රපුන්සලේ
දැන් ලිදේ පැනපන්
මේ මේ මාව ඕවට ගාව ගන්න එපා හරිය.....





ඉක්මනට සනීප වෙලා එන්න යාළුවායාළුවා;16722921 said:
උණ, කැස්ස, හෙම්බිරිස්සාව. පෙරේද නැගිටිද්දී මට පිස්සු වගේ. පැය 1 හමාරක් ගියා නැගිටින්න. මාර විකාර දේවල් හිතුනෙ. මට දැන් මතකත් නෑ ඒව. ලාවට මතක් වෙනවා යනවා.උණ විකාරෙ කියන්නෙ ඒකටලු
පට්ට උණ
ගෙදරත් නෙමේනෙ හිටියෙ. ඩොකෙක් ගාවට ගියා. ඒ මනුස්සය ආවෙ නෑ. ඊට පස්සෙ පිස්සෙක් වගේ වැඩට ගියෙ. පාරෙ වාහනේකට යට නොවී ගියා පුදුමයි දැන් හිතනකොට
BOI Docගෙන් බේත් ගත්තා යාලුවෙක් එක්ක ගිහින්. ආයෙ ආවා. බත් ටිකක් කාල බේත් බීල නිදාගත්තා. 2ට. 7.40 නැගිටිනකොට. ආයෙ රෑට පාන්පෙති දෙකක් බටර් ගාල කාල බිත්තරයක් බැදගන කාල බේත් බීල නිදාගත්තා.
ඊයෙ උදෙත් උණ. මෙලෝ අඩුවක් නෑ. හැබැයි පෙරේද තරන් විකාර නෑ. 8.30ට නැගිටලා. ගෙදර ආවා
ඇවිත් ගිහින් බෙහෙත් ගත්ත පුරුදු ඩොක්ගෙන්. එක වේලෙන් ප්ලැට්.හැබැයි කැස්ස තියෙනව බොකු බඩවැල් එලියට එන්න
උදේටයි රෑටයි බේත් බිව්වම කෙලින්ම ඇඳට. කෙලින් ඉන්න බෑ වැටෙනවා
දැන් කාල බේත් බිව්වොත් මම මිසින්.
![]()
එල බං
බිව්වෙ නෑ බං කාලෙකින්. ආයෙ බොන්නෙත් නෑ කියල හිතාගත්ත. හොඳම යාළුවො දෙන්න යනව රට. එකෙක් බදාදා ගියා. අනික අනිද්දට යනවාවැඩක් නෑ. කුජීතයි
![]()
කරදර, ලෙඩ දුක්, ගැන කතා කරනකොට මේ ලෝකෙ මිනිස්සු එක එක විදියයි.
සමහරු ඉන්නව කෙනෙක්ගෙ ලෙඩකදී දුකකදී හිත යටින්ම දුක් වෙන අය
තව සමහරු ඉන්නව හිත යටින් සතුටු වෙන ගමන් පිටට දුක පෙන්නන අය
තව උන් ඉන්නව මූණටම සන්තෝස වෙන අය
තවත් උන් ඉන්නව බොරුවට සන්තෝස වෙනවා හැබැයි හිතින් දුක් වෙනවා. උන්ට ඕනේ උන් අපි එක්ක තරහයි කියල පෙන්නන්න. ඒකට එක එක පෞරාණික හේතු තියෙන්න පුළුවන්.
දැන් ඕක එකෙන් එක බෙදන්න ගියොත් මම මෙතනම වලකජ්ජ ගහනව
ඔය කව්රු හිටියත් අන්තිමට ඉතුරු වෙන්නෙ අපෙ අම්මයි තාත්තයි තමා.
ඒ දෙන්නත් නැති දාට තමා හිසට තම අතමය සෙවනැල්ල...
වයිෆ් කෙනෙක් හිටියොත් සැබෑ ආදරයක් නං එයා ඉතුරු වෙයි.
සිරා යාළුවෙක් හිටියොත් ඌ ඉතුරු වෙයි. හැබැයි එහෙම වෙන්නෙ 1% වගේ මේ ලෝකෙන්ම.
පොඩ්ඩක් ඇවිත් යන්න ආව. කොර වෙලා ඉන්නෙ.හෙට දිහාට ජීවතුන් අතර හිටියොත් රෑ වෙලා එන්නන්

අපෝ සිංහයෙක් කියල හිතන් ඉන්න ගමේ අනාතය ඇවිත්
ආහ් ගුඩ් මෝනින්.මොකෝ අද ගෙදර? බෝය් ෆ්රෙන්ඩ් එක්ක කොහෙවත් යන්නැද්ද?good morning...
ආහ් ගුඩ් මෝනින්.මොකෝ අද ගෙදර? බෝය් ෆ්රෙන්ඩ් එක්ක කොහෙවත් යන්නැද්ද?
නැ අනේ අද ගෙදර...

මාත් අද ගෙදර
අපි දෙන්න කොහෙ හරි ඇවිදින්න යන්ද?![]()


අද මට කන්න අරන් දෙනවා කියලා නේද කියන්න හැදුවේමේ මේ මාව ඕවට ගාව ගන්න එපා හරිය.....
Truth අදනම් මම ඔයාව....![]()

මාත් අද ගෙදර
අපි දෙන්න කොහෙ හරි ඇවිදින්න යන්ද?![]()
අපෝ බැ මට එක්කෙනෙක් ඉන්නවා...![]()

මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරාඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර කූල් පූව
![]()
මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරාඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර කූල් පූව