මොකක් ද අසනීපය? ඉක්මන් සුවය ප්රාර්ථනා කරනව.
මට හැදුන කැස්ස ද දන්නෙ නෑ. ඒකනම් ඉතින් මාසයකට වැඩිය තියෙනව![]()
උණ විකාරෙ කියන්නෙ ඒකටලු
පට්ට උණ
ගෙදරත් නෙමේනෙ හිටියෙ. ඩොකෙක් ගාවට ගියා. ඒ මනුස්සය ආවෙ නෑ. ඊට පස්සෙ පිස්සෙක් වගේ වැඩට ගියෙ. පාරෙ වාහනේකට යට නොවී ගියා පුදුමයි දැන් හිතනකොට
BOI Docගෙන් බේත් ගත්තා යාලුවෙක් එක්ක ගිහින්. ආයෙ ආවා. බත් ටිකක් කාල බේත් බීල නිදාගත්තා. 2ට. 7.40 නැගිටිනකොට. ආයෙ රෑට පාන්පෙති දෙකක් බටර් ගාල කාල බිත්තරයක් බැදගන කාල බේත් බීල නිදාගත්තා.
ඊයෙ උදෙත් උණ. මෙලෝ අඩුවක් නෑ. හැබැයි පෙරේද තරන් විකාර නෑ. 8.30ට නැගිටලා. ගෙදර ආවා 
හැබැයි කැස්ස තියෙනව බොකු බඩවැල් එලියට එන්න
උදේටයි රෑටයි බේත් බිව්වම කෙලින්ම ඇඳට. කෙලින් ඉන්න බෑ වැටෙනවා
දැන් කාල බේත් බිව්වොත් මම මිසින්.
යාළුවාට සනීප වෙන්න අපි සෙත් කවියක් කියමු
ලෙඩ දුක් පරදලා ආපහු නැගිටින්න
හැකිවේ ඔහුට ශක්තිය දහිරිය ගන්න
ගල් බෝතලේකට ඇවිදින් සෙට් වෙන්න
යාළුවා අපේ ඉක්මනටම සුව වෙන්න
වැඩක් නෑ. කුජීතයි

හෙට දිහාට ජීවතුන් අතර හිටියොත් රෑ වෙලා එන්නන් 
යාළුවා;16722921 said:
උණ, කැස්ස, හෙම්බිරිස්සාව. පෙරේද නැගිටිද්දී මට පිස්සු වගේ. පැය 1 හමාරක් ගියා නැගිටින්න. මාර විකාර දේවල් හිතුනෙ. මට දැන් මතකත් නෑ ඒව. ලාවට මතක් වෙනවා යනවා.උණ විකාරෙ කියන්නෙ ඒකටලු
පට්ට උණ
ගෙදරත් නෙමේනෙ හිටියෙ. ඩොකෙක් ගාවට ගියා. ඒ මනුස්සය ආවෙ නෑ. ඊට පස්සෙ පිස්සෙක් වගේ වැඩට ගියෙ. පාරෙ වාහනේකට යට නොවී ගියා පුදුමයි දැන් හිතනකොට
BOI Docගෙන් බේත් ගත්තා යාලුවෙක් එක්ක ගිහින්. ආයෙ ආවා. බත් ටිකක් කාල බේත් බීල නිදාගත්තා. 2ට. 7.40 නැගිටිනකොට. ආයෙ රෑට පාන්පෙති දෙකක් බටර් ගාල කාල බිත්තරයක් බැදගන කාල බේත් බීල නිදාගත්තා.
ඊයෙ උදෙත් උණ. මෙලෝ අඩුවක් නෑ. හැබැයි පෙරේද තරන් විකාර නෑ. 8.30ට නැගිටලා. ගෙදර ආවා
ඇවිත් ගිහින් බෙහෙත් ගත්ත පුරුදු ඩොක්ගෙන්. එක වේලෙන් ප්ලැට්.හැබැයි කැස්ස තියෙනව බොකු බඩවැල් එලියට එන්න
උදේටයි රෑටයි බේත් බිව්වම කෙලින්ම ඇඳට. කෙලින් ඉන්න බෑ වැටෙනවා
දැන් කාල බේත් බිව්වොත් මම මිසින්.
![]()
එල බං
බිව්වෙ නෑ බං කාලෙකින්. ආයෙ බොන්නෙත් නෑ කියල හිතාගත්ත. හොඳම යාළුවො දෙන්න යනව රට. එකෙක් බදාදා ගියා. අනික අනිද්දට යනවාවැඩක් නෑ. කුජීතයි
![]()
කරදර, ලෙඩ දුක්, ගැන කතා කරනකොට මේ ලෝකෙ මිනිස්සු එක එක විදියයි.
සමහරු ඉන්නව කෙනෙක්ගෙ ලෙඩකදී දුකකදී හිත යටින්ම දුක් වෙන අය
තව සමහරු ඉන්නව හිත යටින් සතුටු වෙන ගමන් පිටට දුක පෙන්නන අය
තව උන් ඉන්නව මූණටම සන්තෝස වෙන අය
තවත් උන් ඉන්නව බොරුවට සන්තෝස වෙනවා හැබැයි හිතින් දුක් වෙනවා. උන්ට ඕනේ උන් අපි එක්ක තරහයි කියල පෙන්නන්න. ඒකට එක එක පෞරාණික හේතු තියෙන්න පුළුවන්.
දැන් ඕක එකෙන් එක බෙදන්න ගියොත් මම මෙතනම වලකජ්ජ ගහනව
ඔය කව්රු හිටියත් අන්තිමට ඉතුරු වෙන්නෙ අපෙ අම්මයි තාත්තයි තමා.
ඒ දෙන්නත් නැති දාට තමා හිසට තම අතමය සෙවනැල්ල...
වයිෆ් කෙනෙක් හිටියොත් සැබෑ ආදරයක් නං එයා ඉතුරු වෙයි.
සිරා යාළුවෙක් හිටියොත් ඌ ඉතුරු වෙයි. හැබැයි එහෙම වෙන්නෙ 1% වගේ මේ ලෝකෙන්ම.
පොඩ්ඩක් ඇවිත් යන්න ආව. කොර වෙලා ඉන්නෙ.හෙට දිහාට ජීවතුන් අතර හිටියොත් රෑ වෙලා එන්නන්

Confession 123
MACHAN MAMA MEKE GIRL KENEKGE ID EKAKIN INNE.LOVERS AVENUE THREAD EKE EHEMA MAMA WADIYA KARAKI KARAKI INNAWA. PATTA AATHAL GIRL KENEK VIDIHATA IDDI MEKE INNA ABALAYO TIKA SEWALA HALANAWA SAMAHARA UN MEET WENNA AHANAWA PM DADAA. DAWASAK EKEK MAAWA SKYPE CHAT EKATA ALLAGENA CHAT KARANNA ONE KIWWA. MAMA APE AKKAWA DAMMALA CHAT KEREWWAA. EYAA SUDUI LASSANAI TIKAK. DAN MU WAHA WATILAA MATA INNA DENNEMA NE BAN![]()
~~~~



තෝ නොදන්න එකක් නෑනෙ
උඹට කලින්නෙ මං එලකිරි ආවෙ ඒක නිසා ගොඩක් දේවල් දන්නවාඋඹද එහෙනං ස්කයිප් චැට් කලේ?මොනා උනත් අක්කව උනත් දම්මල තමන්ගෙ අසාවන් කරගන්න අනාතයෙක්

අපෝ නෑඋඹද එහෙනං ස්කයිප් චැට් කලේ?![]()

අපෝ නෑ
මං මෙතන ඉන්න අය එක්ක පී ඇම් වත් ගහන්නෙ නෑ
කොල්ල දාලා ගිහින් නට් වෙච්ච කෙල්ලෙක් චැට් කරන්න ඕන කියල මට කියලා එයා එක්ක දවස් දෙක තුනක් චැට් කලා
එයා මහා සුදු ලස්සන කෙල්ලෙක් නෙමෙ
නෝමල් කෙල්ලෙක්
අනික එයා දැන් නෑ![]()


මගේ පරන පෝස්ට් බලපන් කවුද කියල තේරෙයි![]()
උඹට කලින්නෙ මං එලකිරි ආවෙ ඒක නිසා ගොඩක් දේවල් දන්නවා
රපුන්සලේ
දැන් ලිදේ පැනපන්

උඹද එහෙනං ස්කයිප් චැට් කලේ?![]()

මොනාව කරන්නද බං එකවුන්ට් එකේ අයිතිකාරයාගේ මුණ පෙන්නේ නෑනෙ පෝස්ට් දානකොට. දැන් ඉතින් ගොනා වගේ පැත්තකට වෙලා ඉන්න තියෙන්නෙ 