|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by ගොඩේකොල්ලා
    චූටි මට උත්තරයක් දෙන්නැද්ද? මගෙ චූටිට ලැජ්ජ හිතුනද? සමාවෙන්න සමාවෙන්න අපි තව ටිකකාලයක් පෙමින් ඇලී වෙලී සිටිමු විවාහය ගැන කතාකරන්න කලින්. ඔයාගෙ කැමැත්ත තමයි ඉතින් මගෙත් කැමැත්ත.

    :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රඟහල දැන් ඇත අඩ අඳුරේ
    අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ..

    දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
    මගේ හද ගැබ තුළ ඇතිවිය ආලේ
    නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
    ඔබ හැර සැපතක් නැත අන් සරණේ

    අවසන් වසරෙදි සරසවියේ
    ඔබේ අත අරගෙන හන්තානේ
    කඳු පාමුල මහවැලි හෙවනේ
    හමුවූ කුමරිය ඔබද ලඳේ

    හැඩිදැඩි සිරුරට ආලය හිතුනා
    ඔබ හට අසිපත දෙන්නට සිතුනා
    මනමේ කුමරුන් මරුමුව වැටුනා
    දැන් මම රැජිනයි හිමගිරි අරණා

    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16693250 said:
    උයා කියන ඕන දෙයක් මම ඉහ මුදුනින් පිළිගන්නවා
    9.gif

    ඒක තමය් එදත් අදත් පවතින අපේ මිතුදමේ රහස.. නැද්ද මෙයා.... :lol: