මේ මොන මල කොලමක්ද මේ.....![]()

මේ මේ මාව ඕවට ගාව ගන්න එපා හරිය.....
Truth අදනම් මම ඔයාව....![]()

අපෝ බැ මට එක්කෙනෙක් ඉන්නවා...![]()

ඇය් අවුල ලෙහන්නද ? හ්ම්!!ඇයි අවුල්ද?![]()


අද මට කන්න අරන් දෙනවා කියලා නේද කියන්න හැදුවේ![]()

නුවන් අග පිරුණු හිනාවට..
සිනා සි දොඩමලු වන්නට..
මගේ නොවුණු රෝස දෙකම්බුල්..
ළගට ගෙන මට සිප ගන්නට..
දඟ කරන ඔය දෙකොපුලතර..
සැඟව ගන්නට ආසයි මට..
වැටෙන උණුහුමට මට නොවෙන..
මගේ නොවේයි නුඹව නොසිතෙන්න...
![]()
නුඹව මම දකිමි සිහිනයක..
එපමණක් නිසා මට උරුම..
වාව ගන්නට බැරි තැන හිත..
නුඹව මම සොයමි සිහිනයක...//
![]()
පටලවල් ඔය සුදු දැගිලි..
ඇවිද්දා බෝ දුර ඈතට..
රිද්දුවවට සුදු සුමුදු දෙපා..
අහිතක් නුඹ හිතන්නෙපා..
තව ටිකයි හෙටට එළිවෙන්න,මා දමා යන්නෙපා..
නින්ද මගේ හිත සනසයි නම්,හෙටට එළිවෙන්න එපා...
![]()
නුඹව මම දකිමි සිහිනයක..
එපමණක් නිසා මට උරුම..
වාව ගන්නට බැරි තැන හිත..
නුඹව මම සොයමි සිහිනයක...////
![]()
නුවන් අග පිරුණු හිනාවට..
සිනා සි දොඩමලු වන්නට..
මගේ නොවුණු රෝස දෙකම්බුල්..
ළගට ගෙන මට සිප ගන්නට..
දඟ කරන ඔය දෙකොපුලතර..
සැඟව ගන්නට ආසයි මට..
වැටෙන උණුහුමට මට නොවෙන..
මගේ නොවේයි නුඹව නොසිතෙන්න...
![]()
නුඹව මම දකිමි සිහිනයක..
එපමණක් නිසා මට උරුම..
වාව ගන්නට බැරි තැන හිත..
නුඹව මම සොයමි සිහිනයක...//
![]()
පටලවල් ඔය සුදු දැගිලි..
ඇවිද්දා බෝ දුර ඈතට..
රිද්දුවවට සුදු සුමුදු දෙපා..
අහිතක් නුඹ හිතන්නෙපා..
තව ටිකයි හෙටට එළිවෙන්න,මා දමා යන්නෙපා..
නින්ද මගේ හිත සනසයි නම්,හෙටට එළිවෙන්න එපා...
![]()
නුඹව මම දකිමි සිහිනයක..
එපමණක් නිසා මට උරුම..
වාව ගන්නට බැරි තැන හිත..
නුඹව මම සොයමි සිහිනයක...////
![]()

අනේ ඒ මොකද....![]()

ආදර මාවතේ තනිවුනු අපි දෙන්නා
කවුරුත් නෑ වගේ වෙනදට මෙහි ඉන්නා
හිතේ දුක උනත් මම සඟවා ගන්නා
රපුවා නිසා එක කවියක් ලියවෙන්නා![]()


අනේ.... චෝය්.... බොහොම ස්තුතිය්...
මොකද්ද අවුල.... ගර්ලි ත් එක්ක තරහ වත් උනාද...![]()
එහෙම එකක් නෙවේ මේක වෙන සීන් එකක්. අපෝ නෑ එකෙක් ඉඳල දාල ගියා. ඊට පස්සේ ඉඳන් උන් ගැන හිතන්නේ නෑඑහෙම එකක් නෙවේ මේක වෙන සීන් එකක්.
