|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ මංදා
    ඕකගෙ තට්ටෙත් යන්න පටන් අරන්
    දැන්ම කසාදයක් කරගත්තොත් තමා ඉතින් :P

    දැන් හරි යකෝ:angry::angry: ලොට්ට මූණ කිව්ව බේත වැඩ. :P පොඩ්ඩක් ගිහින් තිබ්බේ. දැන් හරි ගිහින් සෑහෙන්න :P ඊරිසියයිනෙ :P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    යාළුවා;16694026 said:
    උයාව දැකල තියෙනව :baffled:

    ඔයා නේද සහෝ කොයි වෙලෙත් ඔන්ලයින් ඉන්නෙ...???
    මාව දකින්න ඕනනෙ, මමනේ හැමදාම මේ thread එකා open කරලා මරු වෙන්නෙ...
    :rolleyes: :rofl: :P :rofl: :rolleyes:


    කිව්ව එක තේරුනේ නෑ
    කමක් නෑ ඔහෙ හිනාවෙන්නම් :rofl:

    කැත කට් එක...
    :rofl: :rofl: :lol: :rofl: :rofl:


    picture.php
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයා නේද සහෝ කොයි වෙලෙත් ඔන්ලයින් ඉන්නෙ...???
    මාව දකින්න ඕනනෙ, මමනේ හැමදාම මේ thread එකා open කරලා මරු වෙන්නෙ...
    :rolleyes: :rofl: :P :rofl: :rolleyes:





    කැත කට් එක...
    :rofl: :rofl: :lol: :rofl: :rofl:


    picture.php
    :P:baffled:

    'වැරදුනා මිසක් පැරදුනේ නැත :baffled:'

    dan therunada ? :rolleyes::P:rofl:

    :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකද මෙතන වෙන්නෙ දැන්...???
    කාලෙකින් මේ පැත්තේ ආවේ...
    :) :) :) :) :)

    picture.php

    කතාව කෙටියෙන්....
    චිච්චි බොරුපාලව දාල චොප්පෙ පස්සෙන් යනවා
    මාව රපුන්සලේ දාල ගිහින්
    බොරුපාලයි චොප්පෙයි රපුන්සලේ පස්සෙන්
    :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොරු නෙමෙ
    පොරගෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලන්නකෝ :P
    වල් බැල්ලි. :dull:
    තොපි වගේ උන් ඉන්න තැන්වල දාන්න හොඳ නෑ ඕව :angry:
    ටිකයි ගියෙ. ඒක බේරගන්නයි බැලුවෙ. දෙපාරක් ස්ට්‍රේට් කළා. :dull: කොන්ඩේ නිකන් ටින්ට් වෙලා තිබ්බේ. බේත ගාවට පස්සෙ දැන් හොඳයි. කලුයි. සෑහෙන්න නෝමල් :love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    narakada walla patta wage ekak hitewwoth
    hoda ganak hoyagannath puluwan :rolleyes:

    ඕකිට දන්නෙ තට්ටවල බණ්ඩක්කා හිටවන්න විතරයි. :lol::lol:
    අර ස්කර්වීගෙ කව්රුහරිද මන්ද. ඌ තට්ට පලනවා මෙයා බණ්ඩක්කා හිටෝනවා. සෑහෙන්න රිදෙයි :baffled::rofl::lol: