|~ Lovers Avenue VI ~|

Qrious

Banned
Sep 16, 2012
873
33
0
යාළුවා;16706553 said:
නාකින්ට කවද්ද අයියෙ කවී ලිව්වේ :(

menna meyata kavi liwwe nahai kiyala andanawoooo... :dull: kawru hari kaviyak liyanna meya gana :oo::(:) kan kediriyawa iwasanna baha :rofl::baffled::P



කොල්ලන් හට කෙල්ලන් කවි නොලියන්නේ
ළමයෙකු නොවන උඹ නැතිවද එය දන්නේ
හොඳ හැටි සිතාලා කවියක් ලියමින්නේ
උඹෙ ආදරය රපුවා හට පවසන්නේ
:love:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    කොල්ලන් හට කෙල්ලන් කවි නොලියන්නේ
    ළමයෙකු නොවන උඹ නැතිවද එය දන්නේ
    හොඳ හැටි සිතාලා කවියක් ලියමින්නේ
    උඹෙ ආදරය රපුවා හට පවසන්නේ
    :love:
    :rofl:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16706582 said:
    උයා ගැන කිව්වෙ. නාකිච්චි :lol:
    මට මොන කවිද? මම ලියන්නෙ කැකුලියන්ට :rofl:

    mata kavi neweine oya liwwe pem paniwidane :rofl::rofl::P

    kakuliyanta liyanne janma pathraya wenna one nakiya :rofl::rofl::P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16706585 said:
    ඌ මට බොක්කෙන් මම ඌට බෙලෙක්කෙන් :rofl:


    එළියට දානවා ඕනෙ නං :lol:

    ahh.. oya kuuduwe mura karaya neda ? :P man hithuwe kotiya kiyala :rofl:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    කොල්ලන් හට කෙල්ලන් කවි නොලියන්නේ
    ළමයෙකු නොවන උඹ නැතිවද එය දන්නේ
    හොඳ හැටි සිතාලා කවියක් ලියමින්නේ
    උඹෙ ආදරය රපුවා හට පවසන්නේ
    :love:

    ai naththe kelloth kavi liayanawane :oo: mekema inna keedenek nam kavi liyanawada ? :nerd: