දෙන්නම එකට ගහලා එක කාණුවේ වැටිලා![]()
දැන් කියනවා මම විතරක් කාණුවේලු![]()
අනේ යකෝ...![]()


set une nadda ban??? man nam pahu giya tikeema eka digata gahala full andoss... hetath set wemu kiyala call kala.... haffoi.. beelama marei banzz... 
දෙන්නම එකට ගහලා එක කාණුවේ වැටිලා![]()
දැන් කියනවා මම විතරක් කාණුවේලු![]()
අනේ යකෝ...![]()


set une nadda ban??? man nam pahu giya tikeema eka digata gahala full andoss... hetath set wemu kiyala call kala.... haffoi.. beelama marei banzz... 
බිව්වට කමක් නෑ හොදට කන්න පුලුවන් නම්,set une nadda ban??? man nam pahu giya tikeema eka digata gahala full andoss... hetath set wemu kiyala call kala.... haffoi.. beelama marei banzz...
![]()


ඇවිනිවු එකේ දැන් කවුරුත් නෑ...යසට හිටිය රපුවත් කා එක්කදෝ පැනලා ගිහින්....
ටෲත් හෙවත් සත්යපාලයත් මක බෑවිලා ගොහින්...
ආරංචිය "බලු" කිස්ථානෙ සරණාගත කඳුවුරකලු...
අන්තිමට මගෙත් එක්ක ආදරෙන් වෙලිලා හිටිය විචී ආන්ටිත් නෑ.
යාළුවා සනුක පස්සේ යනවා...
ගේද කොහෙද....
ෆයර් පවුලේ එකෙක්වත් බෙහෙතකටවත් නෑ...
කැන්ඩියා කෙල්ලෙක් පස්සේ යනවලු...
ඉරේශාස්ස්ස්77 බිබී කාණු පල්ලේ...
sdlrs6 ඔට්ටු අල්ලලා වස ලැජ්ජාවට එන්නේ නෑ..
බබා කුක්කු බොනවලු
![]()

යාළුවා;16911481 said:
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී....

යාළුවා;16911481 said:
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී....

dan sanuka ge songs neda kiyanne???? haako haako...යාළුවා;16916539 said:කුරුළු ගීත මට ඇහුනා
ගහේ කොලේ මල් පිපුනා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුනා



dan sanuka ge songs neda kiyanne???? haako haako...![]()

යාළුවා;16916803 said:ඒ ****ගේ නෙමේ ඕක.
ඊළඟ පෝස්ට් එක බලපන්


Youtube hoyala Song eka daanna Ridila_TM![]()