|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකක් ද අසනීපය? ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.

    මට හැදුන කැස්ස ද දන්නෙ නෑ. ඒකනම් ඉතින් මාසයකට වැඩිය තියෙනව :rolleyes:

    උණ, කැස්ස, හෙම්බිරිස්සාව. පෙරේද නැගිටිද්දී මට පිස්සු වගේ. පැය 1 හමාරක් ගියා නැගිටින්න. මාර විකාර දේවල් හිතුනෙ. මට දැන් මතකත් නෑ ඒව. ලාවට මතක් වෙනවා යනවා.:baffled: උණ විකාරෙ කියන්නෙ ඒකටලු :dull: පට්ට උණ :oo: ගෙදරත් නෙමේනෙ හිටියෙ. ඩොකෙක් ගාවට ගියා. ඒ මනුස්සය ආවෙ නෑ. ඊට පස්සෙ පිස්සෙක් වගේ වැඩට ගියෙ. පාරෙ වාහනේකට යට නොවී ගියා පුදුමයි දැන් හිතනකොට :baffled: BOI Docගෙන් බේත් ගත්තා යාලුවෙක් එක්ක ගිහින්. ආයෙ ආවා. බත් ටිකක් කාල බේත් බීල නිදාගත්තා. 2ට. 7.40 නැගිටිනකොට. ආයෙ රෑට පාන්පෙති දෙකක් බටර් ගාල කාල බිත්තරයක් බැදගන කාල බේත් බීල නිදාගත්තා.:dull: ඊයෙ උදෙත් උණ. මෙලෝ අඩුවක් නෑ. හැබැයි පෙරේද තරන් විකාර නෑ. 8.30ට නැගිටලා. ගෙදර ආවා :dull:
    ඇවිත් ගිහින් බෙහෙත් ගත්ත පුරුදු ඩොක්ගෙන්. එක වේලෙන් ප්ලැට්. :baffled: හැබැයි කැස්ස තියෙනව බොකු බඩවැල් එලියට එන්න :dull: උදේටයි රෑටයි බේත් බිව්වම කෙලින්ම ඇඳට. කෙලින් ඉන්න බෑ වැටෙනවා :dull: දැන් කාල බේත් බිව්වොත් මම මිසින්. :oo:

    යාළුවාට සනීප වෙන්න අපි සෙත් කවියක් කියමු
    ලෙඩ දුක් පරදලා ආපහු නැගිටින්න
    හැකිවේ ඔහුට ශක්තිය දහිරිය ගන්න
    ගල් බෝතලේකට ඇවිදින් සෙට් වෙන්න
    යාළුවා අපේ ඉක්මනටම සුව වෙන්න

    එල බං
    බිව්වෙ නෑ බං කාලෙකින්. ආයෙ බොන්නෙත් නෑ කියල හිතාගත්ත. හොඳම යාළුවො දෙන්න යනව රට. එකෙක් බදාදා ගියා. අනික අනිද්දට යනවා :( වැඩක් නෑ. කුජීතයි :(

    Originally Posted by d_lucifer
    අරූ අරෙහෙ පන අදිනවා උඹ හිනා වෙයන්. තව හිනා වෙයන් :dull:

    කරදර, ලෙඩ දුක්, ගැන කතා කරනකොට මේ ලෝකෙ මිනිස්සු එක එක විදියයි.
    සමහරු ඉන්නව කෙනෙක්ගෙ ලෙඩකදී දුකකදී හිත යටින්ම දුක් වෙන අය
    තව සමහරු ඉන්නව හිත යටින් සතුටු වෙන ගමන් පිටට දුක පෙන්නන අය
    තව උන් ඉන්නව මූණටම සන්තෝස වෙන අය
    තවත් උන් ඉන්නව බොරුවට සන්තෝස වෙනවා හැබැයි හිතින් දුක් වෙනවා. උන්ට ඕනේ උන් අපි එක්ක තරහයි කියල පෙන්නන්න. ඒකට එක එක පෞරාණික හේතු තියෙන්න පුළුවන්.

    දැන් ඕක එකෙන් එක බෙදන්න ගියොත් මම මෙතනම වලකජ්ජ ගහනව :baffled:

    ඔය කව්රු හිටියත් අන්තිමට ඉතුරු වෙන්නෙ අපෙ අම්මයි තාත්තයි තමා.
    ඒ දෙන්නත් නැති දාට තමා හිසට තම අතමය සෙවනැල්ල...

    වයිෆ් කෙනෙක් හිටියොත් සැබෑ ආදරයක් නං එයා ඉතුරු වෙයි.
    සිරා යාළුවෙක් හිටියොත් ඌ ඉතුරු වෙයි. හැබැයි එහෙම වෙන්නෙ 1% වගේ මේ ලෝකෙන්ම.

    පොඩ්ඩක් ඇවිත් යන්න ආව. කොර වෙලා ඉන්නෙ. :( හෙට දිහාට ජීවතුන් අතර හිටියොත් රෑ වෙලා එන්නන් :(

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16722921 said:

    උණ, කැස්ස, හෙම්බිරිස්සාව. පෙරේද නැගිටිද්දී මට පිස්සු වගේ. පැය 1 හමාරක් ගියා නැගිටින්න. මාර විකාර දේවල් හිතුනෙ. මට දැන් මතකත් නෑ ඒව. ලාවට මතක් වෙනවා යනවා.:baffled: උණ විකාරෙ කියන්නෙ ඒකටලු :dull: පට්ට උණ :oo: ගෙදරත් නෙමේනෙ හිටියෙ. ඩොකෙක් ගාවට ගියා. ඒ මනුස්සය ආවෙ නෑ. ඊට පස්සෙ පිස්සෙක් වගේ වැඩට ගියෙ. පාරෙ වාහනේකට යට නොවී ගියා පුදුමයි දැන් හිතනකොට :baffled: BOI Docගෙන් බේත් ගත්තා යාලුවෙක් එක්ක ගිහින්. ආයෙ ආවා. බත් ටිකක් කාල බේත් බීල නිදාගත්තා. 2ට. 7.40 නැගිටිනකොට. ආයෙ රෑට පාන්පෙති දෙකක් බටර් ගාල කාල බිත්තරයක් බැදගන කාල බේත් බීල නිදාගත්තා.:dull: ඊයෙ උදෙත් උණ. මෙලෝ අඩුවක් නෑ. හැබැයි පෙරේද තරන් විකාර නෑ. 8.30ට නැගිටලා. ගෙදර ආවා :dull:
    ඇවිත් ගිහින් බෙහෙත් ගත්ත පුරුදු ඩොක්ගෙන්. එක වේලෙන් ප්ලැට්. :baffled: හැබැයි කැස්ස තියෙනව බොකු බඩවැල් එලියට එන්න :dull: උදේටයි රෑටයි බේත් බිව්වම කෙලින්ම ඇඳට. කෙලින් ඉන්න බෑ වැටෙනවා :dull: දැන් කාල බේත් බිව්වොත් මම මිසින්. :oo:

    එල බං
    බිව්වෙ නෑ බං කාලෙකින්. ආයෙ බොන්නෙත් නෑ කියල හිතාගත්ත. හොඳම යාළුවො දෙන්න යනව රට. එකෙක් බදාදා ගියා. අනික අනිද්දට යනවා :( වැඩක් නෑ. කුජීතයි :(

    කරදර, ලෙඩ දුක්, ගැන කතා කරනකොට මේ ලෝකෙ මිනිස්සු එක එක විදියයි.
    සමහරු ඉන්නව කෙනෙක්ගෙ ලෙඩකදී දුකකදී හිත යටින්ම දුක් වෙන අය
    තව සමහරු ඉන්නව හිත යටින් සතුටු වෙන ගමන් පිටට දුක පෙන්නන අය
    තව උන් ඉන්නව මූණටම සන්තෝස වෙන අය
    තවත් උන් ඉන්නව බොරුවට සන්තෝස වෙනවා හැබැයි හිතින් දුක් වෙනවා. උන්ට ඕනේ උන් අපි එක්ක තරහයි කියල පෙන්නන්න. ඒකට එක එක පෞරාණික හේතු තියෙන්න පුළුවන්.

    දැන් ඕක එකෙන් එක බෙදන්න ගියොත් මම මෙතනම වලකජ්ජ ගහනව :baffled:

    ඔය කව්රු හිටියත් අන්තිමට ඉතුරු වෙන්නෙ අපෙ අම්මයි තාත්තයි තමා.
    ඒ දෙන්නත් නැති දාට තමා හිසට තම අතමය සෙවනැල්ල...

    වයිෆ් කෙනෙක් හිටියොත් සැබෑ ආදරයක් නං එයා ඉතුරු වෙයි.
    සිරා යාළුවෙක් හිටියොත් ඌ ඉතුරු වෙයි. හැබැයි එහෙම වෙන්නෙ 1% වගේ මේ ලෝකෙන්ම.

    පොඩ්ඩක් ඇවිත් යන්න ආව. කොර වෙලා ඉන්නෙ. :( හෙට දිහාට ජීවතුන් අතර හිටියොත් රෑ වෙලා එන්නන් :(

    Get well soon ! :)
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    avatar309167_2.gif
    ------->
    avatar457966_2.gif

    avatar309167_2.gif
    ------->
    avatar390447_57.gif
    avatar457966_2.gif

    avatar309167_2.gif
    = = =
    avatar503435_6.gif

    troll_feet_low.gif
    troll_feet_low.gif
    troll_feet_low.gif
    troll_feet_low.gif
    troll_feet_low.gif

    :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Confession 123

    MACHAN MAMA MEKE GIRL KENEKGE ID EKAKIN INNE.LOVERS AVENUE THREAD EKE EHEMA MAMA WADIYA KARAKI KARAKI INNAWA. PATTA AATHAL GIRL KENEK VIDIHATA IDDI MEKE INNA ABALAYO TIKA SEWALA HALANAWA SAMAHARA UN MEET WENNA AHANAWA PM DADAA. DAWASAK EKEK MAAWA SKYPE CHAT EKATA ALLAGENA CHAT KARANNA ONE KIWWA. MAMA APE AKKAWA DAMMALA CHAT KEREWWAA. EYAA SUDUI LASSANAI TIKAK. DAN MU WAHA WATILAA MATA INNA DENNEMA NE BAN :lol:
    ~~~~

    :lol::lol::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹද එහෙනං ස්කයිප් චැට් කලේ? :P
    අපෝ නෑ
    මං මෙතන ඉන්න අය එක්ක පී ඇම් වත් ගහන්නෙ නෑ
    කොල්ල දාලා ගිහින් නට් වෙච්ච කෙල්ලෙක් චැට් කරන්න ඕන කියල මට කියලා එයා එක්ක දවස් දෙක තුනක් චැට් කලා
    එයා මහා සුදු ලස්සන කෙල්ලෙක් නෙමෙ
    නෝමල් කෙල්ලෙක්
    අනික එයා දැන් නෑ :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    අපෝ නෑ
    මං මෙතන ඉන්න අය එක්ක පී ඇම් වත් ගහන්නෙ නෑ
    කොල්ල දාලා ගිහින් නට් වෙච්ච කෙල්ලෙක් චැට් කරන්න ඕන කියල මට කියලා එයා එක්ක දවස් දෙක තුනක් චැට් කලා
    එයා මහා සුදු ලස්සන කෙල්ලෙක් නෙමෙ
    නෝමල් කෙල්ලෙක්
    අනික එයා දැන් නෑ :P
    :rofl::rofl:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මගේ පරන පෝස්ට් බලපන් කවුද කියල තේරෙයි :lol::P:rofl:
    :P උඹට කලින්නෙ මං එලකිරි ආවෙ ඒක නිසා ගොඩක් දේවල් දන්නවා

    රපුන්සලේ
    දැන් ලිදේ පැනපන්
    :(

    උඹද එහෙනං ස්කයිප් චැට් කලේ? :P
    :P

    ම්ම්ම් හරි හරි බලාගෙන යනකොට වැඩේ තේරුණා යන්තම් වගේ :dull: මොනාව කරන්නද බං එකවුන්ට් එකේ අයිතිකාරයාගේ මුණ පෙන්නේ නෑනෙ පෝස්ට් දානකොට. දැන් ඉතින් ගොනා වගේ පැත්තකට වෙලා ඉන්න තියෙන්නෙ :(