|~ Lovers Avenue VI ~|

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16694179 said:

    ඕකිට දන්නෙ තට්ටවල බණ්ඩක්කා හිටවන්න විතරයි. :lol::lol:
    අර ස්කර්වීගෙ කව්රුහරිද මන්ද. ඌ තට්ට පලනවා මෙයා බණ්ඩක්කා හිටෝනවා. සෑහෙන්න රිදෙයි :baffled::rofl::lol:
    :lol::lol::lol::lol:
    ස්කර්වීගෙ sister meya
    hafoi me dakkoth nam lidwal 3na 4katama pani :lol::lol:
    paw wade
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol:
    ස්කර්වීගෙ sister meya
    hafoi me dakkoth nam lidwal 3na 4katama pani :lol::lol:
    paw wade

    ස්කර්වී තට්ට පලනවා
    රපුන්සෙල් බණ්ඩක්කා හිටෝනවා

    අර ගොවියයයි ගොවි හාමිනෙයි වගේ :baffled:

    කොන්ඩේ තනියම කපාගන එල්ලිලා මැරෙන්න රිදෙයි :rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16694334 said:

    ස්කර්වී තට්ට පලනවා
    රපුන්සෙල් බණ්ඩක්කා හිටෝනවා

    අර ගොවියයයි ගොවි හාමිනෙයි වගේ :baffled:

    කොන්ඩේ තනියම කපාගන එල්ලිලා මැරෙන්න රිදෙයි :rofl:
    :lol::lol:SARIYAKUTH YAWAMU
    ETAKOTA FB EKA WAGE EK EKA LOKEMA PRASIDDA WEI THAWATH :lol::lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    Hey chopps ! this is for u :lol:

    1489211_652029074864422_1232698764_n.jpg
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16694108 said:
    වල් බැල්ලි. :dull:
    තොපි වගේ උන් ඉන්න තැන්වල දාන්න හොඳ නෑ ඕව :angry:
    ටිකයි ගියෙ. ඒක බේරගන්නයි බැලුවෙ. දෙපාරක් ස්ට්‍රේට් කළා. :dull: කොන්ඩේ නිකන් ටින්ට් වෙලා තිබ්බේ. බේත ගාවට පස්සෙ දැන් හොඳයි. කලුයි. සෑහෙන්න නෝමල් :love:
    #උපරිම වේදනාව
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම මේකේ පරණම එකෙක්... කවුරුත් නොදන්න මගේ හිත ගැන දෙයක් කියන්න හිතුනා මේක දැක්කහම... මම ගොඩක් සංවේදී මිනිහෙක්.. ඒ වුනාට මට අවස්ථාව අනුව මහ දරුණු මිනිහෙක් වෙන්න පුලුවන්... මම ඒකට හරි බයයි... මට මිනිහෙක් මරන්න පුලුවන් කිසිම අනුකම්පාවක් නැතුව... මරලා ජීවිතේට ඒක අහු නොවෙන්න ඉන්න පුලුවන්.. මොකද මම ඒ හැම දේ ගැනම හොඳට ඉගෙනගෙන තියෙනවා.. මට සමහර වෙලාවට හිතෙනවා මගේ තරහකාරයින්ගෙන් දරුණු විදිහට පලිගන්න.. ඒත් මගේ පූරුවේ පිනකට මට ඒක යටපත් කරගන්න පුලුවන්.. ඒත් මට බයයි කොයි වෙලේ හරි ඉවසීමේ සීමාව පැනලා මම නරක දෙයක් කරයි කියලා.. හැබැයි මාව දන්න අයට මම මේක කිව්වොත් උන් මට පුකෙනුත් හිනා වෙනවා... උන් ජීවිතේට මේක විස්වාස කරන්නේ නෑ... ඒත් මේක තමයි මගේ ස්වභාවය..