|~ Lovers Avenue VI ~|

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ආහ්හ්.. මෙහ්...! ඒවට ආවොත් ඉතින් තට්ටෙ පලලා බණ්ඩක්ක හිටවනවා හරිය :rolleyes:
ඔයා හිතුවද මාත් අර මාලු කාරයා වගේ තට්ටයෙක් කියලා
අපේ කොන්ඩෙනම් හොදට වැවෙනවා
අනික මං බන්ඩක්කා කන්න කැමති නෑ
 
Jan 26, 2013
1,106
17
0
ඔයා හිතුවද මාත් අර මාලු කාරයා වගේ තට්ටයෙක් කියලා
අපේ කොන්ඩෙනම් හොදට වැවෙනවා
අනික මං බන්ඩක්කා කන්න කැමති නෑ

මාලු කාරයා.....!!! අය්යෝ දෙය්යනේ කොහොමද මම මේ
ලෝකයා කියන කතා අහගෙන ඉන්නේ....:(:baffled::baffled:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයා හිතුවද මාත් අර මාලු කාරයා වගේ තට්ටයෙක් කියලා
    අපේ කොන්ඩෙනම් හොදට වැවෙනවා
    අනික මං බන්ඩක්කා කන්න කැමති නෑ

    උඹට තිබ්බ නම් ටික මතක නෑ මතක් කරලා දීපන්කො :baffled:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    මොනා උනත් දන්න කීන ඇන්ටියෙක් අර තේ කොල්ල එක්ක කසිප්පු ගහද්දි දුකයි තමා :(

    :( අඩන්න එපා Truth
    ඕව ඉතින් හිතේ තියාගෙන ඉන්නැතුව කියල දැම්මනම් ඉවරය්නේ :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාලු කාරයා.....!!! අය්යෝ දෙය්යනේ කොහොමද මම මේ
    ලෝකයා කියන කතා අහගෙන ඉන්නේ....:(:baffled::baffled:
    ලෝකයා මොනව කිව්වත් අපේ පරම පිවිතුරු ප්‍රේමය හමුවෙ ඕව දූවිලි පොදවල් :baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මාලු කාරයා.....!!! අය්යෝ දෙය්යනේ කොහොමද මම මේ
    ලෝකයා කියන කතා අහගෙන ඉන්නේ....:(:baffled::baffled:
    flynn-rider.jpeg
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16693887 said:
    ලෝකයා මොනව කිව්වත් අපේ පරම පිවිතුරු ප්‍රේමය හමුවෙ ඕව දූවිලි පොදවල් :baffled:

    ඇත්ත ඇත්ත :love: :baffled:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඊයේ අරූ එක්ක නාගසලන් වෙන්න වැව තාවුල්ලෙ බෝතලයක් ගැසුවයි?

    anee manda :( eeye ara thread eka balala ridila wawata panala athi kiyala hithuwa :dull: koheda onna ada udenma awe nadda set wemuda kiyala ahagena :rofl::rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :rolleyes:

    once upon a time, long long ago...... :(:dull:
    මෙයා මඟුලක් කීනවා
    අන්න අහරෙ රපුන්සලෙයි, යාලුවයි සෙට් වේගෙනා එන්නෙ
    ඔක්කොමටම පුලුවන් දවසක් බලලා පාටියක් ඉල්ලන්න බැලුවේ :D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මෙයා මඟුලක් කීනවා
    අන්න අහරෙ රපුන්සලෙයි, යාලුවයි සෙට් වේගෙනා එන්නෙ
    ඔක්කොමටම පුලුවන් දවසක් බලලා පාටියක් ඉල්ලන්න බැලුවේ :D

    api denna organize karamu :D:rolleyes: okkoma iwara wela bill eka demu :P anna arayata :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :rolleyes:

    once upon a time, long long ago...... :(:dull:

    මෙයා මඟුලක් කීනවා
    අන්න අහරෙ රපුන්සලෙයි, යාලුවයි සෙට් වේගෙනා එන්නෙ
    ඔක්කොමටම පුලුවන් දවසක් බලලා පාටියක් ඉල්ලන්න බැලුවේ :D

    api denna organize karamu :D:rolleyes: okkoma iwara wela bill eka demu :P anna arayata :oo:

    උයාල මගුලක් කතා කරනවා. රපුන්සලේට කුමාරයෙක් ඉන්නවලු. මට මේ පපුව පැලෙන්න වගේ වේදනාව :(