|~ Lovers Avenue VI ~|

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
HtMVlKq.gif
 

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නුවන් අග පිරුණු හිනාවට..
    සිනා සි දොඩමලු වන්නට..
    මගේ නොවුණු රෝස දෙකම්බුල්..
    ළගට ගෙන මට සිප ගන්නට..
    දඟ කරන ඔය දෙකොපුලතර..
    සැඟව ගන්නට ආසයි මට..
    වැටෙන උණුහුමට මට නොවෙන..
    මගේ නොවේයි නුඹව නොසිතෙන්න...
    utSNKwQ.gif

    නුඹව මම දකිමි සිහිනයක..
    එපමණක් නිසා මට උරුම..
    වාව ගන්නට බැරි තැන හිත..
    නුඹව මම සොයමි සිහිනයක...//
    0IKzOz2.gif

    පටලවල් ඔය සුදු දැගිලි..
    ඇවිද්දා බෝ දුර ඈතට..
    රිද්දුවවට සුදු සුමුදු දෙපා..
    අහිතක් නුඹ හිතන්නෙපා..
    තව ටිකයි හෙටට එළිවෙන්න,මා දමා යන්නෙපා..
    නින්ද මගේ හිත සනසයි නම්,හෙටට එළිවෙන්න එපා...

    SNTgI5b.gif

    නුඹව මම දකිමි සිහිනයක..
    එපමණක් නිසා මට උරුම..
    වාව ගන්නට බැරි තැන හිත..
    නුඹව මම සොයමි සිහිනයක...////

    atP5cDV.gif
     
    Last edited:
    Jan 26, 2013
    1,106
    17
    0
    නුවන් අග පිරුණු හිනාවට..
    සිනා සි දොඩමලු වන්නට..
    මගේ නොවුණු රෝස දෙකම්බුල්..
    ළගට ගෙන මට සිප ගන්නට..
    දඟ කරන ඔය දෙකොපුලතර..
    සැඟව ගන්නට ආසයි මට..
    වැටෙන උණුහුමට මට නොවෙන..
    මගේ නොවේයි නුඹව නොසිතෙන්න...
    utSNKwQ.gif

    නුඹව මම දකිමි සිහිනයක..
    එපමණක් නිසා මට උරුම..
    වාව ගන්නට බැරි තැන හිත..
    නුඹව මම සොයමි සිහිනයක...//
    0IKzOz2.gif

    පටලවල් ඔය සුදු දැගිලි..
    ඇවිද්දා බෝ දුර ඈතට..
    රිද්දුවවට සුදු සුමුදු දෙපා..
    අහිතක් නුඹ හිතන්නෙපා..
    තව ටිකයි හෙටට එළිවෙන්න,මා දමා යන්නෙපා..
    නින්ද මගේ හිත සනසයි නම්,හෙටට එළිවෙන්න එපා...

    SNTgI5b.gif

    නුඹව මම දකිමි සිහිනයක..
    එපමණක් නිසා මට උරුම..
    වාව ගන්නට බැරි තැන හිත..
    නුඹව මම සොයමි සිහිනයක...////

    atP5cDV.gif

    ඔයාද මේක ලිවුවෙ.. ලස්සනය්
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නුවන් අග පිරුණු හිනාවට..
    සිනා සි දොඩමලු වන්නට..
    මගේ නොවුණු රෝස දෙකම්බුල්..
    ළගට ගෙන මට සිප ගන්නට..
    දඟ කරන ඔය දෙකොපුලතර..
    සැඟව ගන්නට ආසයි මට..
    වැටෙන උණුහුමට මට නොවෙන..
    මගේ නොවේයි නුඹව නොසිතෙන්න...
    utSNKwQ.gif

    නුඹව මම දකිමි සිහිනයක..
    එපමණක් නිසා මට උරුම..
    වාව ගන්නට බැරි තැන හිත..
    නුඹව මම සොයමි සිහිනයක...//
    0IKzOz2.gif

    පටලවල් ඔය සුදු දැගිලි..
    ඇවිද්දා බෝ දුර ඈතට..
    රිද්දුවවට සුදු සුමුදු දෙපා..
    අහිතක් නුඹ හිතන්නෙපා..
    තව ටිකයි හෙටට එළිවෙන්න,මා දමා යන්නෙපා..
    නින්ද මගේ හිත සනසයි නම්,හෙටට එළිවෙන්න එපා...

    SNTgI5b.gif

    නුඹව මම දකිමි සිහිනයක..
    එපමණක් නිසා මට උරුම..
    වාව ගන්නට බැරි තැන හිත..
    නුඹව මම සොයමි සිහිනයක...////

    atP5cDV.gif

    ලස්සන වචන ටික :)
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනේ ඒ මොකද....:(

    ආදර මාවතේ තනිවුනු අපි දෙන්නා
    කවුරුත් නෑ වගේ වෙනදට මෙහි ඉන්නා
    හිතේ දුක උනත් මම සඟවා ගන්නා
    රපුවා නිසා එක කවියක් ලියවෙන්නා
    :dull:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    ආදර මාවතේ තනිවුනු අපි දෙන්නා
    කවුරුත් නෑ වගේ වෙනදට මෙහි ඉන්නා
    හිතේ දුක උනත් මම සඟවා ගන්නා
    රපුවා නිසා එක කවියක් ලියවෙන්නා
    :dull:

    අනේ.... චෝය්.... බොහොම ස්තුතිය්...:D
    මොකද්ද අවුල.... ගර්ලි ත් එක්ක තරහ වත් උනාද...:baffled:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනේ.... චෝය්.... බොහොම ස්තුතිය්...:D
    මොකද්ද අවුල.... ගර්ලි ත් එක්ක තරහ වත් උනාද...:baffled:

    අපෝ නෑ එකෙක් ඉඳල දාල ගියා. ඊට පස්සේ ඉඳන් උන් ගැන හිතන්නේ නෑ :no: එහෙම එකක් නෙවේ මේක වෙන සීන් එකක්.
     
    Jan 26, 2013
    1,106
    17
    0
    අපෝ නෑ එකෙක් ඉඳල දාල ගියා. ඊට පස්සේ ඉඳන් උන් ගැන හිතන්නේ නෑ :no: එහෙම එකක් නෙවේ මේක වෙන සීන් එකක්.

    මොකද්ද සින් එක...? ඇහුවට කමක් නැද්ද දන්නැ... කැමතිනම් කියන්න..:rolleyes: