනම ගිනිතියන. කේලම් කියන අය. දිය යටින් ගින්දර ගෙනියන අය.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :lol: Mama nam dan arakku kate thiyanne na...:no::no::no: ammboo eda hondata mattu una....:yes: Duka seen eka kiyanne, eda wedding ekatama yanna 1800 k deela patta shirt ekak gaththa.... kabaraya watila shirt eke color eka pichchila banz..... mata pattama dukai seen ekata....:(:(:( aaye eka andinna ba. kadeta thama ithin...... :( ehen shirt ellana Rack eke kokke agissa mala kada kaala shirt 2 kata kela wela... Maarama dukai ban. shirt 3k iwaretama iwarai me sathiyata... Shitzzz.....!!!:baffled: passe man andum daanna basket ekak gaththa....aaye Rack eke ellanne na Malath....:no:

    ithin plastic hangers gaththanam iwaraine shirtz ellanna :nerd: