|~ Lovers Avenue VI ~|

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
go fuck yo self nigga :angry:
උඹ හිතන් ඉන්නෙ කෙල්ලො ඉන්න තැනක කුණුහරුප කියන එක හරි චන්ඩි කමක් කියලා
කසිප්පු ගහන එකාගෙයි උබෙයි වෙනසක් නෑ
දන්න එකම කඩ්ඩ කුනුහරුපෙ කිව්වහම චන්ඩියෙක් වෙන්නෙ නෑ මල්ලි
ඔයා නිකන් කිච වෙනවා විතරයි
පොඩ්ඩක් බලන්න පුරුශ නිමිත්ත තියනවද කියලා
 
Jan 26, 2013
1,106
17
0
යාළුවා;16734737 said:
අවුලක් නෑ බං කොහොමත් අපි ඕවට වැඩිය යන්නෙ නෑ. :rolleyes::P



පිස්සුද බං. එහෙම මැරෙනවද... මම බ්‍රහස්පතින්ද ඉඳල නිවාඩු. අදත් ගෙදර :P

මෙන්න ඇවිත්:shocked: දැන් හොඳය්ද.....:)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16734691 said:
    කොහොම හරි මේකෙ එකෙක් ළඟදීම පස්සට කාල එයි හොඳට :baffled:

    දැන් සනීපද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම්.... එහෙමමත් නැ... අද හැබැය් වැඩ ටිකක් අඩුය් තමය්...

    ඒකත් හොඳයිනෙ. වැස්ස වෙලාවට ඉතින් වැඩ කරන්න වැඩිය හිතෙන්නෙත් නැතුව ඇතිනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා ඉතින් එවුව මෙවුව කියනවනේ... හ්ම්!

    මං එහෙම මුකුත් කිවුවෙ නැහැනෙ. සාමාන්‍යයෙන් අද ඉතින් ඔෆීස්වල ඉන්න අය වැඩකරන්න එච්චර කැමැත්තක් නැහැනෙ :baffled:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    මං එහෙම මුකුත් කිවුවෙ නැහැනෙ. සාමාන්‍යයෙන් අද ඉතින් ඔෆීස්වල ඉන්න අය වැඩකරන්න එච්චර කැමැත්තක් නැහැනෙ :baffled:

    ඇත්තද... ඔයානම් වැඩ කරන්න හරිම කැමැත්තෙන් ඉන්න පාටය්:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තද... ඔයානම් වැඩ කරන්න හරිම කැමැත්තෙන් ඉන්න පාටය්:baffled:

    අපෝ නෑ මං තමයි මේ ත්‍රේඩ් එකේ ඉන්න වැඩකරන්න අකමැති ම කෙනා :rofl::rofl: